ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
උඹ උට බනින්නේ උඹ ගිහින් නිදාගනින්කෝ :angry:

මං බම්ප් දෙන්න ගියෙ නෑ යකෝ.. ඌ මොකටද තේරුමක් නැතුව බම්ප් දෙන්න යන්නෙ ? අනික මං දවස තිස්සෙම බුදියගත්තු එක කලේ.. මට ඕනෙ වෙලාවට මං බුදියෙන්නං.
 
Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මං බම්ප් දෙන්න ගියෙ නෑ යකෝ.. ඌ මොකටද තේරුමක් නැතුව බම්ප් දෙන්න යන්නෙ ? අනික මං දවස තිස්සෙම බුදියගත්තු එක කලේ.. මට ඕනෙ වෙලාවට මං බුදියෙන්නං.

    එහෙනම් තෝ වගේ අරුත් දවස තිස්සෙම නිදාගත්තු එකෙක් වෙන්න ඇති :dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    machoo red team oya hadapu ara gadget 2ke weda iwara nam matath denawada

    massage dena ekai...
    ip address dena ekai...

    ඒ දෙක ඉවර කල්ල කොච්චර කල්ද බං..

    මෙන්න ලින්ක් දෙක..

    IP ගහන එක..
    http://www.elakiri.com/forum/showthread.php?t=1601669

    _______________________________________________
    http://goo.gl/CvUwvO

    මැසේජ් ගහන එකේ ලින්ක් එක...
     
    Last edited:

    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    ඒ දෙක ඉවර කල්ල කොච්චර කල්ද බං..

    මෙන්න ලින්ක් දෙක..

    IP ගහන එක..
    http://www.elakiri.com/forum/showthread.php?t=1601669

    _______________________________________________
    http://goo.gl/CvUwvO

    මැසේජ් ගහන එකේ ලින්ක් එක...

    ela kiri godak saarthaka wedak oya kale...msge gahanna gihin meruna wathawal ananthai...

    thawa thawath me wage adahas pahala wewaaaa...!!!!!!!
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ela kiri godak saarthaka wedak oya kale...msge gahanna gihin meruna wathawal ananthai...

    thawa thawath me wage adahas pahala wewaaaa...!!!!!!!

    සම්පූර්ණයෙන් සාර්ථකද කියල කියන්න ඕක තුන් හතර දෙනෙකුට වඩා ටෙස්ට් කල්ල නෑ.. :) අනික ඕකෙ පොඩි අවුල් වගයක් තියෙනව... ඒව අයිං අලුත් වර්ශන් එකක් හද හද ඉන්දැද්දි තමා අත පය තියං නිකං ඉන්න බැරුවට ෆයිල් එකක් ඩිලීට් කල්ල ඇණගත්තෙ.. ඔය දෙකම එක පාර කරගන්න පුළුවන් අප්ඩේට් එකක් මේ මාසය ඇතුලත බලාපොරොත්තු වන්න.. ඕකෙ මැසේජ් දහයයි.. ඒකෙ විස්සයි..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මචං AESP :), Map ටික Change කරලා දෙන්න බැරිද ආයෙත් Boring වේගෙන එනවා :(

    හැන්ග් එම් හයි, බැට්ල් ක්‍රීක්, රැට් රේස් එපා... බැට්ල් ක්‍රීක් තියනවනං ශොට්ගන් එක්ක විතරක් තියමු.. :) Chiron TL34 වගේ..
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    හැන්ග් එම් හයි, බැට්ල් ක්‍රීක්, රැට් රේස් එපා... බැට්ල් ක්‍රීක් තියනවනං ශොට්ගන් එක්ක විතරක් තියමු.. :) Chiron TL34 වගේ..

    ඔව් එහෙමත් හොදයි :) , තව මොනවා හරි Maps ටිකක් Add කලත් කමක් නැ :) , තව Map Skip කරනකොට ඕන Vote ගාන අඩූ කරන්න පුලුවන්නම් තවත් හොදයි :D
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔව් එහෙමත් හොදයි :) , තව මොනවා හරි Maps ටිකක් Add කලත් කමක් නැ :) , තව Map Skip කරනකොට ඕන Vote ගාන අඩූ කරන්න පුලුවන්නම් තවත් හොදයි :D

    මොකක්ද බොල ඒ කතාවෙ තේරුම.. ස්කිප් කරන්න ඕනෙ වෝට්ස් ගාන තීරණය වෙන්නෙ ඉන්න ප්ලේයර්ස් ල ගාන මත.. ඉන්න ගානෙන් භාගයක් + 1 දෙනෙක් වෝට් කලාම තමා ස්කිප් වෙන්නෙ.. ඉතිං යකෝ ඒක අඩු කරනව කියන්නෙ සුළුතර කැමැත්තට ඉඩදීමක්නෙ. o_O
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මොකක්ද බොල ඒ කතාවෙ තේරුම.. ස්කිප් කරන්න ඕනෙ වෝට්ස් ගාන තීරණය වෙන්නෙ ඉන්න ප්ලේයර්ස් ල ගාන මත.. ඉන්න ගානෙන් භාගයක් + 1 දෙනෙක් වෝට් කලාම තමා ස්කිප් වෙන්නෙ.. ඉතිං යකෝ ඒක අඩු කරනව කියන්නෙ සුළුතර කැමැත්තට ඉඩදීමක්නෙ. o_O

    දැන් තියෙන විදියට ඉන්න සේරම Vote කරන්න ඕන Skip වෙන්න :(