෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

navi

Well-known member
  • Oct 4, 2006
    2,917
    335
    83
    WE WOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOONNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNN
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,441
    4,161
    113
    කඩවත
    හරි නෙ මං කිව්ව එක.
    ඔන්න අපි දින්නා.
    කෝ දැං බැට් දාපු එවුන් මට රී ලෝඩ් දාපල්ලා
    4.gif
    ​
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ada prashnaya kohili daban wa maran kaida? Obe pilithura yes nam kohli space yes da. Nathnam kohli space no lesada sadahan kota 7788 send karanna.koli kottu kanak thagi washayen:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,441
    4,161
    113
    කඩවත
    පටං ගන්න කලිං ඉදංම මං නං දැනං හිටියා අද දිනනවා කියලා. ඒක නිසයි විශ්වාසයෙන්ම කිව්වෙ දිනනවා කියලා :D
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,210
    1
    6,275
    113
    Sri Lanka
    පතිරණයා දැන් ඇවිත් කියයි ඌ බලපු නිසා මැච් එක දින්නා කියලා :P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නූලෙන් බේරුනේ... අදත් සංගා නැත්තන් අපි කනවා සුපුරුදු ලෙසම. සුපුරුදු විදියට සංගාම තමා ගැලවුම්කරු. :P:dull:
    මොක උනත් ඉන්දියාව පැරදිලා කෝලිගේ මුක පූනෙ උණ එකට නං හරි සන්තෝසයි. :rofl::rolleyes::lol: