china gihin badu genna hithan innawa. help ekak denna

Rohantha

Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    api china gihin badu genath mehe distribute karanna hithan innawa. plastic items.

    mata denaganna one:

    1. china walin badu bulk ganne kohenda (factory walin direct da) 2. ganna badu newata daanna kalin store karanne kohomada
    3. badu newata daanne kohomada
    4. mehen clear karaganne kohomada

    kiyana wisthara tika.

    mewagen samahara dewal yaluwo dannawa nam kiyanna. neththan bump ekak daanna.

    china gihin badu gena aya innawa nam help ekak denna.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං මෙඩිකල් බඩු ගේනව නම් ඩ්‍රග් & කොස්මැටික් ඔතෝරිටි එකෙන් කලින් ලයිසන් ගන්න ඕනෙ. 6000/- යනව එක අයිටම් එකක ලයිසන් එකට. ගේන දේවල් ගැන කලින් පොඩ්ඩක් බලපං.
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    මචං මෙඩිකල් බඩු ගේනව නම් ඩ්‍රග් & කොස්මැටික් ඔතෝරිටි එකෙන් කලින් ලයිසන් ගන්න ඕනෙ. 6000/- යනව එක අයිටම් එකක ලයිසන් එකට. ගේන දේවල් ගැන කලින් පොඩ්ඩක් බලපං.

    machan Baby Supplies & Products thamai genna inne :)

    Thanks machan :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    machan Baby Supplies & Products thamai genna inne :)

    Thanks machan :)
    අනිවා ලයිසන් ගන්න වෙනව මචං. ඩයපර්, කොස්මැටික් වර්ග, හැම දේට ම වගේ....
    පොඩ්ඩක් හොයල බලපං. නැත්තං මෙහේ ගුදම් වල තියාගෙන ලයිසන් ගන්න ගියොත් ගුදම් ගාස්තු ගෙවන්න වෙනව ඕවයේ වටිනාකමට වඩා..........
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    අනිවා ලයිසන් ගන්න වෙනව මචං. ඩයපර්, කොස්මැටික් වර්ග, හැම දේට ම වගේ....
    පොඩ්ඩක් හොයල බලපං. නැත්තං මෙහේ ගුදම් වල තියාගෙන ලයිසන් ගන්න ගියොත් ගුදම් ගාස්තු ගෙවන්න වෙනව ඕවයේ වටිනාකමට වඩා..........

    ela. thanks machan :)