ඒ උනාට අලුතෙන් වැටෙන උන්ව අල්ල ගන්න ජොබ් එක තියනවා,
manasikawa watuna
නැත්නම් උන්ගේ කොන්ද කැඩෙයි..

ඒ උනාට අලුතෙන් වැටෙන උන්ව අල්ල ගන්න ජොබ් එක තියනවා,
manasikawa watuna

sorry bn dn dekke!!කිබුලෝ මට රෙඩියොව පොඩ්ඩක්වත් ඇහෙන්නේ නැතුව ගියා බන් ක්වෘ හරි ලිරික්ස්ස් දාපල්ලා![]()
යාළුවා;16335244 said:මචන්ලා මැච් එක මිස් වෙන නිසා ඔෆිස් එකෙන් ඇවිත් තාම නාවෙත් නෑ කෑවෙත් නෑ.ඔෆිස් එකෙත් ඉඳන් මැච් එක බලපු එකමයි කළේ 1.30 ඉඳන්. විලි ලැජ්ජයි සන්තෝසයි.
5ට මැච් එක ඉවර උනා. සින් ගාල ගෙදර ආව 5.30 වෙද්දි. ආයෙ මැච් එක. හරි සන්තෝසයි.
තව ටිකෙන් පපුවෙ අමාරුව හැදිලා මැරෙනවා.
එහෙනං මම ගිහින් එන්නන් ටිකක්. මගෙ රසිකයො ටික බලාපොරොත්තුවෙන් ඉන්න මාව![]()