වේදනා රහිත මරණය නීතිගත කල යුතුද ?
Euthanasia කියන්නෙ වේදනා රහිත මරණයක්.. හොඳ කරන්න බැරි දරුණු රෝග වලිං පීඩා විඳින අයට ජීවත් වෙන එක මැරෙනවට වඩා දුකක් නිසා බෙල්ජියම වගේ සමහර රටවල් වල එහෙම අයට මේ Euthanasia ව නීතිගත කරල තියෙනව.. කට්ටිය මොකද හිතන්නෙ ? ලඞ්කාවෙත් වේදනා රහිත මරණය නීතිගත කලොත් ඒක හරිද වැරදිද ? ජීවිතේට හොඳ කරන්න බැරි, ජීවත් වෙන හැම මොහොතක්ම අධික වේදනාවකිං ගෙවන අයට වේදනා රහිත මරණය සිදු කරගන්න අයිතියක් නැද්ද ? කුඩා ලමුන්ට පවා ?

ආගමික මතවාද ඉවසමි
Last edited:
ඒ ආගම සම්බන්ධයෙන්..