ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුප්ප හරිදුවා..... කට ඈරියොත් පලාතම ඉවරයි..... :angry:

    troll-meme-smiley-emoticon.gif
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    WZ මචන්. හැබැයි කියන්න ලැජ්ජයි බන් අවුරුදු දෙකටම පැදලා තියෙන්නේ 7500km :dull:

    Uba meeter eka mukuth nokara oya real gananm, mama hithanne 170-180 denna puluwan vei. den dawas10 kalin mage yaluvekta gathta 8900 pedala 175kata. but ekanam x number
     
    • Like
    Reactions: Bender

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    Uba meeter eka mukuth nokara oya real gananm, mama hithanne 170-180 denna puluwan vei. den dawas10 kalin mage yaluvekta gathta 8900 pedala 175kata. but ekanam x number

    අපෝ ලොවෙත් ඒ වගේ ජරා වැඩ නම් කරන්නේ නෑ මචන් මම කලින් වැඩ කරේ ගෙවල් කිට්ටුවමයි ඉතින් එතනට යන්නේ පයින් බයික් එකෙන් ගියොත් යන්නේ පොඩි පොඩි වැඩ වලට කිට්ටුවට විතරයි ගෙදරම තමයි වැඩිපුර තියෙන්නේ බයික් එක ගත්ත අලුත නම් මාතලේ ගිහින් ආව ඊට පස්සේ ගාල්ලෙන් පිට බයික් එකෙන් ගියේම නෑ
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    :shocked: යකෝ අපේ ඒවා මාස 6ට 14500යි දැනට..... :P

    එක තමයි බන් කියන්න ලැජ්ජයි කිව්වේ :dull: නිදහසක් නැති ජිවිතයක් තියනකොට බයික් එකේ ගමන් අඩු වෙනවා බන් හැමදාම වැඩ වැඩ වැඩ අනිත් එක මම ජොබ් 2ක් එකට කරා මචන් මම ලඟදි රට යන්න කියල හිතාගෙන ඉන්නේ එකයි මේ විකුනන්න බැලුවේ එත් මගේ විකුනන්න අදහසක් තිබුනේ නෑ හොදට ඔයිල් අල්ලලා වහල තියල යන්න හැදුවේ මචන් රත්තරන්ගෙන් ඇහුවම පොර කිව්වා ඉන්දියන් බයික් එකක් එහෙම නිකන් අවුරුදු ගණන් තියලා ගියොත් කෙල වෙයි ඒ නිසා අනිවා විකුණලා යන්න කියල එකයි මේ බැලුවේ :(
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    අපෝ ලොවෙත් ඒ වගේ ජරා වැඩ නම් කරන්නේ නෑ මචන් මම කලින් වැඩ කරේ ගෙවල් කිට්ටුවමයි ඉතින් එතනට යන්නේ පයින් බයික් එකෙන් ගියොත් යන්නේ පොඩි පොඩි වැඩ වලට කිට්ටුවට විතරයි ගෙදරම තමයි වැඩිපුර තියෙන්නේ බයික් එක ගත්ත අලුත නම් මාතලේ ගිහින් ආව ඊට පස්සේ ගාල්ලෙන් පිට බයික් එකෙන් ගියේම නෑ

    Uba galle Koheda? wakwelle mage yaluvek bike ekak hewuwa den tikak kal. man bike ekak tama aran nethnam Pora ubata set karala dennam.:)
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඉතින් බොල ඒක හයි කරන්න නම් පුලුවන්. කැත තමා...:rolleyes:

    අඩ්ෙේ ස්ිර්ාව්ට්ම් ඕක් හ්ර්ිය්ය්ිඩ්ද් බ්න්.
    ල්ොක්ු අඋල්ක්ව්ුල්ක් න්න්ෙන්ැන්ෙේ.ට්ි
    ග්ෙන්න්න්න්ඩ්ද් එක්ක්.බ්ැර්ි උන්ොට්ත් බ්ප්ොෝබ්ොල්ග්ෙේ බ්ෙල්ල් ම්ිර්ික්න්න් ට්ත්ම්ා ව්ෙන්න්ෙ.

    බ්ල්හ්න්ක්ො ඔෆ්ිස් එක්ෙේ ජ්න්ජ්ල්ෙජ්ාල්ෙේ ජ්ප්ල්න්ෙක්ප්ල්න්ෙේ
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අපෝ ලොවෙත් ඒ වගේ ජරා වැඩ නම් කරන්නේ නෑ මචන් මම කලින් වැඩ කරේ ගෙවල් කිට්ටුවමයි ඉතින් එතනට යන්නේ පයින් බයික් එකෙන් ගියොත් යන්නේ පොඩි පොඩි වැඩ වලට කිට්ටුවට විතරයි ගෙදරම තමයි වැඩිපුර තියෙන්නේ බයික් එක ගත්ත අලුත නම් මාතලේ ගිහින් ආව ඊට පස්සේ ගාල්ලෙන් පිට බයික් එකෙන් ගියේම නෑ

    ම්ාට්ත්ල්ෙේ ක්ව්ුර්ු හ්ර්ි ඉන්න්ව්ැය්ි?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,502
    113
    Inside Your Laptop ;)
    අඩ්ෙේ ස්ිර්ාව්ට්ම් ඕක් හ්ර්ිය්ය්ිඩ්ද් බ්න්.
    ල්ොක්ු අඋල්ක්ව්ුල්ක් න්න්ෙන්ැන්ෙේ.ට්ි
    ග්ෙන්න්න්න්ඩ්ද් එක්ක්.බ්ැර්ි උන්ොට්ත් බ්ප්ොෝබ්ොල්ග්ෙේ බ්ෙල්ල් ම්ිර්ික්න්න් ට්ත්ම්ා ව්ෙන්න්ෙ.

    බ්ල්හ්න්ක්ො ඔෆ්ිස් එක්ෙේ ජ්න්ජ්ල්ෙජ්ාල්ෙේ ජ්ප්ල්න්ෙක්ප්ල්න්ෙේ

    ම්ාට්ත්ල්ෙේ ක්ව්ුර්ු හ්ර්ි ඉන්න්ව්ැය්ි?

    :shocked: මේ මොන හුයන්නක්ද ඔබ පවසා තිබෙන්නේ......?? :rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    WZ මචන්. හැබැයි කියන්න ලැජ්ජයි බන් අවුරුදු දෙකටම පැදලා තියෙන්නේ 7500km :dull:
    uba magulak katha karanawa mage V number dan awurudu 3i 10000 panneth mee eeye pereda :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,502
    113
    Inside Your Laptop ;)
    හීරෝ හොන්ඩා කුකුලෝ....... ඈත්ත කියපන්..... උඹ කිරි පුතාව මීට් වෙන්න ගියා නේද......?? :rolleyes: :P

    ලැජ්ජයි යකෝ අවුරුදු 3කටම 10,000ක් වත් දුවලා නෑ කිව්වහම.... :eek: ඕක විකුනන්න එහෙම ඕනා උනත්, කිරි පුතාව හම්බ වෙලා, මීටරේ කරකෝගන්න වෙයි...... :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අන්න රුසියාව යුක්‍රේනයට නෙලන්නලු යන්නෙ.මන් හැදුවෙ බයික් එකේම ගිහින් රාජ තාන්ත්‍රිකව මැදිහත් වෙන්න කියල.ඔයාල මොකද කියන්නෙ

    serious_guy_cry_by_romiso-d542kje.jpg
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    ම්ාට්ත්ල්ෙේ ක්ව්ුර්ු හ්ර්ි ඉන්න්ව්ැය්ි?

    :eek: මේ මොනවද බන් මේ පිටසක්වල භාෂාවක්ද :P

    uba magulak katha karanawa mage V number dan awurudu 3i 10000 panneth mee eeye pereda :rofl::rofl:

    අපෝ ඇති යන්තම් දැන් නම් හිතට පොඩි ෆිට් එකක් දැනෙනවා :D
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    අද මම mc එකට ගියා වැඩ වගයකට. බලපන් මචන් පොඩි කෙල්ලෝ කොල්ලෝ class cut කරලා එකට වෙලා ඉන්නවා, අපි හොදයි බන්,

    ඕකුන් හිතන් ඉන්නේ mc එකේ ඉන්නවා කියන්නේ ලොකු දෙයක් කියලා නේ. mc එක දැන් වෙනම සංස්කෘතියක් වෙලා

    දැන් මට බැනපන් උබ මොකටද පොඩි couple බලන්න ගියේ කියලා. :growl:
    මම බැලුවේ නැ දැක්කා බොලව් :rolleyes:
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    අද මම mc එකට ගියා වැඩ වගයකට. බලපන් මචන් පොඩි කෙල්ලෝ කොල්ලෝ class cut කරලා එකට වෙලා ඉන්නවා, අපි හොදයි බන්,

    ඕකුන් හිතන් ඉන්නේ mc එකේ ඉන්නවා කියන්නේ ලොකු දෙයක් කියලා නේ. mc එක දැන් වෙනම සංස්කෘතියක් වෙලා

    දැන් මට බැනපන් උබ මොකටද පොඩි couple බලන්න ගියේ කියලා. :growl:
    මම බැලුවේ නැ දැක්කා බොලව් :rolleyes:

    මෙහෙ පාරවල් ගානේ ඉඳන් එහෙමයි බන් ගොඩක් කෙල්ලොන්ගේ තාම පපුව ඉදිරියට නෙරලත් නෑ සමහර කපල් දැක්කම හිතෙනවා මුන් ශිෂත්ව පංති කට් කරගෙනද මේ ඇවිත් ඉන්නේ කියල ඒ තරම් පොඩි උන්
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අද මම mc එකට ගියා වැඩ වගයකට. බලපන් මචන් පොඩි කෙල්ලෝ කොල්ලෝ class cut කරලා එකට වෙලා ඉන්නවා, අපි හොදයි බන්,

    ඕකුන් හිතන් ඉන්නේ mc එකේ ඉන්නවා කියන්නේ ලොකු දෙයක් කියලා නේ. mc එක දැන් වෙනම සංස්කෘතියක් වෙලා

    දැන් මට බැනපන් උබ මොකටද පොඩි couple බලන්න ගියේ කියලා. :growl:
    මම බැලුවේ නැ දැක්කා බොලව් :rolleyes:

    අර අරූ කියනවා වගේ.
    උ.වේ.සි. :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,502
    113
    Inside Your Laptop ;)
    අන්න රුසියාව යුක්‍රේනයට නෙලන්නලු යන්නෙ.මන් හැදුවෙ බයික් එකේම ගිහින් රාජ තාන්ත්‍රිකව මැදිහත් වෙන්න කියල.ඔයාල මොකද කියන්නෙ

    :oo: එපා මචන්, උඹ ඔය අටමගලේ එහෙට යනකොට, රුසියාව යුක්‍රේනෙට නෙලලා ඉවර වෙලා තියෙයි...... රූන්.....නන්.....නන්......නන්......රූන්.....නන්.....නන්..... ගාගෙන යද්දි වෙන්න තියෙන දේ වෙලා තියෙයි...... :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    අන්න රුසියාව යුක්‍රේනයට නෙලන්නලු යන්නෙ.මන් හැදුවෙ බයික් එකේම ගිහින් රාජ තාන්ත්‍රිකව මැදිහත් වෙන්න කියල.ඔයාල මොකද කියන්නෙ

    serious_guy_cry_by_romiso-d542kje.jpg

    පුටිං මාමවත් උඹ ලිඳේ දාන්නද හදන්නේ ?
    අපේ එකා ගිහින් යුක්රේනය කාල ආව
     
    Status
    Not open for further replies.