උඹ උට බනින්නේ උඹ ගිහින් නිදාගනින්කෝ![]()
මං බම්ප් දෙන්න ගියෙ නෑ යකෝ.. ඌ මොකටද තේරුමක් නැතුව බම්ප් දෙන්න යන්නෙ ? අනික මං දවස තිස්සෙම බුදියගත්තු එක කලේ.. මට ඕනෙ වෙලාවට මං බුදියෙන්නං.
උඹ උට බනින්නේ උඹ ගිහින් නිදාගනින්කෝ![]()
මං බම්ප් දෙන්න ගියෙ නෑ යකෝ.. ඌ මොකටද තේරුමක් නැතුව බම්ප් දෙන්න යන්නෙ ? අනික මං දවස තිස්සෙම බුදියගත්තු එක කලේ.. මට ඕනෙ වෙලාවට මං බුදියෙන්නං.

එහෙනම් තෝ වගේ අරුත් දවස තිස්සෙම නිදාගත්තු එකෙක් වෙන්න ඇති![]()
උඹ නැකිටලා හිටපන්කෝ, අපි යනෝ දෝයියන්න![]()
red team horaaaaaaaaaaaa
මගෙන් කුණුහරුප නාහ පලයං ගිහිං තෝත් බුදියගනිං..

red team horaaaaaaaaaaaa
machoo red team oya hadapu ara gadget 2ke weda iwara nam matath denawada
massage dena ekai...
ip address dena ekai...
ඒ දෙක ඉවර කල්ල කොච්චර කල්ද බං..
මෙන්න ලින්ක් දෙක..
IP ගහන එක..
http://www.elakiri.com/forum/showthread.php?t=1601669
_______________________________________________
http://goo.gl/CvUwvO
මැසේජ් ගහන එකේ ලින්ක් එක...
ela kiri godak saarthaka wedak oya kale...msge gahanna gihin meruna wathawal ananthai...
thawa thawath me wage adahas pahala wewaaaa...!!!!!!!
අනික ඕකෙ පොඩි අවුල් වගයක් තියෙනව... ඒව අයිං අලුත් වර්ශන් එකක් හද හද ඉන්දැද්දි තමා අත පය තියං නිකං ඉන්න බැරුවට ෆයිල් එකක් ඩිලීට් කල්ල ඇණගත්තෙ.. ඔය දෙකම එක පාර කරගන්න පුළුවන් අප්ඩේට් එකක් මේ මාසය ඇතුලත බලාපොරොත්තු වන්න.. ඕකෙ මැසේජ් දහයයි.. ඒකෙ විස්සයි..මචං AESP, Map ටික Change කරලා දෙන්න බැරිද ආයෙත් Boring වේගෙන එනවා
![]()
Chiron TL34 වගේ..හැන්ග් එම් හයි, බැට්ල් ක්රීක්, රැට් රේස් එපා... බැට්ල් ක්රීක් තියනවනං ශොට්ගන් එක්ක විතරක් තියමු..Chiron TL34 වගේ..
, තව මොනවා හරි Maps ටිකක් Add කලත් කමක් නැ
, තව Map Skip කරනකොට ඕන Vote ගාන අඩූ කරන්න පුලුවන්නම් තවත් හොදයි 
ඔව් එහෙමත් හොදයි, තව මොනවා හරි Maps ටිකක් Add කලත් කමක් නැ
, තව Map Skip කරනකොට ඕන Vote ගාන අඩූ කරන්න පුලුවන්නම් තවත් හොදයි
![]()
මොකක්ද බොල ඒ කතාවෙ තේරුම.. ස්කිප් කරන්න ඕනෙ වෝට්ස් ගාන තීරණය වෙන්නෙ ඉන්න ප්ලේයර්ස් ල ගාන මත.. ඉන්න ගානෙන් භාගයක් + 1 දෙනෙක් වෝට් කලාම තමා ස්කිප් වෙන්නෙ.. ඉතිං යකෝ ඒක අඩු කරනව කියන්නෙ සුළුතර කැමැත්තට ඉඩදීමක්නෙ.![]()
