2014 Feb 28 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Gon balli :angry::angry:
    7eee.jpg
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    මලක් උනේ ඇයි නුඹ මට - ජීවිතයට සුවඳ සලන
    එනමුදු සිපගන්නට තහනම්
    විලක් උනේ ඇයි නුඹ මට - ජීවිතයට සිසිල ඉසින
    දිය දෝතක් බොන්නට තහනම්

    පහන් තාරකාවක් සේ - ජීවිතයට මග කීවද
    ඒ එළියෙන් මහද පහන් - දල්වනු කෙලෙසින්

    කියන්න..

    මලක් උනේ ඇයි නුඹ මට ජීවිතයට සුවඳ සලන //

    සහන් ගීතිකාවක් සේ - ජීවිතයේ ගිම් නිව්වද
    ඒ ගීයේ සොඳුරු වදන් - මුමුනමි කෙලෙසින්

    කියන්න..

    මලක් උනේ ඇයි නුඹ මට ජීවිතයට සුවඳ සලන //

    ගායනය : අමරසිරි පීරිස්
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    විලක් උනේ ඇයි නුඹ මට - ජීවිතයට සිසිල ඉසින
    දිය දෝතක් බොන්නට තහනම්

    :(:(:(
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    යාළුවා;16335244 said:
    මචන්ලා මැච් එක මිස් වෙන නිසා ඔෆිස් එකෙන් ඇවිත් තාම නාවෙත් නෑ කෑවෙත් නෑ. :P ඔෆිස් එකෙත් ඉඳන් මැච් එක බලපු එකමයි කළේ 1.30 ඉඳන්. විලි ලැජ්ජයි සන්තෝසයි. :lol: 5ට මැච් එක ඉවර උනා. සින් ගාල ගෙදර ආව 5.30 වෙද්දි. ආයෙ මැච් එක. හරි සන්තෝසයි. :lol: තව ටිකෙන් පපුවෙ අමාරුව හැදිලා මැරෙනවා. :rofl:

    එහෙනං මම ගිහින් එන්නන් ටිකක්. මගෙ රසිකයො ටික බලාපොරොත්තුවෙන් ඉන්න මාව :lol:

    අපරාදෙ දානයක් මිස් වෙලා