වේදනා රහිත මරණය නීතිගත කල යුතුද ?

ශ්‍රී ලඞ්කාවේ වේ

  • වැඩිහිටියන්ට පමණක් අවසර දිය යුතුයි

    Votes: 15 23.1%
  • වැඩිහිටියන්ට මෙන්ම කුඩා දරුවන්ටද අවසර දිය යුතුයි

    Votes: 33 50.8%
  • කිසිසේත්ම අවසර නොදිය යුතුයි

    Votes: 17 26.2%

  • Total voters
    65

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
වේදනා රහිත මරණය නීතිගත කල යුතුද ?

Euthanasia කියන්නෙ වේදනා රහිත මරණයක්.. හොඳ කරන්න බැරි දරුණු රෝග වලිං පීඩා විඳින අයට ජීවත් වෙන එක මැරෙනවට වඩා දුකක් නිසා බෙල්ජියම වගේ සමහර රටවල් වල එහෙම අයට මේ Euthanasia ව නීතිගත කරල තියෙනව.. කට්ටිය මොකද හිතන්නෙ ? ලඞ්කාවෙත් වේදනා රහිත මරණය නීතිගත කලොත් ඒක හරිද වැරදිද ? ජීවිතේට හොඳ කරන්න බැරි, ජීවත් වෙන හැම මොහොතක්ම අධික වේදනාවකිං ගෙවන අයට වේදනා රහිත මරණය සිදු කරගන්න අයිතියක් නැද්ද ? කුඩා ලමුන්ට පවා ?

ආගමික මතවාද ඉවසමි :)
 
Last edited:

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
Switzerland walath tiyenwane...ow eka hodai bageta mari mari innawada wada.tamange kemathen marenna aithiyak tiyenna one.....hebeii Buddhagame hetiyata oka karamayak ne ban gewanne...oka ithin aye wena athmeka hari gewanna wenawa...
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
Switzerland walath tiyenwane...ow eka hodai bageta mari mari innawada wada.tamange kemathen marenna aithiyak tiyenna one.....hebeii Buddhagame hetiyata oka karamayak ne ban gewanne...oka ithin aye wena athmeka hari gewanna wenawa...

ප්‍රතිචාරයට ස්තූතියි.. ඒ කියන්නෙ බුදු දහමෙ හැටියට වේදනා රහිත මරණයක් සිදු කරගැනීම == වේදනා රහිත මරණයක් සිදු කර නොගැනීම.. කලත් එකයි නැතත් එකයි ඒ දුක විඳින්නම ඕනෙ ? එහෙමද ?​
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
ප්‍රතිචාරයට ස්තූතියි.. ඒ කියන්නෙ බුදු දහමෙ හැටියට වේදනා රහිත මරණයක් සිදු කරගැනීම == වේදනා රහිත මරණයක් සිදු කර නොගැනීම.. කලත් එකයි නැතත් එකයි ඒ දුක විඳින්නම ඕනෙ ? එහෙමද ?​

owa man hariyata danne ne mchn mae lagadi article ekak dakke ara mogollana hamdurowta ata kudu wenna gahala maranna enawa peddi berenna chance eka tibilath pera athmeka parenstalta mokadda pawak karala e karme reurn wenawa dekala ehema marenna ida dunna kiyala tibba....
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆

උඹේ ආගම මොකද්ද කියන්න මම දන්නෙ නෑ. නමුත් බුදු දහමට අනුවයි මම කියන්නෙ.:) කෙනෙක් දුක් විඳිනවනම් මචන් ඒක එයාගෙ කර්මය. අපි ඒක වෙනස් කරන්න ගිහින් කෙනෙක් මැරුවොත් අනිවර්යෙන්ම අපිට ප්‍රාණඝාතය වෙනවාමයි. සියදිවි හානි කර ගැනීමත් නිරයේ යන බරපතල පාප කර්මයක් නම්, ඕක ගැන කවර කතාද? රොගියා කැමති උනොත් මැරෙන්න, මිනිසෙකු මැරීමේ බරපතල පාපකර්මය, ඒකට සම්බන්ධ වෙන හැම කෙනාටම(රොගියාත් ඇතුලුව) සිද්ධ වෙනාවා. ඔය විදිහට මරන කෙනා මව හෝ පියා උනොත්! ආනන්තරීය පාපකර්මය අනිවාර්යයි. :no: ඒ ආගම සම්බන්ධයෙන්..

මම දරන ආකල්ප අනුව, ඕනෑම මනුස්සයෙකුට ජීවත් වෙන්න අයිතියක් තියනවා. මනුස්සයෙක් ලෙඩක් හැදිලා මැරෙන්න යනවනම් ඒක එයගෙ වැඩක්. අපිට තියන අයිතිය මොකද්ද එයාව ලෙඩ හැදුනා කියලා මරන්න? රෝගියා මැරෙන්න කැමති නැත්තම් මොකද කරන්නෙ? සමහරවිට ලෙඩාට අදහස් ප්‍රකාශ කරන්න බැරි නම්? :oo:

මම දන්න විදිහට 99%ක් මිනිස්සු කැමති නෑ මැරෙන්න. ඕනම මිනිහෙක් හදන්නෙ මොන ලෙඩේ තිබ්බත් කොහොමහරි හොඳ කරගෙන ජීවත් වෙන්න. දැන් හිතපන් උඹට පිලිකාවක් තියනවා. උඹ ඒකෙන් පීවා විඳිනවා. මාස 3කින් අනිවර්යෙන්ම මැරෙනවා කියමුකො. උඹ කැමතිද අම්මා, තාත්තා, බිරිඳ, දරුවො.. කට්ටිය එකතු වෙලා උඹේ සුභසිද්දිය තකා සති 2න් විතර උඹව මරනවට? මං දන්නෑ.. සමහර විට උඹ කැමති ඇති..
 
Last edited:
  • Like
Reactions: counter dr

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    උබ කියන්නේ ඇත්ත. නමුත් මැරෙන බව දැනගෙන ජීවත් වෙනවාට වඩා මැරෙන එකට මමනම් කැමතියි.
     
    ඔය විදිහට මරන කෙනා මව හෝ පියා උනොත්! ආනන්තරීය පාපකර්මය අනිවාර්යයි
    meka nan man hitanne ne mchn chethanawath balapanawane....depattamenama kamatten karanwanan loku pawak wena ekak ne....marena mohothe sithiwili tamai godak balapanne....
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,474
    6,332

    කෙනෙක් දුක් විඳිනවනම් මචන් ඒක එයාගෙ කර්මය. අපි ඒක වෙනස් කරන්න ගිහින් කෙනෙක් මැරුවොත් අනිවර්යෙන්ම අපිට ප්‍රාණඝාතය වෙනවාමයි.
    totally agree
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ආගමානුකූලව කතා කරනවානම් ඔතන තියේන්නේ චේතනාව මූලික වෙච්ච සන්සිද්දියක්... කුසල හෝ අකුසල කර්මය ඒමත රදා පවතිනවා කියන එකයි මගේ නම් අදහස.

    පවුද්ගලිකව මම කෑමතිය් මේ වෑඩේට.. ජීවත් වෙන්න පුලුවන් කම තියේද්දි මෝඩ හේතු වලට සිය දිවි නසා ගනීම් වලට නෙමෙයි.. සුව කල නොහෑකි හෝ මරනය ලන් වුනු වේදනාව ඉවසිය නොහෑකි කෙනෙක්ට ඒ කෙනාගේත් කෑමෑත්ත ඈතිනම් පමනක් කරන්න ඉඩ දිය යුතුයි.
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    ජොනී බට්ට;16349061 said:
    උබ කියන්නේ ඇත්ත. නමුත් මැරෙන බව දැනගෙන ජීවත් වෙනවාට වඩා මැරෙන එකට මමනම් කැමතියි.

    ඇයි උබ දැන් හිතන් ඉන්නෙ උබ මැරෙන්නැහැ කියලද??:P
     
    • Like
    Reactions: shenic

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔය විදිහට මරන කෙනා මව හෝ පියා උනොත්! ආනන්තරීය පාපකර්මය අනිවාර්යයි
    meka nan man hitanne ne mchn chethanawath balapanawane....depattamenama kamatten karanwanan loku pawak wena ekak ne....marena mohothe sithiwili tamai godak balapanne....

    අනිවර්යෙන් මචන්! චේතනාව අනුව තමයි කර්මය සිද්ධ වෙන්නෙ. "මරණ චෙතනාව" නැතුව කොහොමද කෙනෙක් තව කෙනෙක්ව මරන්න කටයුතු සම්පාදනය කරන්නෙ? හොඳට හරි නරකට හරි "මරන චෙතනාව" නැතුව කෙනෙක් මරන්න බෑ. ඒක තමයි කියන්නෙ.. උඹ දන්නවද ඔය point නොදන්න නිසා හෝ වරද්දා ගන්න නිසා කීදෙනෙක් පවු කරගන්නවද කියලා.. "කුමන බාහිර හේතුවක් මත උවද ප්‍රාණඝාතය පාපයක්" අන්න ඒක තමයි 1 වෙනි සිල් පදයෙ අර්ත දැක්වීම. ඉතින් මොනම කාරනයක් නිසා උවද තම දෙමවුපියන් මරන්න කිසියම් දරුවෙකුට යෙදුනොත් ආනන්තරීය පාපකර්මය අනිවාර්යයි! :no:

    මේවා මගේ බණ නෙවේ මචන් බුදු රජාණන් වහන්සේමයි දෙශණා කරලා තියෙන්නෙ.. :)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම මගේ පෞද්ගලික අදහස කියන්නම්.. මට එහෙම තත්වයක් උනොත් මම මගේ ලඟින්ම ඉන්න අයගෙන් ඉල්ලන්නේ මාව මැරෙන්න සලස්වන්න කියලා.. මගේ ලඟම කෙනෙකුට මම ගොඩක්ම ආදරය කරන කෙනෙකුට එහෙම උනොත් මම කියන්නේ මට එහෙම තීරණයක් ගන්න බැහැ කියලා..
     
    maxxa@elakiri

    Active member
  • Oct 22, 2013
    439
    48
    28

    අනිවර්යෙන් මචන්! චේතනාව අනුව තමයි කර්මය සිද්ධ වෙන්නෙ. "මරණ චෙතනාව" නැතුව කොහොමද කෙනෙක් තව කෙනෙක්ව මරන්න කටයුතු සම්පාදනය කරන්නෙ? හොඳට හරි නරකට හරි "මරන චෙතනාව" නැතුව කෙනෙක් මරන්න බෑ. ඒක තමයි කියන්නෙ.. උඹ දන්නවද ඔය point නොදන්න නිසා හෝ වරද්දා ගන්න නිසා කීදෙනෙක් පවු කරගන්නවද කියලා.. "කුමන බාහිර හේතුවක් මත උවද ප්‍රාණඝාතය පාපයක්" අන්න ඒක තමයි 1 වෙනි සිල් පදයෙ අර්ත දැක්වීම. ඉතින් මොනම කාරනයක් නිසා උවද තම දෙමවුපියන් මරන්න කිසියම් දරුවෙකුට යෙදුනොත් ආනන්තරීය පාපකර්මය අනිවාර්යයි! :no:

    මේවා මගේ බණ නෙවේ මචන් බුදු රජාණන් වහන්සේමයි දෙශණා කරලා තියෙන්නෙ.. :)

    අනිවා මචන්! :)
     
    patta scene eka...e kiyanne aye gelwimakma ne...:no:widawannama wenawa..parentsla wunath duk widinawa balan inna wenawa...
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    තමනේ අම්මා තාත්තව / ළමයෙක්ව ඔය විදියට මරන්න කැමති වෙන්න හිත හදාගන්න පුළුවන් වෙයි ද ?
    එහෙම වෙලා මැරුණට පස්සේ අපි අඩන්න ඕනෙද සතුටු වෙන්න ඕනෙද ?

    ඔය ගැන මම ඉස්සර කියවල තියෙනවා. උඩින් බැලුවාම හොදයි එත් ඕක තමන්ගේ පැත්තෙන් හිතුවාම උතරයක් දෙන්න අමාරුයි මොකද කතා කරන්න පුළුවන් ඕන එකෙක් කියයි පන අදිනකොට මාව බේරගන්න කියල.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mchn dan mehema hitapu coma eken inna parent kenekwa...amma coma eken innawa kiyala hitamu etakota doctors la machine eken galawanna apita sign karanna kiyanawa mehema tiyan wedak ne kiyala....api sign karoth eka anathriya papakarmayakda?
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    ආගමානුකූලව කතා කරනවානම් ඔතන තියේන්නේ චේතනාව මූලික වෙච්ච සන්සිද්දියක්... කුසල හෝ අකුසල කර්මය ඒමත රදා පවතිනවා කියන එකයි මගේ නම් අදහස.

    පවුද්ගලිකව මම කෑමතිය් මේ වෑඩේට.. ජීවත් වෙන්න පුලුවන් කම තියේද්දි මෝඩ හේතු වලට සිය දිවි නසා ගනීම් වලට නෙමෙයි.. සුව කල නොහෑකි හෝ මරනය ලන් වුනු වේදනාව ඉවසිය නොහෑකි කෙනෙක්ට ඒ කෙනාගේත් කෑමෑත්ත ඈතිනම් පමනක් කරන්න ඉඩ දිය යුතුයි.

    :):)
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347
    113
    වැඩිහිටියන්ට මෙන්ම කුඩා දරුවන්ටද අවසර දිය යුතුයි
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    mchn dan mehema hitapu coma eken inna parent kenekwa...amma coma eken innawa kiyala hitamu etakota doctors la machine eken galawanna apita sign karanna kiyanawa mehema tiyan wedak ne kiyala....api sign karoth eka anathriya papakarmayakda?
    ඔය උදාහරණෙ මගෙ අම්මට ගලපලා බැලුවොත් මම නම් සයින් කරන්නෙ නැහැ බන්. පාපකර්මේ ගැන නෙමෙයි මම කියන්නෙ. මට කොහෙත්ම ඒ වගේ දේකට සයින් කරන්න බෑ. ඔය වගේ අවස්ථාවක ආනන්තරිය පාපකර්මයක් සිදුවෙනවද කියල හොඳට ධර්මය ගැන දන්න කෙනෙක්ගෙන් තමයි අහන්න වෙන්නෙ.නමුත් මම හිතන්නෙ නම් ඔතනදි චේතනාව මොකක් උනත් ආනන්තරිය පාපකර්මයට වැටෙනවා. මොකද මම කියවපු බෞද්ධ ග්‍රන්තයක තිබුනා මෙහෙම අවස්ථාවක්

    ඔන්න එක ළමයෙක් ඉන්නවා. මේ ළමයා පාරේ යන බල්ලෙක්ට ගලකින් ගහනව. මේ ළමයට ඉලක්කේ වැරදෙනවා. ඒ ළඟ හිටපු ළමයාගේ අම්මට තමයි මේ ගල වැදෙන්නේ. ඒ අවස්ථාවේ මව මිය යනවා. ගලෙන් ගහන වෙලාවේ ළමයාගේ චේතනාව තිබ්බේ මොන විදිහට උනත් ළමයා ආනන්තරිය පාපකර්මයට අහුවෙනවා කියලයි පොතේ තිබුනේ. මට මතක විදිහට රේරුකානේ හාමුදුරුවන්ගේ පොතක්.

    එතන තිබුන ඕක පැහැදිලි කරන්න උදාහරණ තිබුනා. කුඩා අත දරුවෙක් හිනා වෙන ගමන් විනෝදයට සතෙකුට හිංසා කරන මොහොතක දරුවා සිනාසෙමින් හිටියත් යටි සිතේ වෛරී අදහස් ඇතිවෙනවා. මොකද කෙනෙක්ට හිතෙන්න පුළුවන් චේතනාව නිසා කර්මය සිදුවෙන නිසා අපි හිනා වෙවී හොඳ දෙයක් හිතන ගමන් සතෙක් මැරුවොත් පව් නෑ නේද කියල. නමුත් සතා මරන්න, හිංසා කරන්න ගන්න වෑයමේදී අපි නොදැනුවත්වම වෛරී සිත පහල වෙනව.

    ඒ නිසා ඕක අහල දැනගන්න වටින දෙයක් මචං.