ලංකාවේ assisted suicide නීතිගත කල යුතුද?

Add to KasunKDP's Reputation Report Post ලංකාවේ assisted suicide

  • ඔව්

    Votes: 15 57.7%
  • නෑ

    Votes: 11 42.3%

  • Total voters
    26

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    In Switzerland, a total of 742 assisted suicides (320 men, 422 women) was recorded for 2014, compared to 1,029 non-assisted suicides (754 men, 275 women); most of the assisted suicides concerned elderly people suffering from a terminal disease.[1]

    ... 115 of the Swiss penal code prohibits assisted suicide for “self-serving reasons"

    ටික ටික ඕව වෙනස් වෙනවා...
    ස්විස්තර්ලානේ තාමත් තරමක කතෝලික බලපෑමක් තියනවා එකයි ප්‍රශ්නේ...
    සම්පුර්නෙන් නිරාගමික උනාම දැනට තියානවට වඩා පුළුල් පරාසයක තත්ව වලට suicide assistance legalize වෙයි///
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    free service එකක් වෙන්න ඕනේ නෑ..
    අනික කෝච්චිය මග හිටියම වෙන ප්‍රමාදය නිසා වෙන පාඩුව කොච්චරක්ද!!
    අනික කෝච්චියට බෙල්ල තියන එක ඔය කියන තරම් වේදනා රහිත නෑ..

    අතින් වියදන් කරගෙන තමන්ගේම ජීවිතේ හානි කරගන්න තරං මානසික මට්ටමක් තියෙන මිනිස්සු ලංකාවේ ඉඳීද කියල සැකයි හැබැයි. අනික ඕක කොහොමත් මෙහෙ කරන්න හම්බවෙන්නේ නෑ නිකන් අනවශ්‍ය ප්‍රශ්න සාකච්චා වාද විවාද ගොඩයි අර ගබ්සා කරන එකටත් බාල්දිය දැම්ම මතකනේ

    තියෙන ප්‍රශ්න මිනිස්සුන්ට අමතක කරවන්න වගේ නං මරු ඔන්න වෙලාව බලල එලියට දාන්න :P
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    sucide karaganna tiyena prashne wisadagatthama iwaraine bn
    godak durata masanika roga nisane ewata beheth karala
    a manussayawa samaja gatha karala samajayata thamanta
    wada athi kenek kalama prashne iwarai
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උඹ ජහපාලන ආණ්ඩුවේ කවුරුහරිද බන්
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    free service එකක් වෙන්න ඕනේ නෑ..
    අනික කෝච්චිය මග හිටියම වෙන ප්‍රමාදය නිසා වෙන පාඩුව කොච්චරක්ද!!
    අනික කෝච්චියට බෙල්ල තියන එක ඔය කියන තරම් වේදනා රහිත නෑ..

    uba kohomada danne uba bella thibbada?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අතින් වියදන් කරගෙන තමන්ගේම ජීවිතේ හානි කරගන්න තරං මානසික මට්ටමක් තියෙන මිනිස්සු ලංකාවේ ඉඳීද කියල සැකයි හැබැයි. අනික ඕක කොහොමත් මෙහෙ කරන්න හම්බවෙන්නේ නෑ නිකන් අනවශ්‍ය ප්‍රශ්න සාකච්චා වාද විවාද ගොඩයි අර ගබ්සා කරන එකටත් බාල්දිය දැම්ම මතකනේ

    තියෙන ප්‍රශ්න මිනිස්සුන්ට අමතක කරවන්න වගේ නං මරු ඔන්න වෙලාව බලල එලියට දාන්න :P

    ලංකාවේ නැත්තන් වෙන කොහෙද බන් ඉන්නේ.. :lol:
    ලෝකේ වැඩිම suicide rate එක තියෙන්නෙත් ලංකාවේ...

    sucide karaganna tiyena prashne wisadagatthama iwaraine bn
    godak durata masanika roga nisane ewata beheth karala
    a manussayawa samaja gatha karala samajayata thamanta
    wada athi kenek kalama prashne iwarai

    එක එක මිනිස්සු ලෝකේ , ජීවිතය ගැන දකින විදිය වෙනස් නේ බන්...
    කිසිම ප්‍රශ්නයක් නැතුව උනත් මැරෙන්න කැමති අය ඉන්නව....

    උඹ ජහපාලන ආණ්ඩුවේ කවුරුහරිද බන්

    යහ පාලනෙයි මේකෙයි සම්බන්දෙ කියපන් මුලින්...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    කවුන්සිලින්ග් දාල හොද බඩුවක් ගහන්න දීල, රසට කන්න දීල , හොද ට්‍රප් එකක් දීල අතට කීයක් හරි දුන්න නම් එකෙක් මැරෙන්නේ නෑ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කවුන්සිලින්ග් දාල හොද බඩුවක් ගහන්න දීල, රසට කන්න දීල , හොද ට්‍රප් එකක් දීල අතට කීයක් හරි දුන්න නම් එකෙක් මැරෙන්නේ නෑ

    එහෙම නෑ බන් හැමෝම...
    ඔය හොලිව්ඩ් වල නළු නිලියෝ suicide කරගන්නේ එහෙනම් , උන්ට මොන සැපෙන් අඩුවක්ද!
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලංකාවේ නැත්තන් වෙන කොහෙද බන් ඉන්නේ.. :lol:
    ලෝකේ වැඩිම suicide rate එක තියෙන්නෙත් ලංකාවේ...

    ඒ ඇවිල්ල මේ කෙල්ල දාල ගියා කියල ආවේගෙට ඔය අහල පහල තියෙන එකකින් එල්ලිලා සියදිවි නහගන්න උන්නෙ. උඹ හිතනවද උන් මේ අතින් සල්ලි වියදන් කරගෙන රෝහල් ගාස්තු ගෙවල පවුලේ අය ඇඳ වටේ බලන් ඉද්දි සියදිවි නසාගන්න එයි කියල. එහෙම ආවට කරන්න දෙන්නෙත් නෑනේ වටේ ඉන්න මිනිස්සු. අනික එහෙම ඇවිත් අන්තිම මොහොත වෙද්දී අනේ අම්මේ බෑ බෑ ඕනේ නෑ කියල දුවයි වැඩිහරියක් මොකෝ ආවේගේ තියෙද්දී හදිස්සියට මැරෙනවා වගේ නෙවේ නෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කවුන්සිලින්ග් දාල හොද බඩුවක් ගහන්න දීල, රසට කන්න දීල , හොද ට්‍රප් එකක් දීල අතට කීයක් හරි දුන්න නම් එකෙක් මැරෙන්නේ නෑ
    හැම එකාම මැරෙන්න ඕනේ කියල එයි නොමිලේ බඩු ගහන්නයි කන්නයි :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ ඇවිල්ල මේ කෙල්ල දාල ගියා කියල ආවේගෙට ඔය අහල පහල තියෙන එකකින් එල්ලිලා සියදිවි නහගන්න උන්නෙ. උඹ හිතනවද උන් මේ අතින් සල්ලි වියදන් කරගෙන රෝහල් ගාස්තු ගෙවල පවුලේ අය ඇඳ වටේ බලන් ඉද්දි සියදිවි නසාගන්න එයි කියල. එහෙම ආවට කරන්න දෙන්නෙත් නෑනේ වටේ ඉන්න මිනිස්සු. අනික එහෙම ඇවිත් අන්තිම මොහොත වෙද්දී අනේ අම්මේ බෑ බෑ ඕනේ නෑ කියල දුවයි වැඩිහරියක් :D

    ලංකාවේ ලස්සන වෙන්න කියල මුණ කපාගන්න උන් ඉන්නවා කියලත් හිතන්න පුලුවන්ද! එත් ඔය හැම ඉස්පිරිතලේම ප්ලාස්ටික සර්ජරි කරන්නේ,,,,

    දැන් කාලේ රුපියක් ලක්ෂයක් කියන්නේ මොකක්ද බන්!

    කෙල්ලෝ කොල්ලෝ දාල යන නිසා තමයි ඕනෑම රටක මිනිස්සු වැඩියෙන් suicide කරගන්නේ,,,
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලංකාවේ ලස්සන වෙන්න කියල මුණ කපාගන්න උන් ඉන්නවා කියලත් හිතන්න පුලුවන්ද! එත් ඔය හැම ඉස්පිරිතලේම ප්ලාස්ටික සර්ජරි කරන්නේ,,,,

    දැන් කාලේ රුපියක් ලක්ෂයක් කියන්නේ මොකක්ද බන්!

    කෙල්ලෝ කොල්ලෝ දාල යන නිසා තමයි ඕනෑම රටක මිනිස්සු වැඩියෙන් suicide කරගන්නේ,,,
    ඒ මූන කපාගන්නේ අන්තිමට එකෙන් ප්‍රතිපලයක් හම්බෙන බව දන්න හින්දනේ. එහෙනං අපි දත් ගලවන්නේ, රිදෙනවා කියල නිකන් ඉන්නේ නෑනේ වේදනාව නැතිවෙන්න වැඩ සෙට් කරලා වැඩේ කරගන්නවනේ. මැරෙනවා කියන්නේ එහෙමයැ හම්බෙන දෙයක් නෑ නෙ.

    නිකන් ආවේගෙට මැරෙන එකයි, මට දැන් ජීවත් උනා ඇති කියල එළිපිට කියල බොහොම සංසුන්ව ඉස්පිරිතාලේ ඇඳ උඩ ඉඳගෙන පවුලේ අයට සුබපතල ආ දැන් මාව මරන්න කියල කියන එකයි වෙනස් ඔය ලංකාවේ කොච්චි වලට පනින උන්ට එහෙම දෙයක් කරගන්න බෑ මමනං කියන්නේ. අනික කොහොමත් එහෙම හේතු වලට මැරෙන්න දෙන එකකුත් නෑ නෙ නේද නිකන් ඕන එකෙක් ඇවිත් මරෙනන් ඕනේ කිවම උන් කරනවලුද :oo:
     
    වෙන රටවල් වල ඉන්න එකේ ලංකාවේ නැති වෙයි කියල උබ කොහොමද කියන්නේ...
    'උබ ඔය කියන තත්ත්ව වෙන රටවල් වලටත් apply වෙනවා'....
    එහෙම එකේ වෙන රටවල් වලටත් වඩා suicide rate එක වැඩි ලංකාවේ ඔහොම කරගන්න උන් ඉන්න එකක් නෑ කියන්නේ කොහොමද?

    එහෙම ඕන කෙනෙක්ව මරන්නේ නෑ තමයි.., එත් මුලින් terminally ill යට assisted suicide දීල ලංකාවේ ඕක පටන් ගන්න පුළුවන් නේ..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එක එක මිනිස්සු ලෝකේ , ජීවිතය ගැන දකින විදිය වෙනස් නේ බන්...
    කිසිම ප්‍රශ්නයක් නැතුව උනත් මැරෙන්න කැමති අය ඉන්නව....

    .

    prathikara laba gatha yuthu manasika rogayak
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    prathikara laba gatha yuthu manasika rogayak

    ජිවත් වෙන එක තේරුමක් නෑ කියල තේරුම් ගන්න එක රෝයගක් විදියට දකින ගොබ්බ ලෝකයක් මේක... :baffled:
     
    • Like
    Reactions: LazyLizard

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    prathikara laba gatha yuthu manasika rogayak

    මේක වෙනස්ම විදිහෙ ආගමක් :yes: secular ආගමක් :yes: අපිට එදිනෙදා ජීවිතේ අපේ මතේ දරන්නැති මිනිස්සු කොච්චර හම්බවෙනවද. ලෝකෙ පැතලියි කියන උන් හම්බවෙනව ඒත් කවුරුත් කියනවද උන්ට මානසික රෝගයක් කියල ? නෑ උන් නිකංම නිකං වැරදියි. එච්චරයි. උන් වැරදියි ලෝකෙ ගෝලාකාරයි කියන අපි හරි, අපි උන් කියන දේවල් ගැන වැඩිය හිතන්න යන්නැතුව අපේ වැඩක් බලාගෙන ඉන්නව. ඒත් සියදිවි නසාගන්න ගන්න උන් ගැන ඇයි එහෙම කියන්න බැරි ? උඹලට අනුව සියදිවි නසාගන්න උන් වැරදියි. ජීවිතේ දුකක් නෙමේ මාර ආතල්. අවුරුදු 50ක් 60ක් නෙමේ පුලුවන්නං අමරණීය වෙන්න ක්‍රම හොයාගන්න ඕනෙ. උඹලට වැඩි කාලයක් ජීවත් වෙන්න ඕනෙ. මෙච්චර ආතල් කිසිම දුකක් නැති ජීවිතේ තේරුමක් නෑ කියල හිතල සියදිවි නසාගන්න උන් නිකංම වැරදියි. ඒත් උඹලට උන් වැරදියි කියල විතරක් කියන්න බෑ මානසික රෝගයක් කියල වෙනම විශේෂ ලේබල් එකක් ගහන්න උවමනා වෙලා ඇයි ? හේතුව උඹලට උන්ගෙ අයිතීන් නැති කරන්න ඕනෙ. නිකංම වැරදි අදහසක් දරණ මනුස්සයෙක්ව බලෙං හිර කරල තියාගන්න බෑ. බලෙං කඩදාසි ඇඳුං අන්දන්න බෑ. බලෙං බෙහෙත් පොවන්න බෑ. එහෙම කරන්න නං උන් නිකංම වැරදියි කියනවට වඩා බරපතල ලේබල් එකක් ඕනෙ. එතකොට උඹලට පිහිටට එන්නෙ මානසික රෝගී ලේබලේ. සියදිවි නසාගන්න ඕනෙ උන් මානසික රෝගියො උන් ඉන්නෙ හොඳ සිහියෙන් නෙමේ ඉතිං උන්ට මොකටද තමන්ගෙ අවශ්‍යතාවය සපුරගන්න අයිතියක්. උන් කැමති නැත්තං බලෙං කූඩු කරල බලෙං බෙහෙත් පෙව්වෑකි. ඔය චින්තනේටම අනුව තමා isis කාරයො වැඩ කරන්නෙත්. උනුත් මානසික රෝගියා කියන්නැතුව වෙනම ලේබල් එකක් පාවිච්චි කරන්නෙ. කුරාණෙ පිළිගන්නෙ නැති උනුයි පිළිගන්න උන්ගෙනුත් උන්ගෙ අර්ථ නිරූපණේ පිලිගන්නෙ නැති උනුයි නිකංම වැරදියිට වඩා වැඩි යමක්. උන් කියන දේවල් වලට කිසිම වලංගුතාවයක් නෑ උන්ව මරල හරි කූඩු කරල උන්ගෙ අර්ථදැක්වීම පිළිගන්නකං වද දීල හරි උන් කරන්නෙ ඒ මිනිස්සුන්ට උදව්වක් කියල උන් හිතං ඉන්නෙ. උඹලත් එහෙම තමා. මිනිස්සු 1000ක් මරන්න උට කිසිම මානසික රෝගයක් ඌ හොඳ සිහියෙන් හිතල 1000 මරල තියෙන්නෙ ඌ වැරදි කාරයෙක් විතරයි. තමන්ගෙ ජීවිතේ එපා වුන ගමං ඌ මානසික රෝගිය. ඌ ඉන්නෙ හොඳ සිහියෙන් නෙමේ. ඌ ආයෙ ජීවිතේ මාර ජොලි අනේ මට වැඩි කාලයක් ජීවත් වෙන්න ඕනෙ කියනකං බලෙං කූඩු කරගෙන හරි බෙහෙත් පොවනව.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වෙන රටවල් වල ඉන්න එකේ ලංකාවේ නැති වෙයි කියල උබ කොහොමද කියන්නේ...
    'උබ ඔය කියන තත්ත්ව වෙන රටවල් වලටත් apply වෙනවා'....
    එහෙම එකේ වෙන රටවල් වලටත් වඩා suicide rate එක වැඩි ලංකාවේ ඔහොම කරගන්න උන් ඉන්න එකක් නෑ කියන්නේ කොහොමද?

    එහෙම ඕන කෙනෙක්ව මරන්නේ නෑ තමයි.., එත් මුලින් terminally ill යට assisted suicide දීල ලංකාවේ ඕක පටන් ගන්න පුළුවන් නේ..
    මම ඕකට විරුද්ද නෑ එක පයින් කැමතියි :yes: ලෙඩ වෙච්ච වයසක අයට වගේ පුළුවන් දෙන්න. ඒත් මට වයසට ගිහින් දැන් ජීවිතේ එපාවෙලා ඇවිදගන්නවත් බෑ, නැත්තන් මට ලොකු ලෙඩක් තියෙනවා වේදනාව ඉවසන්න බෑ කියල සියදිවිනසාගන්න අය ලංකාවේ අහන්නම නැති තරං නෙ. ඒකයි මම කිවේ මෙහෙ සියදිවි නසාගැනීම් වැඩි උනා කියල ඒක ඕකට සම්බන්ධ කරන්න බෑ උන් මැරෙන හේතුවයි මේ නීති වලින් මැරෙන්න උදව් කරන අයයි වර්ග දෙකක් අරගොල්ල ගොඩක් මේකෙන් ආවරණය වෙන්නේ නෑ.

    හැබැයි එහෙම උන් නෑ කියල කියන්න බෑ ඒක ඇත්ත :yes: සමහරවිට බෞද්ධ මෙව්වා එක හින්ද ඔක්කොම ළමයින්ට ලියල දීල කැමැත්තෙන් හොඳ සිහියේන් මැරෙන අය වැඩිවෙන්නත් පුළුවන් මොකෝ බුද්ධාගමේ තියෙනවද කොහෙද අන්තිම මොහොතේ සිහිය වැදගත් කියල ඊළඟට ඉපදෙන තැනට. අසිහියෙන් මැරෙනවට වඩා සිහියෙන් මැරෙන්න කැමති වෙයි ඒ හින්ද කට්ටිය හොඳ තැනකට යන්න
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මැරෙන්න ඕන එකෙක්ට උදව්කරනවා පාර්ලිමන්ට් දවසේ ඔක්කොම හරක්ටික ඉන්නවෙලාවක බෝම්බයක් බැදන් පර්ලිමෙන්ට් එක පුපුරව ගන්න කැමතිනම් ...:cool::lol: