counsiling danna one hodin nna manusayak nam . oya konda kedila wage othpala wela inna manussayakuta doctors recomndation karagana denna one . paw a minissu meri meri jeewath wenawa
කවුන්සලින් යන්න ඕනේ දිපෙර්ශන් තියනවා නම් නේ...
දිප්රේෂන් නැතුව උනත් කෙනෙක්ට තර්කානුකුලව හිතල තීරණයක් ගන්න පුළුවන් සියදිවි හානි කරගන්න...

ඕකට නිකන් ආණ්ඩුවේ සල්ලි නාස්ති කරන්න ඕනෙය කොච්චි තියෙන්නේ ඕවට තමා.
ow, puluwannam godak hodai.
habai eita wada wisadanna one prashna lankawe thiyenawane.
anyway voted in favor of assisted suicide![]()
ekata thama counsiling danna . hitha wenas karanna depression ona ne thama. wenasak karanna puluwanda balanawa . minihata ape nam marala danawa mona magulak da![]()


ai wiyadamak naththe? owata one clinic hari mokakhari special place ekak hadanna epai bn, e wagema oya wadeta injection ehemath onene. ewata loku wiyadama enawa. anith eka lankawe owage deyak karanawata wada priority thiyena dewal one tharam bn. aduma jiwath wenna kamathi untath jiwath wenna bari thathweka thiyena ratak ne bn meka.මේක කරන්න වියදමක් යන්නේ නෑනේ බන්...
නිතිය වෙනස් කරන්න විතරයි තියෙන්නේ///
Switzerland karanawa neda?හිතුන හිතුන විදිහට assisted suicide කරන් නෑ බන් කොහෙවත් දන්නා විදිහට.
ගොඩ යන්නම බැරිනම් විතරයි ඕක කරන්නේ. (terminally ill patients )
අපේ රටේ මන්ද මානසික එවුන් කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යාලු වුනා කියලත් assisted suicide ඉල්ලයි.
හිතුන හිතුන විදිහට assisted suicide කරන් නෑ බන් කොහෙවත් දන්නා විදිහට.
ගොඩ යන්නම බැරිනම් විතරයි ඕක කරන්නේ. (terminally ill patients )
අපේ රටේ මන්ද මානසික එවුන් කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යාලු වුනා කියලත් assisted suicide ඉල්ලයි.
free service එකක් වෙන්න ඕනේ නෑ..
අනික කෝච්චිය මග හිටියම වෙන ප්‍රමාදය නිසා වෙන පාඩුව කොච්චරක්ද!!
අනික කෝච්චියට බෙල්ල තියන එක ඔය කියන තරම් වේදනා රහිත නෑ..
මේක කරන්න වියදමක් යන්නේ නෑනේ බන්...
නිතිය වෙනස් කරන්න විතරයි තියෙන්නේ///
ai wiyadamak naththe? owata one clinic hari mokakhari special place ekak hadanna epai bn, e wagema oya wadeta injection ehemath onene. ewata loku wiyadama enawa. anith eka lankawe owage deyak karanawata wada priority thiyena dewal one tharam bn. aduma jiwath wenna kamathi untath jiwath wenna bari thathweka thiyena ratak ne bn meka.
Switzerland karanawa neda?

Bella thiyala thiyanwada wedanawa denaganna ?
Switzerland karanawa neda?
ඉල්ලන හැමෝටම දෙන්න ඕනේ නෑ....
process එකකින් තෝරාගෙන තමයි දෙන්න ඕනේ...