Endoscopy Test කවුද මේක කරලා තියෙන්නේ ?

m@m

Active member
  • Aug 13, 2006
    802
    41
    28
    Endoscopy Test කවුද මේක කරලා තියෙන්නේ ?

    Endoscopy ටෙස්ට් එක කරලා තියෙන්නේ කවුද. ?

    මේක කරනකොට ඉන්න අමාරුද?

    වමනේ යන්න එනවද ?
    හුස්ම ගන්න අමාරුද?
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    karala nan ne karapu un innawa danna...loku amaruwak ne but wamane yanawalu ban...mokadda gel ekak dala danne....wamane collect karanna ekenek innnawa....karalama nattan poddak amaru wei...
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මචන් මම කරල තියෙනවා 2012 දි. පට්ට අමාරුයි මචන්, යටි බඩට ගැහුවම බඩ කොර වෙන්නේ ඒ වගේ සිය දහස් ගුණයක් වේදනාව බන්,බඩවැල ඇතුලෙන්නේ endoscope එක යන්නේ ඩොකා ඇහුවා නිර්වින්දනේ කරන්නද කියල මම එපා කිව්වා.. කාගෙන හිටියා බන්.. කරල ඉවර වෙලා විනාඩි 20ක් හිටියා නැගිට ගන්න බැරුව, පස්සෙ කිරි පැකට් එකක් එහෙම බීලා ශෙප් උනා.

    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Endoscopy ටෙස්ට් එක කරලා තියෙන්නේ කවුද. ?

    මේක කරනකොට ඉන්න අමාරුද?

    වමනේ යන්න එනවද ?
    හුස්ම ගන්න අමාරුද?

    අපේ තාත්තට කළා මචන්. ඉස්සරහ කෙලවරේ light එකක් තියෙන බටයක් දානවා කටින් බඩට. ඒකෙන් තමයි බඩ ඇතුල බලන්නේ. අපේ තාත්තටම නම් වමනේ ගියේ නෑ බන්. normally කර ගත්තා. හිත බය වුනොත් තමයි ඔක්කොම වෙන්නේ. අනික අප්පිරියාවට. හිත කලබල කර ගන්නේ නැතුව අප්පිරිය හිතන්නේ නැතුව හිටපන්. අමාරුයි තමයි. වමනේ යනවා නම් යන්න දීපන්. අවුලක් නෑ. බය වෙන්න එපා මචන්. අපේ තාත්තට නම් ඔය මොකුත් වුනේ නෑ. :) :)
     
    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    පෝරිසාදයා;16340779 said:
    මචන් මම කරල තියෙනවා 2012 දි. පට්ට අමාරුයි මචන්, යටි බඩට ගැහුවම බඩ කොර වෙන්නේ ඒ වගේ සිය දහස් ගුණයක් වේදනාව බන්, ඩොකා ඇහුවා නිර්වින්දනේ කරන්නද කියල මම එපා කිව්වා.. කාගෙන හිටියා බන්.. කරල ඉවර වෙලා විනාඩි 20ක් හිටියා නැගිට ගන්න බැරුව, පස්සෙ කිරි පැකට් එකක් එහෙම බීලා ශෙප් උනා.

    ube mokadda machan thibuna awla ?
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    පෝරිසාදයා;16340779 said:
    මචන් මම කරල තියෙනවා 2012 දි. පට්ට අමාරුයි මචන්, යටි බඩට ගැහුවම බඩ කොර වෙන්නේ ඒ වගේ සිය දහස් ගුණයක් වේදනාව බන්,බඩවැල ඇතුලෙන්නේ endoscope එක යන්නේ ඩොකා ඇහුවා නිර්වින්දනේ කරන්නද කියල මම එපා කිව්වා.. කාගෙන හිටියා බන්.. කරල ඉවර වෙලා විනාඩි 20ක් හිටියා නැගිට ගන්න බැරුව, පස්සෙ කිරි පැකට් එකක් එහෙම බීලා ශෙප් උනා.

    ubata pissune anaesthetic gaethe nattan epa wenna ridenwa ban....otchara awulak ne wamane yana ekai husma ganna poddak amaru wena eka tamai amaruwakata tiyenne
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ube mokadda machan thibuna awla ?

    දිගු කාලින බඩේ කැක්කුමක්,, කැන්සර් ද බලන්න චෙක් කරේ,, අවුලක් උනේ නෑ දැන් හරි, මම තනියම ගියේ යකා වගේ . මේ ශරීරෙන් මෙච්චර වේදනාවක් දෙනව කියල තේරුනේ එදා තමා, ඇත්තටම කියනව නම් එදා මට මහණ වෙන්නම හිතුන කෝම හරි නිවන් දකින්න
     
    Last edited:

    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    පෝරිසාදයා;16340795 said:
    දිගු කාලින බඩේ කැක්කුමක්,, කැන්සර් ද බලන්න චෙක් කරේ,, අවුලක් උනේ නෑ දැන් හරි, මම තනියම ගියේ යකා වගේ . මේ ශරීරෙන් මෙච්චර වේදනාවක් දෙනව කියල තේරුනේ එදා තමා, ඇත්තටම කියනව නම් එදා මට මහණ වෙන්නම හිතුන කෝම හරි නිවන් දකින්න

    kochchcara welaa yanawada ban wedeeta?
     
    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    ehema godak amaruwak ne machan. I did 3 in past two years. karala iwara uanama poddak amarui. peya 4kin withara hariyanawa... :yes::yes:
     
    lhasa boy

    Member
    Feb 28, 2014
    9
    0
    0
    i dont know what you have asked cos i have no sinhala fonts, but based on the answers i can tell you.
    it's not difficult at all. nothing to worry about. i have done 3 times. the doctor will spray a liquid into your throat first. and that will stop you from throwing up.
    then breathe from your nose only. that's all. normally it takes about 5 minutes. but depending on the task it may vary.
    it will be difficult ONLY IF YOU TRY TO BREATHE WITH MOUTH. lol.
    All others here are just talking about what they heard hehe
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    gastric + bade ridillak thiyenawa ban

    bada danawa wage nan endoscopy karanna wenawa ban...mage nan kapu gaman wamane yana scene ekakui eka parata dadiya dala faint wenna yana scene ekakui tibbe...doca tablet tikak dunna hari giya....
     
    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    bada danawa wage nan endoscopy karanna wenawa ban...mage nan kapu gaman wamane yana scene ekakui eka parata dadiya dala faint wenna yana scene ekakui tibbe...doca tablet tikak dunna hari giya....

    kawuda ban doca?