නැකත්_රාළ_හෝ_ඒ_වගෙ_වැඩ්ඩෙක්_වෙත
සිරිපාල ගෙ ත්‍රෙඩ් close කරල දැන් ජෝතිශය කාරයො ටික පොර ටෝක් දෙනව නැකත දිනුම් කියල.
මම සිරිපාල ව දන්නෙ නෑ......
හැබැයි ඔය අබියොග ටික ඒබ්‍රහම් ටී කොවුර් මහතා තමයි මුලින්ම කලේ. ඊට පස්සෙ මහාචාර්ය කාලෝ ෆොන්සෙකා මහතා මෑතදී කලා. ලක්බිම පත්තරෙන් තමයි publish කලේ.
"දස දෙනෙකුගේ නිවැරදි උපන් ස්ථාන හා වේලාව හෝ හදහන් කොපිය දුන් කල්හි නැතහොත් හස්ත රේඛා සටහන දුන් කල්හි
1.ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය
2.මියගොස් ඇත්ද ජීවත්ව සිටීද යන බව
3.විවහක අවිවහක බව
4.දරුපල
5.අඩ්යාපන මට්ටම
6.රැකියාවේ ස්වභාව
නිවැරදිව ප්‍රකාශ කිරීම
(සියයට 5 ක වැරදීමක් නොසලකා හරිනු ලැබේ ) "
තරගකරුවන්ට ජ්‍යෝතිෂ්‍ය පොත්පත්, ලිත්, කැලැන්ඩර් හෝ පරිගණකයක් භාවිත කළ හැක.
ඉතින් ඔය පොර ටෝක් දෙන නැකතා ට ඒක බාර ගන්න පුලුවන්නෙ මේක සිරිපාලගෙ අබියොග වගෙ නෙවෙ පූර්ණ විනිවිදභාවයකින්. පිලිගත් විනිස්චය මන්ඩලයක් ඉදිරිපිට තමයි කරන්නෙ.
අබියොගය බාර ගන්නා පුද්ගල යා ගෙ පැත්තෙන් විනිස්චය සදහා 3 හෝ 4ක් ඉදිරිපත් කල හැකිය.
Mr. නැකත් පුලුවන්නම් බාරගන්න මාසයක් ඇතුලත ශ්‍රී ලංකා හෙතුවාදී සන්ගමයෙ මැදිහත්වීමෙන් දෙගොල්ලන්ටම පහසු වෙලාවක වැඩේ කරමු.
අභියෝග ජය ගැනීම සඳහා ඉදිරිපත් වන පුද්ගලයින් ඒ සඳහා රුපියල් 10,000ක ඇප මුදලක් තැන්පත් කළ යුතුව ඇති අතර,
ශ්‍රී ලංකා හේතුවාදි සංගමයේ ලේකම් තාරක වරාපිටිය,
සභාපති සූරපාල රණතුංග සහ
ජ්‍යෙෂ්ඨ සාමාජික අමුණුගොඩ තිලකරත්න යන මහත්වරු විසින් මෙම කටයුතු සංවිධානය කරනු ලැබේ.
මෙම අභියෝග ජය ගන්නා පුද්ගලයා සඳහා පිරිනැමීමට නියමිත රුපියල් දශ ලක්ෂයක මුදල දැනට සණස බැංකුවේ ස්ථාවර ගිණුමක තැන්පත් කර ඇති අතර, එම බැංකු තැන්පතු සහතිකය පසුගියදා “ලක්බිම ඉරිදා සංග්‍රහයේ” ප්‍රධාන කර්තෘ සුන්දර නිහතමානි ද මැල් මහතාට බාරදෙන ලදී.
අභියෝගය භාර ගැනීමට ඉදිරිපත් වන්නන් පිළිබඳව විශ්වාසය තහවුරු කර ගැනීමේ මූලික පරීක්ෂණයක් පැවැත්වෙන අතර අනතුරුව (අභියෝග ජය ගැනීමට විනිශ්චය මණ්ඩලය ඉදිරිපිට)
විනිශ්චයට භාජනය වීමට පූර්වයෙන් රුපියල් දසදහසක තැන්පතුවක් අවශ්‍ය වන්නේ හුදු ප්රචාරක වාසියක් බලාපොරොත්තුවෙන් පමණක් ඉදිරිපත් වන්නන් වළක්වාලීමට බවත් සංගමය පවසයි.
මෙම අභියෝග පිළිබඳව යම් කෙනෙකුට විමසීමට අවශ්‍ය නම්
ශ්‍රී ලංකා හේතුවාදි සංගමය,
226 සයිමන් දියෙස් මාවත,
මාදුපිටිය,
පානදුර
යන ලිපිනයේ
තාරක - 0727499599
අමුණුගොඩ - 0773119398
සූරපාල - 0777295200
යන මහත්වරුන්ට ඇමතිය හැකිය.
ලගදිත් පොල් ගෙඩි උඩ තියල මිනිස්සු කරකවන්න ගිහින් පානදුරෙ කස්ටඩියෙක් නෑවා.....ආයෙ සුපිරි නෑමක්
(උබට එහෙම වෙන එකක් නෑ. උබ මාර වැඩ්ඩනේ)
මොකද කියන්නෙ......
මම අබියොග කලේ සිරිපාලට. කාලෝ ට වත් කොවුර් ට වත් නෙවෙ වගෙ චූන් නම් එපා නැකතො හරියැ.....

(ජොතිශය චාටර් වෙන හැටි බල්ලන්න අමාරු නම් වහාම පිටවී යන්න. කුනුහරුප කීමෙන් හා පෞද්ගලික මඩ ප්‍රහර වලින් වලකින්න.)

Last edited: