මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ..
මට ලොකු උදව්වක් ඕනේ පුළුවන් හැමෝගෙන්ම...
මචන්ලා මම marry කරන්න ඉන්නේ. අපේ ගෙදරින් කැමති නැහැ
හදහන් ප්රශ්නයක් නිසා. එත් මම මේ කසාදෙ කරගන්නවා. girlගේ ගෙදරින් කැමති කරගත්තා..මම wedding එක කරන්න යන්නේ මගේම වියදමෙන්.තව මාස කීපයයි wedding එකට තියෙන්නේ. එක කරගන්න මගේ ලග මහා ලොකු සල්ලියක් නැහැ. මම Graphic designer කෙනෙක්. මම දැනට රස්සාවක් කරනවා..එත් මහා ලොකු පඩියක් හම්බු වෙන්නේ නැහැ. මම අලුතින් fiverr account එකක් හැදුව. එත් තවම වැඩක් ආවේ නැහැ.. මම ඉල්ලන්නේ මට වියදම හොයාගන්න උදව්වක් විදිහට ඔයාල ගාව graphic design වැඩ තියෙනවනම් සාදාරන ගානකට මට දෙනවද මම කරලා දෙන්නම්..මට කරන්න පුළුවන් වැඩ ටික මම පහතින් දාන්නම්.
Indoor Advertising
Logo Design |Paper Ads | Magazines | Brochures | Leaflets | Souvenirs | Posters | Invitation cards | Business Cards | Letter Heads | Stickers | Dockets | Coasters |Prescription Pads | Calendars | Paper Bags | Wobblers & Danglers
Special Promotional Material
Wedding cards | Seasonal Cards & Gifts
Outdoor Advertising
Banners | Stands | Light Displays | Wall Branding | Vehicle Branding | Floats | Light Boxes
Promotions
Canvas Bags | T-shirts & Caps | Leaflet Stands | Menu Stands | Super Market Displays | Corrugated cartons
Event Management
Concept creation | Backdrops | Stage setups | Ramps | Projector Screen setup | Life size 3D structures & cutouts | Mascots etc.
3D
Modeling /Animation/ Rigging /Commercials / Packshot / Rendering/texturing/ concept design etc
පුළුවන් උදව්වක් කරන්න. බුම්ප් එකක්වත් දාගෙන යන්න
මට ලොකු උදව්වක් ඕනේ පුළුවන් හැමෝගෙන්ම...
මචන්ලා මම marry කරන්න ඉන්නේ. අපේ ගෙදරින් කැමති නැහැ
හදහන් ප්රශ්නයක් නිසා. එත් මම මේ කසාදෙ කරගන්නවා. girlගේ ගෙදරින් කැමති කරගත්තා..මම wedding එක කරන්න යන්නේ මගේම වියදමෙන්.තව මාස කීපයයි wedding එකට තියෙන්නේ. එක කරගන්න මගේ ලග මහා ලොකු සල්ලියක් නැහැ. මම Graphic designer කෙනෙක්. මම දැනට රස්සාවක් කරනවා..එත් මහා ලොකු පඩියක් හම්බු වෙන්නේ නැහැ. මම අලුතින් fiverr account එකක් හැදුව. එත් තවම වැඩක් ආවේ නැහැ.. මම ඉල්ලන්නේ මට වියදම හොයාගන්න උදව්වක් විදිහට ඔයාල ගාව graphic design වැඩ තියෙනවනම් සාදාරන ගානකට මට දෙනවද මම කරලා දෙන්නම්..මට කරන්න පුළුවන් වැඩ ටික මම පහතින් දාන්නම්. Indoor Advertising