දානය

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Umbata machang oya mathaya daranna ayithiyak thiyanawa. Namuth eka dharmayata saha vinayata ekagha nahe. Me thread eka kiyawla baluwoth mula indan umbata godak dewal danaganna puluwan weyi oya gena.

Aranyawala inna hamuduruwaru oya mathaya athikaranne unwahansela godak silwath kiyala dharmaya nodath ayawa nomaga yawanna. Ewata ahuwenna epa dharmaya thulin dharmaya dakinna uthsaha karanna. Theruwan saranayi.

:yes:
 
Jun 19, 2013
437
104
0
දානේ දෙද්දී හාමුදුරුවන්ට මාළු එහෙම දුන්නට කමක් නෑ.. ඒකත් දැන් හාමුදුරුවරු මාළු නැතිව කන්නේ නැති නිසා... නමුත් කවදාවත් බුද්ධ පූජාවට උම්බලකඩ කෑල්ලක්වත් දාපු කෑමක් තියන්න එපා... ඒක කරගන්න පිනට වඩා ලොකු පවක්...
 

Luckyherald 5

Member
Oct 23, 2013
1,192
139
0
ඇම්ඩගේ තාත්ත;16351499 said:
දානේ දෙද්දී හාමුදුරුවන්ට මාළු එහෙම දුන්නට කමක් නෑ.. ඒකත් දැන් හාමුදුරුවරු මාළු නැතිව කන්නේ නැති නිසා... නමුත් කවදාවත් බුද්ධ පූජාවට උම්බලකඩ කෑල්ලක්වත් දාපු කෑමක් තියන්න එපා... ඒක කරගන්න පිනට වඩා ලොකු පවක්...

"නමුත් කවදාවත් බුද්ධ පූජාවට උම්බලකඩ කෑල්ලක්වත් දාපු කෑමක් තියන්න එපා... ඒක කරගන්න පිනට වඩා ලොකු පවක්..."
මචන් මේක පොඩ්ඩක් විස්තර කරපංකෝ...මත මේක අහල තියනව....අම්මලත් දානේ දෙද්දී මාළු දුන්නට බුද්ද පුජාවට කවදාවත් තියන්නේ නෑ...ඉතින් මචන් ඒ කලෙත් බුද්ධ ප්‍රමුක සන්ගයවහන්සේලට ත්‍රිකෝටි පාරිශුද්ධ කැප දාන පිලි ගන්නුවනම් දැන් බුද්ධ පුඋජවට තියන එකේ වැරදි අයි...?????මචන් මස් තියන එක නෙමෙය්...උම්බලකඩ වගේ පොඩි දෙයක් අඩංගු වයන්ජනයක් වත් තියන්න හොඳ නැද්ද???:baffled::baffled::baffled::nerd:
 
Last edited:

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ubala dannawada ape husma podakata jivin kiyak marenawada kiyala.....budu hamuduruwo mansha anubhawaya thahanam karala thiyenne koyi potheda kiyapan
     

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    ඇම්ඩගේ තාත්ත;16351499 said:
    දානේ දෙද්දී හාමුදුරුවන්ට මාළු එහෙම දුන්නට කමක් නෑ.. ඒකත් දැන් හාමුදුරුවරු මාළු නැතිව කන්නේ නැති නිසා... නමුත් කවදාවත් බුද්ධ පූජාවට උම්බලකඩ කෑල්ලක්වත් දාපු කෑමක් තියන්න එපා... ඒක කරගන්න පිනට වඩා ලොකු පවක්...
    සමුපූර්ණයෙන්ම වැරදි අදහසක් මචං. හිතේ තියන රාගය, ද්වේශය සහ මෝහය අයින් කරලා තමන් දානය වෙනුවෙන් සූදානම් කරපු ඕනම දෙයක් මචන් බුදිධ පූජාවට පූජාකලා කියලා පිනක් මිසක් පවක් සිද්දවෙන්න පුලුවන් කමක් නැහැ ධර්මයට සහ විනයට අනුව. ඒවගේම කාට හරි ඉන් ලැබෙන පිනෙත් අනිත්ය මෙනෙහි කරලා විදර්ශනා නුවණ සකස්කරගන්න පුලුවන්නම් ඒක තමයි දක්ෂකම. තෙරුවන් සරණයි.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,983
    13,530
    113
    පෘථිවිය
    Hamuduruwanta bedana ona deyak a golla kanna ona, ekai neetiya.
    Bedana ewun hadana ewun tamai weradi...
    Meka loku deyak nemai, hambayekta loku deyak wenna ati, mokada agamak danna ewun ayi...
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ubala dannawada ape husma podakata jivin kiyak marenawada kiyala.....budu hamuduruwo mansha anubhawaya thahanam karala thiyenne koyi potheda kiyapan

    මම මේක දානකොට ත්‍රිකෝටි පාරිශුද්ධ කියන එක දැනගෙන හිටියේ නැ.
    දැන් එක දන්නා නිසා කියන්නේ .

    ඇද කාලේ හාමුදුරුවෝ මස්/මාළු කන්නේ ත්‍රිකෝටි පාරිශුද්දය ට අදාලව නෙමෙයි.
    මම කියවල තිබුන බුදුන්ට විටින් විට හැදෙන කොන්දේ අමාරුවක් තිබ්බ කියල එක ආත්මයක , ගොඩ දාල ඉන්න මාළු දැකල සතුටු උන හින්ද . (මේක වැරදි නම් කියපන්. කියවපු තැන මතක නැ)

    අද කාලේ මස් මාළු ගන්නවානම් අපි දන්නවා එක මරල තියෙන්නේ අපි වෙනුවෙන් කියල සහ ඒවා මරල freeze කරලා තියන්නේ ඉන්නේ අපි ඇවිල්ල අරගෙන යනකන් ,ඒ හින්ද මගේ අදහස අද කාලේ තියෙන්නේ අස්වාබවිකව මැරුණු සත්තු එක නිසා මස් කෑම හාමුදුරු කෙනෙක් නොකලයුතුයි.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Hamuduruwanta bedana ona deyak a golla kanna ona, ekai neetiya.
    Bedana ewun hadana ewun tamai weradi...
    Meka loku deyak nemai, hambayekta loku deyak wenna ati, mokada agamak danna ewun ayi...

    thread එක off topic යවල අම්මට හුකාගන්න හදන්න එපා. වරෙන් හම්බය පෙන්නන වේසිගෙ පුතාට
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඌ උඹට නෙවෙයි බං හම්බය කියල තියෙන්නෙ මම හිතන්නෙ :)

    මොනව වුනත් බුද්ධාගම ගැන දන්නෙ නැති මුස්ලිම්, ක්‍රිස්තියානි, හින්දු එවුං එහෙම හිතං ඉන්නෙ බුද්ධාගමේ මස් කෑඹ තහනං කියලා ඇයි අපේ හරක්, හරක් මරනවට විරුද්ධව එහෙම දත විකාගෙන පුක හපාගෙන කෑ ගහනවනෙ :lol:
    හරක් දෙවියො විදියට අදහනවා හින්දු අය නම්. :lol:

    බුද්ධාගම ගැන වැරදි චිත්‍ර මවලා අන්තවාදී ප්‍රතිරූපයක් මවල තියෙන්නෙ සිවුරු හොරු ටිකයි උන්ට උඩ ගෙඩි දෙන නූගත් එහෙයියො සෙට් එකයි. :P
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපි නම් දාන වලට මස් මාලු දෙන්නේ නෑ .එත් සමහර හාමුදුරු වරු දානේට වඩින්න ඉස්සල්ලා මස් මාලු ඉල්ලනවා .
     
    Dec 30, 2013
    1,235
    166
    0
    අනේ බන් උබලත්.............

    යකෝ සිවුර පෙරව ගත්ත කියල උන් හාමුදුරුවො වෙන්නෑ. උනුත් මිනිස්සු. උන්ටත් කටට රසට කන්න ආසයි. අනික දැන් ගොඩක් හාමුදුරුවො පල්හොරු ඉන්නේ.

    ටියුෂන් කරනව.
    ජොබ් කරනව.
    මොන්ටෙරෝ, ප්‍රාෙඩා් ගන්නව.
    බොනව.
    ස්මාට් ෆොන් යූස් කරනව.

    කරන්න තියෙන හැම දහජරා වැඩේම කරනව. මම නම් ඕකුන්ට වදින්නේ වත් නෑ. සක්කිලි. :angry::angry::angry:
     
    Feb 21, 2014
    51
    27
    0
    මම කියන්න හැදුවේ බන්. ඒ බන ගෙදර කන්න තිබ්බ ඉස්සෝ , මාළු වගේ දේවල්.

    ithin bn ubala isso , maalu hadala thibba hindane bn veladuwe. mokatada ubala hoda ne ne kiya kiya owa heduwe.ubalage thamai weredda. ubala malu heduwe neththam hamuduruwo ewa nethuwa waladanna be kiyala yanawada. neththam hadanakam innam kiyanawada???
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    පණුවා;16352518 said:
    ithin bn ubala isso , maalu hadala thibba hindane bn veladuwe. mokatada ubala hoda ne ne kiya kiya owa heduwe.ubalage thamai weredda. ubala malu heduwe neththam hamuduruwo ewa nethuwa waladanna be kiyala yanawada. neththam hadanakam innam kiyanawada???

    mula idan thread eka kiyawan waren..
    anith eka mama deepu daanayak nemeyi oka
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    මමනම් කියන්නෙ මචන්

    1) මස් මාළු හැර කන්න වෙන දෙයක් නැති වෙලාවක
    මස් කෑම පව් නැහැ:no:
    2) ස්වභාවිකව හෝ අනතුරකින් මැරුනු සතෙක්කෙ මස් කෑම පව් නැහැ:no:
    3) කන්න නැතුව මැරෙන්න යන වෙලාවකනම් සතෙක් මරාගෙන හරි:yes: කෑවත් පව් නැහැ:no:.

    :angry:වැඩේ කියන්නෙ මෙච්චර මේ කන්න තියෙද්දි මස් මාළුම හොය හොය කන එකනෙ අවුල. ඒකනම් අනිවාර්යෙන් පවක්
    :yes:.
     
    Feb 21, 2014
    51
    27
    0


    3) කන්න නැතුව මැරෙන්න යන වෙලාවකනම් සතෙක් මරාගෙන හරි:yes: කෑවත් පව් නැහැ:no:.
    .

    ethakota uba kiyanne ube jiwithaya ara marana sathage jiwithayata wada watinwwa kiyalada..okata thamai bn kiyanne minissunta kanna ona unama kabaragoyawath thalagoya karagannawa kiyala...
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මේ Thread අහල තියෙන ප්‍රශ්නෙට උත්තර දැනටමත් දීලා ඉවරයි. ඒකනිසා මුල කියවපන් මැද්දෙන් ප්‍රශ්න අහන්නේ නැතුව:rolleyes:
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha

    ත්‍රිකෝටිපාරිශුද්ධ මාංසය යනු කුමක්ද? එය ප්‍රාණඝාත අකුසලයට හසු නොවන්නේ කෙසේද යන්න මීළ¼ගට පරීක්‍ෂා කර බලමු.
    1. තමා වෙනුවෙන් මරණ ලදැයි නොදුටු (අදිට්ඨ)
    2. තමා වෙනුවෙන් මරණලදැයි නොඇසූ (අසුත)
    3. තමා වෙනුවෙන් මරණ ලදැයි සැක නැති (අපරිසංකිත)
    යනුවෙන් තුන් අංශයකින් පිරිසිදු වූ මස් මාළු ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය නම්වේ. ඔබ වෙළඳ පොළොන් මසක් මාළුවක් මිලට ගන්නා විට මෙය ඔබ වෙනුවෙන් මරණ ලද්දක් දැයි සිතේද? එසේ සිතක් සැකයක් තිබේනම් ඒබඳු දෙයක් මිලදී ගැනීමෙන් වලකින්න. තමා වෙනුවෙන් මැරුවාය ඔබ දකින්නේ කූඩුවක සිටි කුකුළකු ඔබ බලා සිටිය දීම මරා මස් කොට ඔබට දුන්නේ නම් එය ඔබ මිලදී ගත්තේ නම් ඍජුවම ප්‍රාණඝාතයට ඔබ සම්බන්ධවේ. ඔබ එය දුටු බැවින් එය දිට්ඨ මාංශයකි. කලින් මරා ශීතකරණයක තබා තිබූ දෙයක් ඔබ මිලට ගත්තේ නම් එය අදිට්ඨ මාංශයකි.
    මීළඟට අසුත යනු යම් හෙයකින් සත්වයා මැරූ තැනැත්තා මම ඔබ වෙනුවෙන් මේ සතා මැරුවායයි කීවොත් ඔබ එය දැන දැනම මිලදී ගතහොත් ඔබ එම ප්‍රාණඝාතය අනුමත කළ බැවින් ඔබ උදෙසාම මැරූ බව ඇසූබැවින් එසේ මිලදී ගත්විට ඔබ ප්‍රාණඝාත ක්‍රියාවට හසුවේ. එය දානයක් සඳහා භික්‍ෂූන්ට පූජාකිරීමට අරමුණූ කරගත්තේ නම් භික්‍ෂූන් උදෙසා මැරූ මාංශයක් බැවින් භික්‍ෂුවද ප්‍රාණඝාතයට හසුවෙයි. මේ අනුව මසක් මාළුවක් භික්‍ෂූවක් ලැබූ විට එය තමන් උදෙසා මැරූවක්ද නැද්ද යන බව ඒ භික්‍ෂුව විසින් සැකහැර දත යුතුය.

    ‘අපරිසංඛිත’ යනු නොදුටුවත්, නොඇසුවත්, මේ මස්, මාළු මා පිණිස මරන්නට ඇතැයි සැක හිතේනම් එබඳු මසක් මාළුවක් පිළිගැනීම භික්‍ෂූන් විසින් ප්‍රතික්‍ෂේප කළ යුතුය. බෞද්ධ වූ ගිහි ජනතාව ද මෙම ක්‍රමය අනුගමනය කළ යුතුය. වෙළඳ පොළෙහි විකිණීමට තබා ඇති මස් ,මාළු, නිතැතින්ම ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයට අයත්වනු ඇත.මෙහිදී මස්,මාළු, විකිණීම පවා “මිච්ඡා ආජීවයට’ අයත් ජීවිකා වෘත්තියක් බවද සිහිපත් කළ යුතුය. මස් මරන්නා මස් සපයන්නේ වෙළෙන්දාට නම් මස් වෙළෙන්දා උදෙසා මැරූ මස් මාංශ බැවින් ඔහු ද ප්‍රාණඝාතයට අනුබල දෙන්නෙකි.


    Thanks for the explanation.
    4+