sinhala demala ID card! meka gana mokada hithanne?

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,448
    16,160
    113
    card.jpg

    පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (28 දා) සිට නිකුත් කරන සිංහල හා දෙමළ භාෂා දෙකෙන්ම මුද්‍රණය කරන ලද නව ජාතික හැඳුනුම්පත පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්‌ ආර්. එම්. එස්‌. සරත් කුමාර මහතා මාධ්‍යයට පෙන්වූ අයුරු. ඡායාරූපය - කමල් බෝගොඩ

    සිංහල හා දෙමළ භාෂා ද්විත්වයෙන්ම පුද්ගල තොරතුරු ඇතුළත් නව මුද්‍රිත ජාතික හැඳුනුම්පත ඊයේ (28 වැනිදා) පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙනු ලැබීය.

    එවැනි හැඳුනුම්පතක්‌ නිකුත් කිරීම මෙරට පළමුවරට සිදුකෙරුණේ ඊයේය. එය වර්ෂ 2016 දී මෙරටට හඳුන්වාදීමට නියමිත විද්යුත් ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමේ ව්‍යාපෘතියේ අන්තර්කාලීය පියවරකි.

    වර්ෂ 1972 සැප්තැම්බර් 14 වැනිදා අතින් ලියන ලද මෙරට පළමු හැඳුනුම්පත නිකුත් කිරීමෙන් අනතුරුව වසර 42 කට පසු මුද්‍රිත හැඳුනුම්පතක්‌ නිකුත් කිරීම සුවිශේෂී අවස්‌ථාවක්‌ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්‌ ජෙනරාල් ආර්. එම්. එස්‌. සරත් කුමාර මහතා "දිවයින" ට පැවැසීය.

    නව වැඩපිළිවෙළ අනුව සෑම පුද්ගලයකුට ඉතා කෙටි කාලයකින් නිවැරදිව සිය ජාතික හැඳුනුම්පත ලබා දීමට හැකි වන බව ද ඒ මහතා කීවේය.

    එසේම පසුගිය හැඳුනුම්පත තුළින් මතුවූ එකම අංකය ගන්න හැඳුනුම්පත් කිහිපයක්‌ නිකුත්වීම, නම් ගම් වැරදියට සටහන්වීම ඇතුළු අඩුපාඩු රැසක්‌ මඟහරවා ගැනීමටද හැකිවනු ඇත.

    divaina
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    americawe id card eka tiyenne unge bashawen ingrisiyen,rusiyawe id card eka tiyenne russian bashawen,engalanthe tiyenneth eyalge raajya baashawa wena english walin,oya kiyapu nokiyapu sema ratakama,rate pradana baashawen thamai tamnge id eka nikuth karanne.

    ape lankawa we thamai ascharya tiyenne.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,448
    16,160
    113
    americawe id card eka tiyenne unge bashawen ingrisiyen,rusiyawe id card eka tiyenne russian bashawen,engalanthe tiyenneth eyalge raajya baashawa wena english walin,oya kiyapu nokiyapu sema ratakama,rate pradana baashawen thamai tamnge id eka nikuth karanne.

    ape lankawa we thamai ascharya tiyenne.

    සිංහල දෙමල රට.:D
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    americawe id card eka tiyenne unge bashawen ingrisiyen,rusiyawe id card eka tiyenne russian bashawen,engalanthe tiyenneth eyalge raajya baashawa wena english walin,oya kiyapu nokiyapu sema ratakama,rate pradana baashawen thamai tamnge id eka nikuth karanne.

    ape lankawa we thamai ascharya tiyenne.

    ඔන්න සිංහල ඉංග්‍රීසි නම් මොකක් හරි කියමුකෝ. එත් දෙමල? :baffled:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,448
    16,160
    113
    ජොනී බට්ට;16336109 said:
    ඕක ඉංග්‍රීසියෙන් ලිව්වනම් මොකෝ?:oo:

    දෙමල අයගේ තියෙන්නේ සිංහලෙන්ද බං?
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,448
    16,160
    113
    සිංහල,ක්‍රිස්තියානි etc. අයට > english+sinhala
    දෙමළ,මුස්ලිම් අයට > english+tamil

    මෙහෙම වඩාත් හොඳයි නේද?:rolleyes:

    :yes:
    11.gif
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    සිංහල,ක්‍රිස්තියානි etc. අයට > english+sinhala
    දෙමළ,මුස්ලිම් අයට > english+tamil

    මෙහෙම වඩාත් හොඳයි නේද?:rolleyes:
    ethakota lankawe inna wenath jaathinta?
    indians,other euopians,?
    ekama neethiya wenna ona neda?
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    සිංහල,ක්‍රිස්තියානි etc.

    etc. කිව්වෙ අනිත් අයට එයාලට english කියවන එකේ ප්‍රශ්නයක් නෑනෙ :)
    ithin e kiyana e.t.c jaathiyata eyalage rate id ekak tiyenawane.ai lankawen?
    mona rateda ban wideshikange baashawen id,passport nikuth karanne?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,741
    2
    115,671
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ithin e kiyana e.t.c jaathiyata eyalage rate id ekak tiyenawane.ai lankawen?
    mona rateda ban wideshikange baashawen id,passport nikuth karanne?
    මේ අලුත් ID එකේ අවුල තමා english වලින් කියවන්න බෑනෙ..ලංකාවෙ සිංහල,දෙමළ,මුස්ලිම්+අනිත් අයට පොදුවෙ වැටහෙන විදියට තමා english දැම්මනම් හොඳයි කිව්වෙ..ID එකේ ඉඩ ඇත්නම් 3නම දැම්මත් කමක් නෑ :rolleyes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,448
    16,160
    113
    ithin e kiyana e.t.c jaathiyata eyalage rate id ekak tiyenawane.ai lankawen?
    mona rateda ban wideshikange baashawen id,passport nikuth karanne?

    මෙහෙමයි china/hong kong වගේ රටවල මිනිස්සුන්ගේ id එක අනිවා chinese..ඒත් වෙන රටවලින් ඇවිත් ඒ රටේ පදිංචි වෙලා ඉන්න අයගේ id එක english.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේ අලුත් ID එකේ අවුල තමා english වලින් කියවන්න බෑනෙ..ලංකාවෙ සිංහල,දෙමළ,මුස්ලිම්+අනිත් අයට පොදුවෙ වැටහෙන විදියට තමා english දැම්මනම් හොඳයි කිව්වෙ..ID එකේ ඉඩ ඇත්නම් 3නම දැම්මත් කමක් නෑ :rolleyes:

    :)

    දෙමල නම් අවශ්‍යම නෑ. ඔය ජිනීවා සීන් වලට බයේ ඕව කරන්නෙ. අනේ මන්ද මුං සිංහ නාද දැම්මට ගූ බයයි වගේ සුද්දට :lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,448
    16,160
    113
    sinhala + english tibba nam oita wada hodai.

    පැටියා;16336187 said:
    :)

    දෙමල නම් අවශ්‍යම නෑ. ඔය ජිනීවා සීන් වලට බයේ ඕව කරන්නෙ. අනේ මන්ද මුං සිංහ නාද දැම්මට ගූ බයයි වගේ සුද්දට :lol:

    :yes::D