ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නොදකින් තොපිට අත් ඔරලෝසු කියලා ජාතියක් නැද්ද බොලව් :angry:
    පොන් එකෙන්ම බලන්න හදන්නේ :frown:

    බඩා මාම කුපාඩිය වගේ ඇඩ් එකට ඔරලෝසු බඳින්නෑ...:P:P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ෆෝන් අදින්නේ මක්කටෙයි බයික්ස් එක ස්ලෝව් කරලා පාරේ යන කෙල්ලෙක්ගෙන් අහන එකයි තියෙන්නේ නංගි වෙලාව කියද කියල :nerd:

    නාකියා වයසට නෙමේ වැඩ කියල මාමට සනීපා පාර හම්බවෙයි. :rolleyes:එක්කො රේන්කෝ පාර හම්බවෙයි.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඈහ්හ්හ් අපේ යුරා ලොක්කද දැන් මේ ත්‍රෙඩ් එකේ නව හිමිකරු......?

    ආහ් සංජි මාම ඇවිල්ල ඉන්නේ...:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    pm ekak dammoo balapiyoo....ubalata ithin 130kmth loku gaanak thama bun :( ayyo petrol kiwwalu :(

    බැලුව යකෝ...:growl:

    පැය 3ක් විතර එක දිගට පැද්ද.:baffled: හීරෝ එකක ගියානම් එහෙම ෆුල් අනාථයි.:dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බැලුව යකෝ...:growl:
    පැය 3ක් විතර එක දිගට පැද්ද.:baffled: හීරෝ එකක ගියානම් එහෙම ෆුල් අනාථයි.:dull:
    3 hours yana eka normlane bun appooo.man nam 3hours eka digata padala ne boru kiyanna onnene but gemak nethiwa yanna puluwan kiyalanam sure :)
    Trollface_emoticon.png

    "GODAYANTA MAGIC"
    Trollface_emoticon.png

    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    3 hours yana eka normlane bun appooo.man nam 3hours eka digata padala ne boru kiyanna onnene but gemak nethiwa yanna puluwan kiyalanam sure :)

    ගිහිල්ලම කියපන් කොහොමද කියලා... මං පැද්දෙ වාහන අස්සෙ බ්ලොක් වල බොල.:dull:
    ඔයිට වඩා වෙලා එක දිගට පැදල තියනවා.(උණත් තියාගෙන) ඉන්දියන් එකක නම් ඔය යෑම ගියොත් ඇඟට අමාරුයි.:dull:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මං නම් ඕව හයිකරන්න යන්නෙ නැත්තේ හැමදාම පරක්කු වෙලානෙ ගෙදරින් යන්නේ...:P:P
    වෙලාව දකිනකොට ඇරල යන්න හිතෙනවා ඊට පස්සෙ පරක්කුයි කියල.:P

    ඊට වඩා හොඳයි ඔහොම යන විදියට ගිහිල්ල පරක්කු වෙලාම යන එක.:lol:

    වෙලාවකට හිතෙනවා බොල ජී එන් එකේ හිටපු ගමන් 90ට යන එකේ ලොකු බයික් එකක් ගත්තොත් එහෙම ඇරල යන්න හිතෙන එක නවත්තගෙන ඉන්න පුලුවන්ද කියලා...:sorry:

    ginnak naha ban ding gaala slow karanna hitenava petrol gahanna giyama purse eka his wenava matak unaamaa... :P:P:P:P:lol::lol::P:P:)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Machan mage bike eke me lagadi idan chain eken saddayak enawa "taka taka" gala.
    bike eka nutal eke thallu karanakata tamai sadde enne. mama chain eka oil karala main stand gahala beluwa, but sadde enawa. engine eka pethte tiyana sprocket eka hariyen tamai sadde enne :(:(:(
    danna ekek kiyapalla bun mehema venne ai kiyala:)

    chain eka adjust kara ganin.. umba bike ekata nagala indaddi wena ekekta kiyapan. etakota oka hari... nattan thada wadi.. or burul wadi wenava... dan oya thada wadi.. :):)
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    chain eka adjust kara ganin.. umba bike ekata nagala indaddi wena ekekta kiyapan. etakota oka hari... nattan thada wadi.. or burul wadi wenava... dan oya thada wadi.. :):)

    Thanks macho karala balanna ona, eka nemei hawasa araka karagathtada? sorry bun man hawasa hodata busy una. mama udeta balal cal ekak dennam
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගිහිල්ලම කියපන් කොහොමද කියලා... මං පැද්දෙ වාහන අස්සෙ බ්ලොක් වල බොල.:dull:
    ඔයිට වඩා වෙලා එක දිගට පැදල තියනවා.(උණත් තියාගෙන) ඉන්දියන් එකක නම් ඔය යෑම ගියොත් ඇඟට අමාරුයි.:dull:
    hmm ape ewaye yannanam puluwan bike ekata mukut wenne but magin nawattala Siddhalepa ekak aran yanna wenawa :rofl::baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    මොකෝ අද කුකුල් කොටුව හිස්.නරියෙක්වත් ආවද මේ පැත්තෙ

    sad.gif

    අද නරියා ආවේ නෑ මේ පැත්තේ
    නරියාගේ බයික් එකේ බ්රේක් තදයිලු :rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Machan mage bike eke me lagadi idan chain eken saddayak enawa "taka taka" gala.
    bike eka nutal eke thallu karanakata tamai sadde enne. mama chain eka oil karala main stand gahala beluwa, but sadde enawa. engine eka pethte tiyana sprocket eka hariyen tamai sadde enne :(:(:(
    danna ekek kiyapalla bun mehema venne ai kiyala:)
    chain eka thadai athi kollo ekai oya.but normaly oya sadde enne denna yaddi thama.chain eka adjust karala balanna thadanam :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සුභ උදෑසනක් කොක්කබාවනි

    යකොව් මට මගේ 125ST එකට ර්ප්ම් මීටර් එකක් හොයල දියව්කෝ
    http://www.ebay.com/itm/131079113284?_trksid=p2055120.m1438.l2649&ssPageName=STRK:MEBIDX:IT

    http://www.ebay.com/itm/141132568646?_trksid=p2055120.m1438.l2649&ssPageName=STRK:MEBIDX:IT

    මෙව්වා හරියයිද බන් ?
    ooka macho hai karanna wenne handle eke wage thama meter board eke bee neda hmm :dull: nethnam digital ekaknam thiyenawa.TTO kiyala hoda brand ekak
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Thanks macho karala balanna ona, eka nemei hawasa araka karagathtada? sorry bun man hawasa hodata busy una. mama udeta balal cal ekak dennam

    goda goda machan thanx.. wadee hari.. mama heta udeta umbata call ekak gannam machan.. thanx...!!!:)
     
    • Like
    Reactions: agrmrs
    Status
    Not open for further replies.