නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

Status
Not open for further replies.
May 25, 2012
94
8
0
අහ් ෆේක් සිරිපාල මොකෝ මේ බය වෙලා. එන්නකෝ original එකෙන්
දැන් කියපන් අහවල් කැසිනෝ එකට එන්න කියලා.. ආවම කියපන් අඩෝ අන්න අරූ රැවටිලා ගියා මම ආවෙ නැහැ කියලා! පිරිමියෙක් නම් එලකිරි එකෙ ට්‍රැවල් එකකට වරෙන්.. කොන්දක් තියෙනව නම්? උඹට එන්න බැහැ දැන් මෙතන ගූ ගාගෙන ඉන්න නිසා.. ආවොත් උඹට වදිනව හුජ්ජ පනින්න :lol:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අභියෝගයක් කලා...ඒ අභියෝගෙ බාර ගෙන තියනවා.....
    දැන් මෙතන ඉන්න උන් හරුප දෙසා බාල මේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරනනෙ නැතුව හිටපියව්......

    ඔව්..ඔව්...ෆේක් එවුන්ටයි සීනියර් මෝස්ට් මෙම්බර්ස්ලටයි ඔක්කොටම තමා කියන්නෙ සමෝසමේ................
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අභියෝගයක් කලා...ඒ අභියෝගෙ බාර ගෙන තියනවා.....
    දැන් මෙතන ඉන්න උන් හරුප දෙසා බාල මේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරනනෙ නැතුව හිටපියව්......

    ඔව්..ඔව්...ෆේක් එවුන්ටයි සීනියර් මෝස්ට් මෙම්බර්ස්ලටයි ඔක්කොටම තමා කියන්නෙ සමෝසමේ................

    :yes: kibula hari
     
    aruna47

    Well-known member
  • ⌈‡—KSR—‡⌉;16348486 said:
    දැන් කියපන් අහවල් කැසිනෝ එකට එන්න කියලා.. ආවම කියපන් අඩෝ අන්න අරූ රැවටිලා ගියා මම ආවෙ නැහැ කියලා! පිරිමියෙක් නම් එලකිරි එකෙ ට්‍රැවල් එකකට වරෙන්.. කොන්දක් තියෙනව නම්? උඹට එන්න බැහැ දැන් මෙතන ගූ ගාගෙන ඉන්න නිසා.. ආවොත් උඹට වදිනව හුජ්ජ පනින්න :lol:

    මේහ් අහපන් ෆේක් පොන්ස්. උබ මම කියන තැනටයි එන්න ඕන. එතනට එනවා එළකිරි එකේ තව එකෙක්. එතකොට මමද ආවේ නැත්තේ උබද ආවේ නැත්තේ. කියලා ඌ සාධාරණ උත්තරයක් දෙයි. මොකෝ කියන්නේ :lol::lol::lol:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    නැකත් රාළ ට හැරෙන්න අනෙක් අයටයි මේ පිළිතුර. ( අරුණ 47 ඇතුලත්ව )මෙතන කුණුහරුප දමාගෙන අතල් ගැනීමට නම් වෙනම නුලක් අරින මෙන් ඉල්ලමි. අහක යන්න ගොබ්බ දේවල් වලට පිළිතුරු නොසපයමි. මා හට සති 3-4 කාලය අවශ්ය වන්නේ අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සකස් කරගැනීමට සහ අවශ්‍ය කේන්දර උප්පැන්න සහතික සුදානම් කිරීමටය. අරුනය දාල තිබ්බ පොත තියලා සල්ලි ගන්න ගොඩක් කල් යන්න නැහැ කියල. යම් මුදලක් මා LB Finance එකට නය බැවින් ඒ නය මුදල පියවා මේ මුදල ලබා ගතයුතුය.

    මගේ ලග බොරු නැහැ කේන්ති යන්නේ නැහැ, උපරිමය සති 4 ය . ඊට කලින් මා නැකත් රාලගේ ගේ ලෝයර් මුණ ගැසීමට සහ ඔහු සැබෑ වුර්තිමය ලෝයර් කෙන්ක්ද කියා පරීකෂා කිරීමටද අවශ්‍ය. උබල ඕන තරම් කුණුහරුප කියපන් මට රිදෙන්න්නේ නැත.

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අම්බෝ ත්‍රෙඩ් එකක් ගොඩක් ඇදිල වගේ. :lol::lol: 12 වෙනිදා එමට නම් නොහැකිය. අඩුම තරමේ මට සති 3-4 ලබා දිය යුතුය. මන්ද මගේ මුදල් ලෑස්ති කර ගැනීමට කාලය අවශ්‍ය බැවිනි. ඔබට නිවැරිදි දිනයක් මා මාගේ නීතීඥ මහතා සමග කතා කොට ලබා දෙන්නෙමි. එම නිවැරිදි දිනය මෙම වෙබ් අඩවියේ පල කරමි. අනිවාර්යයෙන්ම සති 3-4 ඇතුලත මුදල් ලෑස්ති කරමි. මොකද මගේ වාහනේ පොත ඇපයට තබා මුදල් මුල්‍ය ආයතනයෙන් මුදල් ලබා ගැනීමට අවශ්‍ය බැවිනි. ඔබට මා හට සති 3-4 අතර කාලය ලබා දීමට නොහැකිනම් ඔබ මෙය මග හැරියා සේ සලකනු ලැබේ. ඔබ අවස්ථානු කුලව ප්‍රයෝජන ගැනීමට උත්සහ කරන බොරු නැකත් කරුවෙකු ලෙස සැලකේ. ඔබට ම PM එකක් දැනටමත් යවා ඇත. කරුණා කර එයට පිළිතුරු වශයෙන් ඔබගේ ජංගම දුරකථනය හෝ ස්ථිර ( land Line ) එක ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි. ඔබ දුඉරකතන අංකය ලබා දුන්නේ නැතිනම් ඔබ මෙය මග හැරියා ලෙස සලකනු ලැබේ. අනිවාර්යයෙන්ම ඔබගේ පාර්ශවයෙන් දුරකථන අංකය පළමුව ලබා දිය යුතුය. තවද මා ලබන සෙනසුරාද වන විට අත්ල සටහන් 10 ක් කොපි මෙහි පල කරනු ලැබේ.

    ඕවා බයිලා.. දැන් ඔට්ටුව දාල බොරු කයිය ගහල ඔට්ටුව බාරගත්තම කල් ඉල්ලනවා.. ලැජ්ජයි බන්.. හෙට එන්න බැරිනම් ඔට්ටුවෙන් මට වැඩක් නෑ.. උඹලගේ කයියයි පඩ ගඳයි විතරයි බන් තියන්නේ.. මට උඹත් එක්ක කාලෙ කක ඉන්න වෙලාව නෑ.. මගේ කොන්දේසිත් වෙනස් කලාට පස්සේ උඹ තවත් පස්ස ගහනවා.. උඹ වගේ බොරු කාරයෙක් එක්ක මොන ඔට්ටුද බන්.... ෆේක් වලින් ඇවිත් රඟන්න විතරයි දන්නේ.. අඩුම තරමේ මම අර බුද්දාගමෙන් අහන ප්‍රෂ්න වලට උඹ විද්‍යාත්මකව උත්තර දෙන්න ඉදිරිපත් වෙනවනම් මම සති දෙකක් උඹට කල් දෙන්නම් මොකද කියන්නේ?
     
    aruna47

    Well-known member
  • නැකත් රාළ ට හැරෙන්න අනෙක් අයටයි මේ පිළිතුර. ( අරුණ 47 ඇතුලත්ව )මෙතන කුණුහරුප දමාගෙන අතල් ගැනීමට නම් වෙනම නුලක් අරින මෙන් ඉල්ලමි. අහක යන්න ගොබ්බ දේවල් වලට පිළිතුරු නොසපයමි. මා හට සති 3-4 කාලය අවශ්ය වන්නේ අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සකස් කරගැනීමට සහ අවශ්‍ය කේන්දර උප්පැන්න සහතික සුදානම් කිරීමටය. අරුනය දාල තිබ්බ පොත තියලා සල්ලි ගන්න ගොඩක් කල් යන්න නැහැ කියල. යම් මුදලක් මා LB Finance එකට නය බැවින් ඒ නය මුදල පියවා මේ මුදල ලබා ගතයුතුය.

    මගේ ලග බොරු නැහැ කේන්ති යන්නේ නැහැ, උපරිමය සති 4 ය . ඊට කලින් මා නැකත් රාලගේ ගේ ලෝයර් මුණ ගැසීමට සහ ඔහු සැබෑ වුර්තිමය ලෝයර් කෙන්ක්ද කියා පරීකෂා කිරීමටද අවශ්‍ය. උබල ඕන තරම් කුණුහරුප කියපන් මට රිදෙන්න්නේ නැත.

    LB එකේ වැඩේට යන්නේ දවස් 2කයි. සති 3-4 බයිලා. මොකෝ කියන්නේ LB ඕන නැහැ. මගේ ගාව පොත තියලා ලක්ෂ 10 ගමු. පැරදුනොත් ගෙවන්න ඕන දවස් 2කින්. කව්රුත් කුණුහරප කිව්වේ නැහැ නේ. මොකෝ කියන්නේ LB යන්න ඕන නැහැ. :dull::dull::dull:
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    නැකැත් රාල;16347708 said:
    oyaa hithuwe nikan handahan hada hada bakanna mage kohe hari kasanawa kiyalada? onenam eka handahanakata 1500 gaane 4ta 6000k gewanna ethakota balamu..

    :P:P:baffled:
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    Elakiri eke dan me fake kario hinda aththatama wadak nathi wela thiyenne. aluth deyak kiyala ganna deyak na...wadagath thred ekak na, nikan online weerayo witharai raganne meke.. hamadama ekama baile thama :angry:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    to :නැකැත් රාල

    ආහ් ඔබතුම ඔන්ලයින් එනකන් බලාගෙන හිටියෙ ..... මහත්තයො ඔය ලක්ශ ගනන් ඔට්ටු කවද වෙන එවද , වෙන එවද නැති එවද කියල කියන්න මම දන්නෙ නැහැ ,

    එහෙම නැතුව මෙ දැන් පැයක් ඇතුලත කරල ඉවර කරන්න පුලුවන් ඔට්ටුව්ක් දැන්න කැමතිද ?ඔය මගුල් ඔට්ටුවකට සති ගනන් බලගෙන ඉන්න ඔනි නැ පැයක්වත් යන්නෙ නැහැ. මාර කොන්දෙසි ඔනිත් නැ

    ඔන්ලඉයින් ම වැඩෙ ඉවර වෙන්න ... ලක්ශ ගනන් කතන්දර නෙවෙයි දෙන්නටම කරන්න පුලුවන් ෆෙයර් ඔට්ටුවකට කැමතිද ? ඔට්ටුව මොකක්ද කියල උබ කියපන්...

    ලොකුවට කතා කරාටවත් අපහාස කරගත්තටවත් තමුන්නාන්සෙ ඔය පිරිසිදු නිර්මල කියන දර්ශනෙ ගැන සැක කරන එක නැති වෙන්නෙ නැහැනෙ ඇ ? පාරම්පරික දැනුම ගැන විස්වාසයක් ඇති කරන්න පුලුවන්නම් එකම ඔබතුම ඔය කියන දර්ශනයන් වලට කරන සෙවයක් නෙ ... මොකො කියන්නෙ ?
     
    • Like
    Reactions: mldarshana
    May 25, 2012
    94
    8
    0
    මේහ් අහපන් ෆේක් පොන්ස්. උබ මම කියන තැනටයි එන්න ඕන. එතනට එනවා එළකිරි එකේ තව එකෙක්. එතකොට මමද ආවේ නැත්තේ උබද ආවේ නැත්තේ. කියලා ඌ සාධාරණ උත්තරයක් දෙයි. මොකෝ කියන්නේ :lol::lol::lol:
    ගුබ්බැයම් අස්සට නැතුව වැදගත් තැනකට එන්න කියපන්! යාලුවෝ ඕන නැහැ වීඩියෝ කරලා දාමු! උඹගේ යාලුවා උබ කියන එක නෙ කියන්නෙ? :lol:
     
    May 25, 2012
    94
    8
    0
    නැකැත් රාල;16348627 said:
    ඕවා බයිලා.. දැන් ඔට්ටුව දාල බොරු කයිය ගහල ඔට්ටුව බාරගත්තම කල් ඉල්ලනවා.. ලැජ්ජයි බන්.. හෙට එන්න බැරිනම් ඔට්ටුවෙන් මට වැඩක් නෑ.. උඹලගේ කයියයි පඩ ගඳයි විතරයි බන් තියන්නේ.. මට උඹත් එක්ක කාලෙ කක ඉන්න වෙලාව නෑ.. මගේ කොන්දේසිත් වෙනස් කලාට පස්සේ උඹ තවත් පස්ස ගහනවා.. උඹ වගේ බොරු කාරයෙක් එක්ක මොන ඔට්ටුද බන්.... ෆේක් වලින් ඇවිත් රඟන්න විතරයි දන්නේ.. අඩුම තරමේ මම අර බුද්දාගමෙන් අහන ප්‍රෂ්න වලට උඹ විද්‍යාත්මකව උත්තර දෙන්න ඉදිරිපත් වෙනවනම් මම සති දෙකක් උඹට කල් දෙන්නම් මොකද කියන්නේ?

    දැන් මෙතන බෞද්ධ ප්‍රස්න අදාල වෙන්නෙ කොහොමද? කෙස් පැලෙන තර්ක දාලා පොර වෙලා රෙප් හිඟන්නද? ඇයි හෙට නාවොත් උබගේ මොලේ කුණු වෙනව්ද? හෙටින් පස්සේ උඹ බඩ වෙන්නද යන්නෙ? මහ ලොකු නැකතා හෙට විතරලු වැඩ පුළුවන්
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    to :නැකැත් රාල

    ආහ් ඔබතුම ඔන්ලයින් එනකන් බලාගෙන හිටියෙ ..... මහත්තයො ඔය ලක්ශ ගනන් ඔට්ටු කවද වෙන එවද , වෙන එවද නැති එවද කියල කියන්න මම දන්නෙ නැහැ ,

    එහෙම නැතුව මෙ දැන් පැයක් ඇතුලත කරල ඉවර කරන්න පුලුවන් ඔට්ටුව්ක් දැන්න කැමතිද ?ඔය මගුල් ඔට්ටුවකට සති ගනන් බලගෙන ඉන්න ඔනි නැ පැයක්වත් යන්නෙ නැහැ. මාර කොන්දෙසි ඔනිත් නැ

    ඔන්ලඉයින් ම වැඩෙ ඉවර වෙන්න ... ලක්ශ ගනන් කතන්දර නෙවෙයි දෙන්නටම කරන්න පුලුවන් ෆෙයර් ඔට්ටුවකට කැමතිද ? ඔට්ටුව මොකක්ද කියල උබ කියපන්...

    ලොකුවට කතා කරාටවත් අපහාස කරගත්තටවත් තමුන්නාන්සෙ ඔය පිරිසිදු නිර්මල කියන දර්ශනෙ ගැන සැක කරන එක නැති වෙන්නෙ නැහැනෙ ඇ ? පාරම්පරික දැනුම ගැන විස්වාසයක් ඇති කරන්න පුලුවන්නම් එකම ඔබතුම ඔය කියන දර්ශනයන් වලට කරන සෙවයක් නෙ ... මොකො කියන්නෙ ?

    mata kaageth ekkawath ottu daanna owamanawak na. aru nikan pada daana nisa thamay mama abhiyoege baara gaththe.. dan porath hangila. anika thamay ottu dammata piliganne nathi eka kohomath piliganne na. piliganna eka piligannawa. mata kohomath eka ekkena ekka sellam karakara inna welawa na. eeyeth ra wenakan ara modayo dennawa awussa awussa hitiye mage anith PC eka kadilaa eli wenakan hadanna wuna nisa. nathuwa mata methana naasthhi karanna tharam kaalayak nA.
     
    May 25, 2012
    94
    8
    0
    නැකැත් රාල;16348773 said:

    ඊයේ රන්දීර්ගෙ එක වැරදිලා ඇප නැති උනා නෙ? තව දන්න එපා උබට බඩ වෙන්න වෙන්නේ :lol:
     
    • Like
    Reactions: marachoon

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ⌈‡—KSR—‡⌉;16348761 said:
    දැන් මෙතන බෞද්ධ ප්‍රස්න අදාල වෙන්නෙ කොහොමද? කෙස් පැලෙන තර්ක දාලා පොර වෙලා රෙප් හිඟන්නද? ඇයි හෙට නාවොත් උබගේ මොලේ කුණු වෙනව්ද? හෙටින් පස්සේ උඹ බඩ වෙන්නද යන්නෙ? මහ ලොකු නැකතා හෙට විතරලු වැඩ පුළුවන්

    gonek kiyalaa dannawa eka nisaa warin wara eka pennanna awashya nA.. thred eka mula indala kiyawapan..
     
    May 25, 2012
    94
    8
    0
    නැකැත් රාල;16348780 said:
    gonek kiyalaa dannawa eka nisaa warin wara eka pennanna awashya nA.. thred eka mula indala kiyawapan..

    රන්ධීර් - මචන් මේක කියපන්
    නැකතා - කොල්ලෙක් මචන්
    රන්ධීර් - වැරදී මචන් කෙල්ලෙක්
    නැකතා - මම බොරුවට කිව්වෙ හූ.. හූ... රැවටුනා නෙ උඹ :lol:
     
    Status
    Not open for further replies.