terenna kiyapan bun seen ekaalian25; වොච් එක මචෝ මට මේ ස්පීඩ් එක කොච්චරද බලාගන්න......
![]()
![]()

පොඩි එකෝ, වෝටර් පෲෆ්, වොච් එකක් හොයලා දීපන්කෝ ඊ බේ එකෙන්, බයික් එකට සෙට් කරන්න..... හැබැයි යතුර ඔෆ් කරහම ඕෆ් වෙන්න ඕනා.....
![]()
![]()




බොලව් බයික් එකේ යනකොට, වෙලාව බලන්න ෆෝන් එක අදින්න වෙන නිසා බොලව්.....
![]()
බොලව් බයික් එකේ යනකොට, වෙලාව බලන්න ෆෝන් එක අදින්න වෙන නිසා බොලව්.....
![]()
moadda ban hadle eka atha arala phone eka athata aran balala daganin, ohoma thama mama karanne.


සුභ උදෑසනක් කොක්කබාවනි
යකොව් මට මගේ 125ST එකට ර්ප්ම් මීටර් එකක් හොයල දියව්කෝ
http://www.ebay.com/itm/131079113284?_trksid=p2055120.m1438.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT
http://www.ebay.com/itm/141132568646?_trksid=p2055120.m1438.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT
මෙව්වා හරියයිද බන් ?

බොලව් බයික් එකේ යනකොට, වෙලාව බලන්න ෆෝන් එක අදින්න වෙන නිසා බොලව්.....
![]()





ithin halo watch ekak athe badagannako
naththan bike eka gawata duwan enna wenawa ne oka bike eke bandoth![]()

ithin halo watch ekak athe badagannako
naththan bike eka gawata duwan enna wenawa ne oka bike eke bandoth![]()
ඒ මටත් ඔරලෝසු බදින්න බෑ නේ බං..බොලව් බයික් එකේ යනකොට, වෙලාව බලන්න ෆෝන් එක අදින්න වෙන නිසා බොලව්.....
![]()

ඒ මටත් ඔරලෝසු බදින්න බෑ නේ බං..
අතේ ඕක එල්ල ගත්තම හරි වදේ..

ෆෝන් අදින්නේ මක්කටෙයි බයික්ස් එක ස්ලෝව් කරලා පාරේ යන කෙල්ලෙක්ගෙන් අහන එකයි තියෙන්නේ නංගි වෙලාව කියද කියල![]()
වනචර කුකලා. 
අඩේ මාත් ඔරලෝසු බඳින්නේ නෑ නේ ඕයි![]()