අන්තිම තිත් දෙක තියන්න අමතකවෙලා......bumble wila:rofl

අලෝ මචන්......aawoooo aawwoooooooo.......![]()

මේ හුයන්න මුල ඉඳන් බලපන්......කරුණාකරලා මට මේ දක්වා වාදනය වූ ගීත පිලිඹද සටහනක් කිරීමට පුලුවන්ද!!![]()

අලෝ මචන්......![]()

ආලෝ ආලෝ මචා... මේ දැන් බං ගෙදර ආවේ.. මල ගෙවල් දෙකකටම ගිහින් ආවේ!!![]()



උඹට පේ්රමකිර්ති, මර්වින් පෙරේරා නම් 2 අමතක වුනාද?![]()
මේ හුයන්න මුල ඉඳන් බලපන්......![]()


පිලේ පහන නිව්වා මං ගොම්මන් අඳුරේ
තනිකම වරෙන් ඉදිකඩ පැන මං නිදි පැදුරේ //
පෑල වියේ හීතල හඳ ඇවිත් මගේ තනි රකින්ඩ
දොලේ හඞට උණ පඳුරේ වැනියං මට බලා ඉන්ඩ
කාගෙත් දුකට හූමිටි ලන උලලේනෝ පලා යන්න
මගේ තනිඅ ලඟට වරෙන් තුරුළු වෙලා නිදාගන්ඩ
පිලේ පහන...
කාටත් එකට උණුහුම දෙන ඉර පිපුණේ ඉරිමාවක
මගේ සතුට පෑල දොරින් යන්න ගියේ හැන්දෑවක
බොල් ඉපනැලි පුසුඹ ඉහෙයි පිපී සුසුම් මල් යායක
හිතේ දුකට දෑස හඞයි කඳුළු හලා ගංගාවක
පිලේ පහන... //

කාලයේ වැලි තලාව පහුරු ගා
නියග ගෙවී ලේ ගලනා වෙලාවේ
මිහිදන් වූ ඔබෙ සෙනෙහස සොයන්නම්
ඒ සෙනෙහස යළි ඉල්ලා හඩන්නම්...
වියළුණු හෝපළු වනයේ
සුළගේ යන පරඩැල් මැද
අතීතයක ගුණ සුවදක් විදින්නම්
ඒ සුවදම හමුවනතුරු සිටින්නම්
ගිනිදැල්වෙන මරු කතරේ
පුපුරු ගසන වැලි කැට මත
ලතෙත් බවක සිහිලස සිහි කරන්නම්
ඒ සිහිලම පතමින් මග බලන්නම්
කාලයේ වැලි තලාව.....
ගායනය : නන්දා මාලනී
පද රචනය : සුනිල් ආරියරත්න
