2014 Feb 28 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)

    මෙහෙව වැඩිහිටියෝ හැසිරෙද්දි අපි වැරදි මාර්ග වල යන එක අහන්නත් දෙයක්ද? :(

    output_f2upmS_zps992eece7.gif~original


    :lol: උඹලව හරි පාරේ යවන්න ඉතින් කෝවක දාලා මකවන්න ඕනා...... :growl::P
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    උන්මාද සිතුවම් මැවේ බිදේ
    මීදුම් වලා මැද අතීතයේ
    බිදුනු පෙමින් ගිනි ගත් හදවත්
    තනිවේ එක්ටැම් ගේ

    අනන්ත සයුරේ බියකරු දිවි දියබේ
    පාලූ හුදකලා සුලග පමනි උරුමේ
    හඩා වැටෙන සිත සදා සරන මත
    තනිවේවි එක්ටැම් ගේ

    දහසක් මල් මැද එකම මල්යි පැතුවේ
    එ මල කිමද සරදම් කර සැගව ගියේ
    දැනේ තවම මට මලේ සුවද පොද
    තනිවෙවි එක්ටම්ගේ​
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    හබී : මැච් එකේ ලකුණු කොහොමද අනේ....

    වයිෆා : මේ ආයේ සංගට බැන්නොත් එහෙම කට කපනවා හරිද... 213 යි.. සංගා 68යි..

    හබී ::baffled::rofl:
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    පිටු 7 බලන්න එච්චර වෙලාවක් ‍යන්නේ නෑනේ.....:rolleyes:

    තැන්කූ මචන්......:cool:

    රේඩි‍යෝ හු‍යන්නක්......:P

    එළ එළ මචං.. බලාන ආව!! බලාන හිටි එකක් ගිහින් ඕල්රෙඩි.. :(

    අද රේඩියෝ එක කැඩි කැඩි වගේ යන්නේ..... මගේ පැත්තේ අවුලක්ද....?? නැත්නම් හැමෝටම එහෙමද....?? අද ඩේටා ලිමිට් වෙලාද දන්නේ නෑ...... :dull:
    ඔව් ඔව් බොගෙ අවුලක්.. අපිටනම් එහෙම නෑ.. :P
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    උන්මාද සිතුවම් මැවේ බිදේ
    මීදුම් වලා මැද අතීතයේ
    බිදුනු පෙමින් ගිනි ගත් හදවත්
    තනිවේ එක්ටැම් ගේ

    අනන්ත සයුරේ බියකරු දිවි දියබේ
    පාලූ හුදකලා සුලග පමනි උරුමේ
    හඩා වැටෙන සිත සදා සරන මත
    තනිවේවි එක්ටැම් ගේ

    දහසක් මල් මැද එකම මල්යි පැතුවේ
    එ මල කිමද සරදම් කර සැගව ගියේ
    දැනේ තවම මට මලේ සුවද පොද
    තනිවෙවි එක්ටම්ගේ​

    :cool:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දහසක් මල් මැද එකම මල්යි පැතුවේ
    එ මල කිමද සරදම් කර සැගව ගියේ
    දැනේ තවම මට මලේ සුවද පොද
    තනිවෙවි එක්ටම්ගේ


    :(
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    උන්මාද සිතුවම් මැවේ බිදේ
    මීදුම් වලා මැද අතීතයේ
    බිදුනු පෙමින් ගිනි ගත් හදවත්
    තනිවේ එක්ටැම් ගේ

    අනන්ත සයුරේ බියකරු දිවි දියබේ
    පාලූ හුදකලා සුලග පමනි උරුමේ
    හඩා වැටෙන සිත සදා සරන මත
    තනිවේවි එක්ටැම් ගේ

    දහසක් මල් මැද එකම මල්යි පැතුවේ
    එ මල කිමද සරදම් කර සැගව ගියේ
    දැනේ තවම මට මලේ සුවද පොද
    තනිවෙවි එක්ටම්ගේ​

    එළකිරි උන්මාද සිතුවම් මුල් ගීතය දැම්මාට

    හර්බට් රංජිත් පීරිස්ගේ එක්ටැම් ගෙය චිත‍්‍රපටය

    පද සුනිල් ආරියරත්න
    සංගීතය සරත් දසනායක
    හඬ ගුණදාස කපුගේ