කොහොමද මචන්ලා ගොඩ කාලෙකින් දැක්කේ නැ![]()
හොදා බන් උබට කොහොමද ඉතින් ..?යාළුවා;16335091 said:මැච් එක බැලීම නිසා වැඩසටහනට සවන් දීමට නොහැකි වීම ගැන මාගේ බලවත් කනගාටුව![]()
ඉදින් මම කුමාර සංගක්කාර නමැති ශ්‍රේෂ්ඨ පිතිකරුවාට ගෞරවය දක්වමින් මෙලෙස වැඩසටහනේ අවසන් විනාඩි කිහිපයට එක්වෙමි.![]()

වත්තෙ පාත්ත මස්සිනා ඉස්සුවා කියහං ඉතිං...............![]()
අර මැරිච්ච කෙනා එතකොට කෝ පංකසාලයාගේ ......??බොරු මාට්ටු වගේ......
![]()
![]()


සුරාමැච් එකේ අන්තිම ඕවර ටික බලලා යන්න ගෙදර ආවෙ. කිඹුල් ශෝ එකටත් පැන්නා ඒ ගමං.
දැං ආයේ යමි.
හැමෝටම සුරා.