මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ..

itunes

Member
Mar 3, 2014
5
0
0
kelaniya
මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ..

මට ලොකු උදව්වක් ඕනේ පුළුවන් හැමෝගෙන්ම...

මචන්ලා මම marry කරන්න ඉන්නේ. අපේ ගෙදරින් කැමති නැහැ :( හදහන් ප්‍රශ්නයක් නිසා. එත් මම මේ කසාදෙ කරගන්නවා. girlගේ ගෙදරින් කැමති කරගත්තා..මම wedding එක කරන්න යන්නේ මගේම වියදමෙන්.තව මාස කීපයයි wedding එකට තියෙන්නේ. එක කරගන්න මගේ ලග මහා ලොකු සල්ලියක් නැහැ. මම Graphic designer කෙනෙක්. මම දැනට රස්සාවක් කරනවා..එත් මහා ලොකු පඩියක් හම්බු වෙන්නේ නැහැ. මම අලුතින් fiverr account එකක් හැදුව. එත් තවම වැඩක් ආවේ නැහැ.. මම ඉල්ලන්නේ මට වියදම හොයාගන්න උදව්වක් විදිහට ඔයාල ගාව graphic design වැඩ තියෙනවනම් සාදාරන ගානකට මට දෙනවද මම කරලා දෙන්නම්..මට කරන්න පුළුවන් වැඩ ටික මම පහතින් දාන්නම්.



Indoor Advertising
Logo Design |Paper Ads | Magazines | Brochures | Leaflets | Souvenirs | Posters | Invitation cards | Business Cards | Letter Heads | Stickers | Dockets | Coasters |Prescription Pads | Calendars | Paper Bags | Wobblers & Danglers

Special Promotional Material
Wedding cards | Seasonal Cards & Gifts

Outdoor Advertising
Banners | Stands | Light Displays | Wall Branding | Vehicle Branding | Floats | Light Boxes

Promotions
Canvas Bags | T-shirts & Caps | Leaflet Stands | Menu Stands | Super Market Displays | Corrugated cartons

Event Management
Concept creation | Backdrops | Stage setups | Ramps | Projector Screen setup | Life size 3D structures & cutouts | Mascots etc.

3D
Modeling /Animation/ Rigging /Commercials / Packshot / Rendering/texturing/ concept design etc

පුළුවන් උදව්වක් කරන්න. බුම්ප් එකක්වත් දාගෙන යන්න :yes:

 

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    wade sarthaka wenna kiyala prarthana karanawa.
    eka deyak kiyannam thani mathayata wada karanna kalin eka parak neme dahasn wathawak hithala thiranaya ganna.amma thaththa dennage hith ridawanna epa machan.
     

    itunes

    Member
    Mar 3, 2014
    5
    0
    0
    kelaniya
    තරහ කරගෙන නැහැ. එත් හදහනක් නිසා අවංක ආදරේ බිදින්න දෙන්න පුලුවනිද? මට දෙගොල්ලොම උවමනයි. එත් පුළුවන් තරම් පැහැදිලි කරලත් තේරුම් ගන්නේ නැත්තම් මටත් තීරණයක් ගන්න වෙනවා. මම මගේ දෙමව්පියෝන්ටත් ආදරෙයි මගේ කෙල්ලටත් ආදරෙයි..
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    Fiverr eke hoda professional acount ekak hadapan machan. wada quality ekata karanna, Thawa anik free lancing sites wala try ekak danna.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Bump
    හඳහන බල්ලට දාපන්. මම නම් ඕව පිලි ගන්නේ නෑ. මමත් ලඟදි බඳින්න ඉන්නේ. ඒත් අපේ ගෙවල් දෙකෙන්ම හඳහන් බලන්නේ නෑ. චාරිත්‍ර කරනවා. ඒත් නැකැත් නෑ. හැමෝටම පහසු දිනයක් වෙලාවක් තමයි දාගන්නේ.
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    Bump... hoda wedding ekak sarthakawa ganna labewa kiyala prarthana karanawa....
    Perantsla nama gathaki bn...owatada wada naththe try karala balapan...good luck...
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    හොඳ තීරණයක් ..
    bump

    යකෝ උපන්දා කුනු ගොඩකට විසි කරල දාන්නෙ නැතුව තමන්ගේ බඩ බඩගින්නේ තියල කවලා පොවලා හදා වඩා ගත්ත අම්මා තාත්තට විරුද්ධව තීන්දු තීරන ගන්න එක හොඳ තීරණයක්ද???:growl::growl::growl: පව් වැඩ කරන්න එපා මල්ලි. එයාලව කොහොමහරි කැමති කරවාගෙන කසාද බඳින්න. එයාල ඔය කසාදෙට අකමැති වෙන්නෙ උඹේම හොඳට මිසක් එයාලට ලාබ ලබන්න නෙවෙයි. කරුණාකරලා එක පාරක් දෙපාරක් නෙවෙයි. සිය දහස්වාරයක් හිතලා බලලා තීරණය කරපන්. කෙල්ලෙක් උඹට ආදරය කරන්න කලින් උඹට ජීවිතේ හා සමානවම ආදරය කරෙ උඹෙ අම්මයි තාත්තයි. කලගුණ සලකලා කරන වැඩක් කරපන්. දෙවිවරු වගේ ඉන්න අම්ම තාත්තගෙ හිත රිද්දන එකනන් අනුමත කරන්නෙ නෑ මම