2014 Feb 28 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    විකසිත පෙම් පොකුරු පියුම්
    ඔබේ පයට පොඩි වී ගියාදෙන්
    පතිකුලයට අද මට පිටුපා යන
    මගේ සොඳුරු ළඳුනේ
    මගේ සොඳුරු ළඳුනේ...

    හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
    ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
    ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
    ඔබට විරහ ගිනි නොගෙනේවා
    ඔබට විරහ ගිනි නොගෙනේවා...

    විකසිත පෙම්...

    තනිකම රජයන පාලු විමානේ
    ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
    ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
    මැණික් පහන් වැට දැල්වේවා
    මැණික් පහන් වැට දැල්වේවා...

    විකසිත පෙම්...


    ගායනය - ඩබ්. ඩී. අමරදේව
    සංගීතය - ප්‍රේමසිරි කේමදාස
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    විකසිත පෙම් පොකුරු පියුම්
    ඔබේ පයට පොඩි වී ගියාදෙන්
    පතිකුලයට අද මට පිටුපා යන
    මගේ සොඳුරු ළඳුනේ
    මගේ සොඳුරු ළඳුනේ...

    හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
    ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
    ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
    ඔබට විරහ ගිනි නොගෙනේවා
    ඔබට විරහ ගිනි නොගෙනේවා...

    විකසිත පෙම්...

    තනිකම රජයන පාලු විමානේ
    ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
    ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
    මැණික් පහන් වැට දැල්වේවා
    මැණික් පහන් වැට දැල්වේවා...

    විකසිත පෙම්...


    ගායනය - ඩබ්. ඩී. අමරදේව
    සංගීතය - ප්‍රේමසිරි කේමදාස

    :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    හික්ස් ඔව් බං..
    ඇ බං රත්නේ අයියේ., ඔය ළඟ පාත තියේ නං පොල් ගහකටවත් නැගලා බලහංකෝ.. :P

    :frown: පොල් ගස් වලට ADSL එක අරන් නගින්නද බොල කියන්නේ......?? :angry:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    400664_420654391402878_1903254294_n.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළකිරි මචෝ උඹ නිර්මාණ ශිල්පිීන් ගැන කියන්න එතකොට අවුලක් නෑ
    මේක කන්ටිනියුවේෂන් කමෙන්ට් ගනයට අයිති වැඩසටහනක නිසා ගේය පද රචකයන්. සංගීතඥයන හෝ ගායකයන් ගැන කියන්නෙ නෑ......

    නැවත අර සුපුරුද වැඩසටහන් වලදි කියන්නම්