Umbata machang oya mathaya daranna ayithiyak thiyanawa. Namuth eka dharmayata saha vinayata ekagha nahe. Me thread eka kiyawla baluwoth mula indan umbata godak dewal danaganna puluwan weyi oya gena.
Aranyawala inna hamuduruwaru oya mathaya athikaranne unwahansela godak silwath kiyala dharmaya nodath ayawa nomaga yawanna. Ewata ahuwenna epa dharmaya thulin dharmaya dakinna uthsaha karanna. Theruwan saranayi.

ඇම්ඩගේ තාත්ත;16351499 said:දානේ දෙද්දී හාමුදුරුවන්ට මාළු එහෙම දුන්නට කමක් නෑ.. ඒකත් දැන් හාමුදුරුවරු මාළු නැතිව කන්නේ නැති නිසා... නමුත් කවදාවත් බුද්ධ පූජාවට උම්බලකඩ කෑල්ලක්වත් දාපු කෑමක් තියන්න එපා... ඒක කරගන්න පිනට වඩා ලොකු පවක්...




සමුපූර්ණයෙන්ම වැරදි අදහසක් මචං. හිතේ තියන රාගය, ද්වේශය සහ මෝහය අයින් කරලා තමන් දානය වෙනුවෙන් සූදානම් කරපු ඕනම දෙයක් මචන් බුදිධ පූජාවට පූජාකලා කියලා පිනක් මිසක් පවක් සිද්දවෙන්න පුලුවන් කමක් නැහැ ධර්මයට සහ විනයට අනුව. ඒවගේම කාට හරි ඉන් ලැබෙන පිනෙත් අනිත්ය මෙනෙහි කරලා විදර්ශනා නුවණ සකස්කරගන්න පුලුවන්නම් ඒක තමයි දක්ෂකම. තෙරුවන් සරණයි.ඇම්ඩගේ තාත්ත;16351499 said:දානේ දෙද්දී හාමුදුරුවන්ට මාළු එහෙම දුන්නට කමක් නෑ.. ඒකත් දැන් හාමුදුරුවරු මාළු නැතිව කන්නේ නැති නිසා... නමුත් කවදාවත් බුද්ධ පූජාවට උම්බලකඩ කෑල්ලක්වත් දාපු කෑමක් තියන්න එපා... ඒක කරගන්න පිනට වඩා ලොකු පවක්...
ubala dannawada ape husma podakata jivin kiyak marenawada kiyala.....budu hamuduruwo mansha anubhawaya thahanam karala thiyenne koyi potheda kiyapan
Hamuduruwanta bedana ona deyak a golla kanna ona, ekai neetiya.
Bedana ewun hadana ewun tamai weradi...
Meka loku deyak nemai, hambayekta loku deyak wenna ati, mokada agamak danna ewun ayi...






මම කියන්න හැදුවේ බන්. ඒ බන ගෙදර කන්න තිබ්බ ඉස්සෝ , මාළු වගේ දේවල්.
පණුවා;16352518 said:ithin bn ubala isso , maalu hadala thibba hindane bn veladuwe. mokatada ubala hoda ne ne kiya kiya owa heduwe.ubalage thamai weredda. ubala malu heduwe neththam hamuduruwo ewa nethuwa waladanna be kiyala yanawada. neththam hadanakam innam kiyanawada???


කෑවත් පව් නැහැ
.
වැඩේ කියන්නෙ මෙච්චර මේ කන්න තියෙද්දි මස් මාළුම හොය හොය කන එකනෙ අවුල. ඒකනම් අනිවාර්යෙන් පවක්
.
anith un kanawath theka kunuharaputh kiyanawa ati

3) කන්න නැතුව මැරෙන්න යන වෙලාවකනම් සතෙක් මරාගෙන හරිකෑවත් පව් නැහැ
.
.

ත්‍රිකෝටිපාරිශුද්ධ මාංසය යනු කුමක්ද? එය ප්‍රාණඝාත අකුසලයට හසු නොවන්නේ කෙසේද යන්න මීළ¼ගට පරීක්‍ෂා කර බලමු.
1. තමා වෙනුවෙන් මරණ ලදැයි නොදුටු (අදිට්ඨ)
2. තමා වෙනුවෙන් මරණලදැයි නොඇසූ (අසුත)
3. තමා වෙනුවෙන් මරණ ලදැයි සැක නැති (අපරිසංකිත)
යනුවෙන් තුන් අංශයකින් පිරිසිදු වූ මස් මාළු ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය නම්වේ. ඔබ වෙළඳ පොළොන් මසක් මාළුවක් මිලට ගන්නා විට මෙය ඔබ වෙනුවෙන් මරණ ලද්දක් දැයි සිතේද? එසේ සිතක් සැකයක් තිබේනම් ඒබඳු දෙයක් මිලදී ගැනීමෙන් වලකින්න. තමා වෙනුවෙන් මැරුවාය ඔබ දකින්නේ කූඩුවක සිටි කුකුළකු ඔබ බලා සිටිය දීම මරා මස් කොට ඔබට දුන්නේ නම් එය ඔබ මිලදී ගත්තේ නම් ඍජුවම ප්‍රාණඝාතයට ඔබ සම්බන්ධවේ. ඔබ එය දුටු බැවින් එය දිට්ඨ මාංශයකි. කලින් මරා ශීතකරණයක තබා තිබූ දෙයක් ඔබ මිලට ගත්තේ නම් එය අදිට්ඨ මාංශයකි.
මීළඟට අසුත යනු යම් හෙයකින් සත්වයා මැරූ තැනැත්තා මම ඔබ වෙනුවෙන් මේ සතා මැරුවායයි කීවොත් ඔබ එය දැන දැනම මිලදී ගතහොත් ඔබ එම ප්‍රාණඝාතය අනුමත කළ බැවින් ඔබ උදෙසාම මැරූ බව ඇසූබැවින් එසේ මිලදී ගත්විට ඔබ ප්‍රාණඝාත ක්‍රියාවට හසුවේ. එය දානයක් සඳහා භික්‍ෂූන්ට පූජාකිරීමට අරමුණූ කරගත්තේ නම් භික්‍ෂූන් උදෙසා මැරූ මාංශයක් බැවින් භික්‍ෂුවද ප්‍රාණඝාතයට හසුවෙයි. මේ අනුව මසක් මාළුවක් භික්‍ෂූවක් ලැබූ විට එය තමන් උදෙසා මැරූවක්ද නැද්ද යන බව ඒ භික්‍ෂුව විසින් සැකහැර දත යුතුය.
‘අපරිසංඛිත’ යනු නොදුටුවත්, නොඇසුවත්, මේ මස්, මාළු මා පිණිස මරන්නට ඇතැයි සැක හිතේනම් එබඳු මසක් මාළුවක් පිළිගැනීම භික්‍ෂූන් විසින් ප්‍රතික්‍ෂේප කළ යුතුය. බෞද්ධ වූ ගිහි ජනතාව ද මෙම ක්‍රමය අනුගමනය කළ යුතුය. වෙළඳ පොළෙහි විකිණීමට තබා ඇති මස් ,මාළු, නිතැතින්ම ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයට අයත්වනු ඇත.මෙහිදී මස්,මාළු, විකිණීම පවා “මිච්ඡා ආජීවයට’ අයත් ජීවිකා වෘත්තියක් බවද සිහිපත් කළ යුතුය. මස් මරන්නා මස් සපයන්නේ වෙළෙන්දාට නම් මස් වෙළෙන්දා උදෙසා මැරූ මස් මාංශ බැවින් ඔහු ද ප්‍රාණඝාතයට අනුබල දෙන්නෙකි.