Endoscopy ටෙස්ට් එක කරලා තියෙන්නේ කවුද. ?
මේක කරනකොට ඉන්න අමාරුද?
වමනේ යන්න එනවද ?
හුස්ම ගන්න අමාරුද?

පෝරිසාදයා;16340779 said:මචන් මම කරල තියෙනවා 2012 දි. පට්ට අමාරුයි මචන්, යටි බඩට ගැහුවම බඩ කොර වෙන්නේ ඒ වගේ සිය දහස් ගුණයක් වේදනාව බන්, ඩොකා ඇහුවා නිර්වින්දනේ කරන්නද කියල මම එපා කිව්වා.. කාගෙන හිටියා බන්.. කරල ඉවර වෙලා විනාඩි 20ක් හිටියා නැගිට ගන්න බැරුව, පස්සෙ කිරි පැකට් එකක් එහෙම බීලා ශෙප් උනා.
පෝරිසාදයා;16340779 said:මචන් මම කරල තියෙනවා 2012 දි. පට්ට අමාරුයි මචන්, යටි බඩට ගැහුවම බඩ කොර වෙන්නේ ඒ වගේ සිය දහස් ගුණයක් වේදනාව බන්,බඩවැල ඇතුලෙන්නේ endoscope එක යන්නේ ඩොකා ඇහුවා නිර්වින්දනේ කරන්නද කියල මම එපා කිව්වා.. කාගෙන හිටියා බන්.. කරල ඉවර වෙලා විනාඩි 20ක් හිටියා නැගිට ගන්න බැරුව, පස්සෙ කිරි පැකට් එකක් එහෙම බීලා ශෙප් උනා.
ube mokadda machan thibuna awla ?
පෝරිසාදයා;16340795 said:දිගු කාලින බඩේ කැක්කුමක්,, කැන්සර් ද බලන්න චෙක් කරේ,, අවුලක් උනේ නෑ දැන් හරි, මම තනියම ගියේ යකා වගේ . මේ ශරීරෙන් මෙච්චර වේදනාවක් දෙනව කියල තේරුනේ එදා තමා, ඇත්තටම කියනව නම් එදා මට මහණ වෙන්නම හිතුන කෝම හරි නිවන් දකින්න
ehema godak amaruwak ne machan. I did 3 in past two years. karala iwara uanama poddak amarui. peya 4kin withara hariyanawa...![]()
Mokadda machan ubata thibuna awla ?
ube mokadda mchn awula matath gastric ewilla tiyena faint wenna taram...endoscopy karanna one wune ne tablet bila hoda una....
gastric + bade ridillak thiyenawa ban
bada danawa wage nan endoscopy karanna wenawa ban...mage nan kapu gaman wamane yana scene ekakui eka parata dadiya dala faint wenna yana scene ekakui tibbe...doca tablet tikak dunna hari giya....
kawuda ban doca?