Free Internet for everyone!

counter dr

Member
Dec 23, 2011
1,993
142
0
අපේ සම්පූර්න සහයෝගය දෙනව මචං:yes:. ඩොනේට් කරන්න විදිහක් එහෙම නැද්ද දන්නැහැ.
 
Sonique

Well-known member
  • Oct 22, 2007
    25,145
    11,152
    113
    Forest
    :lol: Mannun hithanne na oka possible kiyala. Karanawanun oka mulinma karanne Google. Hithapanko loke hama ekaama okata connect wela download karanna gaththama kohoma thiyeida kiyala satellite walata :P Habai ithin kaloth Lankawe Government unta karanna puluwan ata magalayak na okata. :rofl:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,621
    2,718
    113
    magula privacy :P SLT eke un umbe data balanne ne wage ne umba kata karanne :P

    Ithin bun dan ubata USA walata direct line ekak thiyanawada? Yana okkoma SLT haraha thama yanne :P

    mama kiwwe individual privacy gena nemei machan. country ekaka privacy gena. me company trusted ewada kiyala kauda danne. US walin anith rata wala data track karanawa kiyala kohomath dannawane. ekane china russia ehema restrictions dala thiyenne. ithin me wage ekak use wenakota e wage country walata adala confidential data confidentially thiyaganna amaru wei.
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    free internet දෙන එකනම් හොදයි..
    හැබැයි ඇමරිකන් කාරයෝ අපිට තියෙන ආදරේට නං නෙවෙයි ඔය වැඩේ කරන්නේ,
    අනිවා ඕකෙත් මොකක් හරි ලොකු යටිපුට්ටු වැඩක් ඇති.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ehema deyak naha ban.

    free internet දෙන එකනම් හොදයි..
    හැබැයි ඇමරිකන් කාරයෝ අපිට තියෙන ආදරේට නං නෙවෙයි ඔය වැඩේ කරන්නේ,
    අනිවා ඕකෙත් මොකක් හරි ලොකු යටිපුට්ටු වැඩක් ඇති.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මචන් ඕනෑම රටක් තවත් රටක ඔත්තු බලනවා. ඇමරිකාවත් එහෙමයි. යුරෝපයත් එහෙමයි. නමුත් මේවගේ ටොපි වැඩවලින් ඇමරිකාවට ඔත්තු බලන්න ඕනෑ නැහැ බන්. අද කාලේ අති නවීන උපකරණ තියනවා . ඒවගේම අති නවීන චන්ද්‍රිකා තියනවා. චන්ද්‍රිකා වලින් ඔත්තු බලනවා. කොටින්ම කියනවානම් පාරේ යන වාහනේ කවුද ඉන්නේ කියලත් බලන්න පුළුවන් චන්ද්‍රිකා ආශ්‍රයෙන් .

    අපි කොහොමද බන් එහෙම හිතන්නේ , ඕකුන්ව සත පහකට විශ්වාස නැ :dull:
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,145
    11,152
    113
    Forest
    mama kiwwe individual privacy gena nemei machan. country ekaka privacy gena. me company trusted ewada kiyala kauda danne. US walin anith rata wala data track karanawa kiyala kohomath dannawane. ekane china russia ehema restrictions dala thiyenne. ithin me wage ekak use wenakota e wage country walata adala confidential data confidentially thiyaganna amaru wei.

    Ape ratatanun oka adaala na bun. USA kaarayo ape mokak balanna yai? Gahanawanun kudu pattan wela yanna gahanawane. Russia unta awul athi. Anika servers okkoma wage thiyenne USA walane bun. Unta oni welaawaka oni deyak balanna puluwan thama :dull: