2014 Feb 28 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
යාළුවා;16335091 said:
මැච් එක බැලීම නිසා වැඩසටහනට සවන් දීමට නොහැකි වීම ගැන මාගේ බලවත් කනගාටුව :(
ඉදින් මම කුමාර සංගක්කාර නමැති ශ්‍රේෂ්ඨ පිතිකරුවාට ගෞරවය දක්වමින් මෙලෙස වැඩසටහනේ අවසන් විනාඩි කිහිපයට එක්වෙමි. :)

ok :lol:
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපි වෙලාවට සේරම දැනුම දීලා තියෙන්නෙ
    ඇයි අවුල්ද ? පුලුවන් වෙලාවට එනවා කියලා කිව්වා :nerd:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මුතු කුඩ ඉහිලෙන මල් වරුසාවේ පද ලූෂන් බුලත් සිංහල, මෙහි තනුව ගැන ගැටලූවක් තියෙනවා තනුව රෝහණ වීරසිංහයන්ගේ සංගීතය පුණ්‍යසිරි මහත්වයන්ගේද? නැත්නම් සංගීතය, තනුව මේ ශිල්පින් දෙදෙනා අතරේ බෙදියනවාද ?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මැච් එකේ අන්තිම ඕවර ටික බලලා යන්න ගෙදර ආවෙ. කිඹුල් ශෝ එකටත් පැන්නා ඒ ගමං.
    දැං ආයේ යමි.
    හැමෝටම සුරා.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....
    ​

    එළකිරි රේඩියෝ​

    00020770.gif
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මැච් එක බැලීම නිසා වැඩසටහනට සවන් දීමට නොහැකි වීම ගැන මාගේ බලවත් කනගාටුව :(
    ඉදින් මම කුමාර සංගක්කාර නමැති ශ්‍රේෂ්ඨ පිතිකරුවාට ගෞරවය දක්වමින් මෙලෙස වැඩසටහනේ අවසන් විනාඩි කිහිපයට එක්වෙමි. :)