නැකත්_රාළ_හෝ_ඒ_වගෙ_වැඩ්ඩෙක්_වෙත

Status
Not open for further replies.

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    නැකත්_රාළ_හෝ_ඒ_වගෙ_වැඩ්ඩෙක්_වෙත

    සිරිපාල ගෙ ත්‍රෙඩ් close කරල දැන් ජෝතිශය කාරයො ටික පොර ටෝක් දෙනව නැකත දිනුම් කියල.

    මම සිරිපාල ව දන්නෙ නෑ......

    හැබැයි ඔය අබියොග ටික ඒබ්‍රහම් ටී කොවුර් මහතා තමයි මුලින්ම කලේ. ඊට පස්සෙ මහාචාර්ය කාලෝ ෆොන්සෙකා මහතා මෑතදී කලා. ලක්බිම පත්තරෙන් තමයි publish කලේ.

    "දස දෙනෙකුගේ නිවැරදි උපන් ස්ථාන හා වේලාව හෝ හදහන් කොපිය දුන් කල්හි නැතහොත් හස්ත රේඛා සටහන දුන් කල්හි

    1.ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය
    2.මියගොස් ඇත්ද ජීවත්ව සිටීද යන බව
    3.විවහක අවිවහක බව
    4.දරුපල
    5.අඩ්යාපන මට්ටම
    6.රැකියාවේ ස්වභාව

    නිවැරදිව ප්‍රකාශ කිරීම

    (සියයට 5 ක වැරදීමක් නොසලකා හරිනු ලැබේ ) "


    තරගකරුවන්ට ‍ජ්‍යෝතිෂ්‍ය ‍පොත්පත්, ලිත්, කැලැන්ඩර් හෝ පරිගණකයක් භාවිත කළ හැක.

    ඉතින් ඔය පොර ටෝක් දෙන නැකතා ට ඒක බාර ගන්න පුලුවන්නෙ මේක සිරිපාලගෙ අබියොග වගෙ නෙවෙ පූර්ණ විනිවිදභාවයකින්. පිලිගත් විනිස්චය මන්ඩලයක් ඉදිරිපිට තමයි කරන්නෙ.
    අබියොගය බාර ගන්නා පුද්ගල යා ගෙ පැත්තෙන් විනිස්චය සදහා 3 හෝ 4ක් ඉදිරිපත් කල හැකිය.

    Mr. නැකත් පුලුවන්නම් බාරගන්න මාසයක් ඇතුලත ශ්‍රී ලංකා හෙතුවාදී සන්ගමයෙ මැදිහත්වීමෙන් දෙගොල්ලන්ටම පහසු වෙලාවක වැඩේ කරමු.


    අභියෝග ජය ගැනීම සඳහා ඉදිරිපත් වන පුද්ගලයින් ඒ සඳහා රුපියල් 10,000ක ඇප මුදලක් තැන්පත් කළ යුතුව ඇති අතර,
    ශ්‍රී ලංකා හේතුවාදි සංගමයේ ‍ලේකම් තාරක වරාපිටිය,
    සභාපති සූරපාල රණතුංග සහ ‍‍‍
    ජ්‍යෙෂ්ඨ සාමාජික අමුණුගොඩ තිලකරත්න යන මහත්වරු විසින් මෙම කටයුතු සංවිධානය කරනු ලැබේ.
    මෙම අභියෝග ජය ගන්නා පුද්ගලයා සඳහා පිරිනැමීමට නියමිත රුපියල් දශ ලක්ෂයක මුදල දැනට සණස බැංකුවේ ස්ථාවර ගිණුමක තැන්පත් කර ඇති අතර, එම බැංකු තැන්පතු සහතිකය පසුගියදා “ලක්බිම ඉරිදා සංග්‍රහයේ” ප්‍රධාන කර්තෘ සුන්දර නිහතමානි ද මැල් මහතාට බාරදෙන ලදී.

    අභියෝගය භාර ගැනීමට ඉදිරිපත් වන්නන් පිළිබඳව විශ්වාසය තහවුරු කර ගැනීමේ මූලික පරීක්ෂණයක් පැවැත්වෙන අතර අනතුරුව (අභියෝග ජය ගැනීමට විනිශ්චය මණ්ඩලය ඉදිරිපිට)

    විනිශ්චයට භාජනය වීමට පූර්වයෙන් රුපියල් දසදහසක තැන්පතුවක් අවශ්‍ය වන්නේ හුදු ප්‍රචාරක වාසියක් බලා‍පොරොත්තුවෙන් පමණක් ඉදිරිපත් වන්නන් වළක්වාලීමට බවත් සංගමය පවසයි.

    මෙම අභියෝග පිළිබඳව යම් කෙනෙකුට විමසීමට අවශ්‍ය නම්

    ශ්‍රී ලංකා හේතුවාදි සංගමය,
    226 සයිමන් දියෙස් මාවත,
    මාදුපිටිය,
    පානදුර

    යන ලිපිනයේ
    තාරක - 0727499599
    අමුණුගොඩ - 0773119398
    සූරපාල - 0777295200
    යන මහත්වරුන්ට ඇමතිය හැකිය.

    ලගදිත් පොල් ගෙඩි උඩ තියල මිනිස්සු කරකවන්න ගිහින් පානදුරෙ කස්ටඩියෙක් නෑවා.....ආයෙ සුපිරි නෑමක්

    (උබට එහෙම වෙන එකක් නෑ. උබ මාර වැඩ්ඩනේ)

    මොකද කියන්නෙ......

    මම අබියොග කලේ සිරිපාලට. කාලෝ ට වත් කොවුර් ට වත් නෙවෙ වගෙ චූන් නම් එපා නැකතො හරියැ.....
    :no::no:

    (ජොතිශය චාටර් වෙන හැටි බල්ලන්න අමාරු නම් වහාම පිටවී යන්න. කුනුහරුප කීමෙන් හා පෞද්ගලික මඩ ප්‍රහර වලින් වලකින්න.)
    :angry:
     
    Last edited:
    • Like
    Reactions: siripala

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    33100d1323726791-what-daw-do-you-use-why-oh-no...-not-shit-again.jpg

    :(:(:(:(:(
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    well well..... නැකතා ගේ බුද්ධිය සති එකේ සිට සති හතර දක්වා පුස් කනවාලු :lol::lol::lol:
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    රෙදි ගැලවුනේ කාගේවත් නොවේ ඔබගේ ආදරණිය " නැකත් රාලගේ "





    ජොනී බට්ට;16349932 said:
    පල පකියෝ යන්න :lol::lol:

    ආවද තොත් රෙදි ග්ලෝ ගන්න :lol::lol:
     
    Last edited:

    Assistance

    Junior member
  • Jan 12, 2009
    327
    15
    18
    @Matara
    (ජොතිශය චාටර් වෙන හැටි බල්ලන්න අමාරු නම් වහාම පිටවී යන්න. කුනුහරුප කීමෙන් හා පෞද්ගලික මඩ ප්‍රහර වලින් වලකින්න.)

    Jothishya wishwasa karanne nethnam wishwasa karanna epa eka oyata hariyanne nehe..
    eth machan poddak hoyala balahan samahara weddo innawa.. ehema ewata Ayurweda beheth pawa dena dial.. ewata honda wena ewath thiyenawa.. mama meka kiwwe nikan mithya dhushtika widiyatama newi..
    mama danna dial eka bun poth peral perala bala bala kiyanawa machan godak then similar yanawa patta.. umbata kiyanna me denuth (meka type karana gaman] cal eka awa kellagen job eka hari giya kiyala.. eka kalin dial eka kiyala thibuna me mase job ekak hambawenawa kiyala.. wishwasa nehe bun sirawatama set una..:yes::yes::yes::yes:
    machan umbath e field eke tikak hoyala balahan.. Loku ho Podi system ekak thiyenawa...:):)
    Meka kiwwe umbata dena genima pinisa..:):) no offence..:):)
    dnt wanna rply..:):)
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඔබට දුකද දරුවා ?


    ජොනී බට්ට;16349979 said:
    නාඩා ඉඳින්, අපි දැක්ක වෙච්ච වැඩේ. :lol::lol:
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ජොනී බට්ට;16349932 said:
    පල පකියෝ යන්න :lol::lol:

    ආවද තොත් රෙදි ගලෝ ගන්න :lol::lol:


    ජොනී බට්ට;16349967 said:
    උබේ බුද්ධිය පුකේ හින්ද ගඳ ගහනවා ඇති නේද? :(

    ජොනී බට්ට;16349979 said:
    නාඩා ඉඳින්, අපි දැක්ක වෙච්ච වැඩේ. :lol::lol:


    ගොනෝ සිංහල තෙරෙන්නෙ නැත්ද..
    කුනුහරුප හා අදාල නැති ගොන් Talk එපා....
    තොපි වගේ බූරුවො තමා එලකිරිය කන්නෙ.
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මමත් පෞද්ගලිකව නැකැත් කියන රෙද්දවල් විශ්වාස කරන්නේ නෑ. ඔය නැකැත් වෙලාවල් හදන උන් ඉන්න ගෙවල් බලපන්.උන් දන්නේ අහිංසකයෙක්ව අන්දලා හූරන් කන්න විතරයි එදා වේල ගොඩ දාගන්න.මොකද නැකත් බලලා "නැකත් පත" වෙලා තියෙන්නේ ඕකුන්ගේ.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    well well..... නැකතා ගේ බුද්ධිය සති එකේ සිට සති හතර දක්වා පුස් කනවාලු :lol::lol::lol:
    කෙනෙකුගේ බුද්ධිය ගැන කියපු නිසා කියන්නේ

    1. විද්‍යාව කරපින්නාගෙන අපේ කලාපයට අයත් යම් සිල්පයක අද සෙවීම දැලිපිහියෙන් කිරි කන්නා වගේ වැඩකි
    2. අයිසෙක් නිවුටන්ට අනුව එකම වෙලාවක එකම වස්තුවකට දෙතැනක සිටිය හැකිය යන්න උබ පිළිගන්නවද?
    3.විද්‍යාව යනු නිරන්තර වෙනස්වන දෙයක් එය පාදම ලෙස ගෙන අභියෝග කිරීම නුවණැති නොවේ
    4. කලොපොන්සේකට අනුව ඔහු අසන ප්‍රසන ටිකට ප්‍රතිවිරුද්දව විද්‍යාවට අභියෝග වන ප්‍රසන ලොව ඔනෑ තරම් ඇත
    උදා: ආලෝකයේ වේගයට වඩා වේගයෙන් යන අංශුන් විටින් විට නිරීක්ෂණය වීම පැහැදීමක් කල හැකිද?
    අපොස උසස් පෙළ ඔබ විද්‍යාව විශයදාරව කලානම් V (a,b)=V (a,c )+V (c ,b) යන සාපේක්ෂ ප්‍රවේග සමීකරණය දැක නැතුවා විය යෑයි කිව නොහැක නමුත් මෙහි ඇති වැරැද්ද ඔබට හදුනාගත හැකිද?
    6.කිනම් උවද දැනීම් තම නුවනට ගෝචර නොවූ පමණින් එය හෙළාදැකීම උගතෙකුගේ ලක්ෂණයක් නොවේ.නිසි අද්යනයක් කිරීමෙන්ම අනතුරුව එපිලිබද මත ඉදිරිපත් කරන්නේනම් මැනවි
    7.බුදුරජාණන් වහන්සේට අනුව ජෝතිෂ්‍ය තිරස්චින විද්‍යාවක් ලෙස හදුන්වා ඇත එලෙඅසම නවීන විද්‍යාවද තිරස්චින විද්‍යාවකි මේ දෙකම සත්‍ය අවබෝදය මිනිස්සුන්ගෙන් ඇත් කරන බවුතික ජිවිතයට සුකය ගෙනදෙන්නාවූ ඉගැන්වීම් දෙකකි.
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මමත් පෞද්ගලිකව නැකැත් කියන රෙද්දවල් විශ්වාස කරන්නේ නෑ. ඔය නැකැත් වෙලාවල් හදන උන් ඉන්න ගෙවල් බලපන්.උන් දන්නේ අහිංසකයෙක්ව අන්දලා හූරන් කන්න විතරයි එදා වේල ගොඩ දාගන්න.මොකද නැකත් බලලා "නැකත් පත" වෙලා තියෙන්නේ ඕකුන්ගේ.

    තනි හොරු බන්..
     

    BLNinja

    Banned
    Apr 4, 2012
    119
    7
    0
    ජොනී බට්ට;16350017 said:
    :lol::lol: එහෙමද? අම්ම එවපන් :lol::lol:
    කුනුහර්ප කියලා අපේ සයිට් එක වනසන්න එපා බල්ලෝ. ඒවට පලයන් අර ගොබ්බ මොන්ගල් සයිට් වලට. මුඩුක්කුවල ඉපදුනාට ඒක පෙන්නන එපා බල්ලෝ. වැදගත් දෙයක් මිනිස්සු එකතු වෙලා කතා කරද්දි උඹ වගේ මෝඩ ගොබ්බයෝ ඇවිත් කුනුහර්ප හතර අතට කියලා වනසනවා. උබට ඔය තරම් අමාරු නම් ගෙදර අම්මට කුණුහර්පෙන් බැනපන් තෝ වගේ ගොනෙක් වැදුවට. තොගේ මොන්ගල් කමට තොගෙ අම්ම තමා බැනුම් අහන්නේ.
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    මුන්ට පරාජය දරා ගන්න බැරි උන තැන දුක වැඩිකමකට දෝ මන්ද කුණු හරුප කියා රඟයි. තවම එකෙක් වත් අභියෝග බාරගන්න බයයි. නැකතා ගේ මොලේ පුස් කනවලු ටික කලකදී. එකලු සතියක් කිහිපයක් වත් ඉන්න බැරි.





    ගොනෝ සිංහල තෙරෙන්නෙ නැත්ද..
    කුනුහරුප හා අදාල නැති ගොන් Talk එපා....
    තොපි වගේ බූරුවො තමා එලකිරිය කන්නෙ.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,081
    1
    11,102
    113
    balala nathi aya menna meka balapan , ubala danne monada kiyala hithei

     
    Last edited:
    • Like
    Reactions: youtube
    Status
    Not open for further replies.