බෞද්ධ හේතුවාදීන්ගෙන් අසන වග නම්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    දැන් මම මෙකම ඔයාගෙන් මෙහම ඇහුවොත්

    විද්යාව තියෙන්නෙ ලදරු අවදියකය , අද කියන දෙ හෙට වෙනස් විය හැක, අපට බුද්දි ගොචර නැති දෙවල් ඇත

    මෙ විශ්වය මවපු දෙවි කෙනෙක් , විශ්වෙට එහා පැත්තෙ ඉන්නවාය , මෙ ඔක්කොම කරන්නෙ එයාය , එයා බුද්දි ගොචර නැත ,

    එයා සොයා ගැනිමට විශ්වෙට එහා පැත්තට යාමටවත් තවම විද්යාව දියුනු නැත

    යමක් බුද්දි ගොචර නොවු පලියට ඔයා කොහොමද කියන්නෙ එහෙම කෙනෙක් නැහැ කියල ?

    මෙක මෙහෙම ඇහුවෙ ඔයාට තෙරුම් යන්නයි ....යමක් උපකල්පනය කිරිමෙදි එහි සම්බාවිතවය ගැන මම කලින් රිප්ලයි එකක කිව්ව

    යමක් පිලි ගැනිම්ට විද්යාවෙන් ඔප්පු කරන්න අත්ය අවශ්ය නැහැ ...

    මෙහෙම් කිව්වොත්

    දැන් ඔය භවනා කරල ඔයාට අහසින් යන්න පුලුවන් කියමුකො, ඔයා දැන් එක මිනිස්සුන්ට කියල දිල මිනිස්සුන්ට අහසින් යනව , ඔයා කරන්නෙ වන්චාවක් , මැජික් එකක් නෙවෙයි නම්, විද්යාවෙන් ඔප්පු නොකලට ,විද්යත්මක පැහැදිලි කිරිමක් කරගන්න බැරි උනාට මම අනිවර්යෙන් පිලිගන්න එපැය ඔයට පාවෙන්න පුලුවන් කියන එක ....

    එක හරි හමන් විදිහට ,ඇයි එහෙම වෙන්නෙ කියල පැහැදිලි කරගන්නකම් , අපිට කියන්න පුලුව්න් හදුනා නොගත් හෙතුන් කියල ,

    කලින් යක ගැහුවය කියන එව දැන් මනසික ලෙඩ කියල අදුනගෙන තියනව , එවට බෙහෙත් කරන විදිහත් දන්නව , ඉස්සර එ යකෙක් උනාට එ යකෙක් නෙවෙයි කියල ඩැන් දන්නවා ....

    දැන් මට ඔප්දුපයක් අහන්න ලැබෙනව එහෙම කෙනෙක් ඉන්නව කියල , එහෙමත් නැත්තම් ඉතිහාස කතන්දරෙක අහන්න ලැබෙනව එහෙම කෙනෙක් ඉන්නව කියල ,

    මම රාවනා කියන කෙනා ඉන්දියවෙන් කන්දක් ගලවගෙන ඇවිත් ලන්කාවෙ හයි කරා කියලත් අහල තියන්ව . දැන් ඔයා එහෙම කරන්න පුලුවන් මිනිහෙක් ලොකෙ නැත්තම් (ඉන්නව එලියට එන්නෙ නැ කියල කියනව සමහරු )එකෙ ප්‍රයොගික බව ගැන නිගමනයකට එන්න පුලුවන් සාදක හොයනව නෙද ?

    මෙතන තියෙන්නෙත් එවගෙ දෙයක් , පිලිගත් හැක්කෙ මොකක්ද ? එහෙම පිලිගන්නවනම් ඇයි එහෙම පිලිගන්නෙ ? ඔයා කියන විදිහට මැවුම්කාර දෙවියො අපිට ප්‍රතික්ශෙප කරන්න බැහැ, එත් එසෙ විමෙ සම්බාවිතවය මොන වගෙද ..විද්යාව දියුනු නැති නම් සුලුවට හො ලැබිල තියන ශක්ශි මොනවද ? එසෙ නොවෙනව කියල හිතන්න පුලුවන් ශක්ශි මොනවද ? එ සියල්ල මත ගොඩ නගන්න පුලුවන් උපකල්පනය කුමක්ද ?
    ඔන්න ඔව ගැන විමසන එකාට කියනව හෙතුවාදිය කියල ....

    ආගමික කරුනු සම්බන්දව එකින් එක කතා කරන්න පුලුවන් ඉස්සරහට

    අනික් දේව සංකල්පවලට වඩා බෞද්ධ ධර්මය ගොඩක් විනිවිද පෙනෙන සුළුයි. ඒ කිව්වේ හැම දෙයක්ම එකින් එකට, ඉතාම සියුම් කරුණක් බැගින් පවා විස්තර කරලා තියෙනවා. එත් අනිත් ආගම්වල ගොඩක් ප්‍රශ්න අහන්න තහනම්. උදා: දෙවියන් මැව්වේ කවුද? දෙවියන් විශ්වය මවන්න පෙර තිබ්බේ කුමක්ද? නමුත් බෞද්ධ ධර්මය තුල විස්තර කරන හැම දෙයක්ම ඉතාමත් විමර්ශනශීලීව විස්තර කරලා දීල තියෙනවා. අනික ඒක අත්තක් කියල තේරුම් ගන්න ඒකෙ දීලා බලන්න ඕනේ. උදා: භාවනාවෙන් සිත සන්සුන් වීම, සීලයෙන් සිත සන්සුන් වීම, පිනක් කලාම ඒක ගැන හිතලා හැමදාම සතුටු වෙන්න පුළුවන් වීම, යමකට ආසාවෙන් සිටීම තුලින් හැමවිටම දුකක්ම ඇති වීම, යමකට ඇති ඇල්ම අත්හැරීමෙන් දුකක් හට නොගැනීම, වෛරයෙන් වෛරය නොසන්සින්දීම....(මේ ඉතාම සරල දේවල් විතරයි)

    අන්න ඒ වගේ... උඹේ තර්ක නියමයි මචන්. මමත් අන්ධ භක්තියෙන් බුද්ධ ධර්මය පිළිගන්න එකෙක් නෙමෙයි. මටත් ඕනේ ඇත්ත දැන ගන්න. මම බෞද්ධ වෙලා ඉපදුනු නිසා නෙමෙයි මම බෞද්ධ ධර්මය පිළිගන්නේ. ඒ තුල ඇති පැහැදිලි භාවය නිසා. පොඩ්ඩක් අභිධර්මය කියවල බලපන් මචන්.සිතිවිලි පවා වර්ග කරලා විශ්ලේෂණය කරලා කියල දීල තියෙනවා.

    මේ වගේ තර්ක මතු කරන එක හොඳයි බන්. එතකොට අපි ඉන්නේ හරි පාරේද කියලා හැමෝටම නැවත වරක් හිතන්න අවස්තාවක් ලැබෙනවා. කවුරුහරි දෙවියන් වහන්සේ තමයි මේ ඔක්කොම කරන්නේ කියලා එකින් එකට පැහැදිලිව විස්තර කරලා දෙනවා නම් මම ඒක පිලිගන්නවා අවංකවම. :
    yes: :yes:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83

    මේ වගේ තර්ක මතු කරන එක හොඳයි බන්. එතකොට අපි ඉන්නේ හරි පාරේද කියලා හැමෝටම නැවත වරක් හිතන්න අවස්තාවක් ලැබෙනවා. කවුරුහරි දෙවියන් වහන්සේ තමයි මේ ඔක්කොම කරන්නේ කියලා එකින් එකට පැහැදිලිව විස්තර කරලා දෙනවා නම් මම ඒක පිලිගන්නවා අවංකවම
    . :
    yes: :yes:
    රේප් 100 ක් දෙන්න පුලුවන්නම් දෙනවා.... එල!
     
    • Like
    Reactions: JesonRulez

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    අනික් දේව සංකල්පවලට වඩා බෞද්ධ ධර්මය ගොඩක් විනිවිද පෙනෙන සුළුයි. ඒ කිව්වේ හැම දෙයක්ම එකින් එකට, ඉතාම සියුම් කරුණක් බැගින් පවා විස්තර කරලා තියෙනවා. එත් අනිත් ආගම්වල ගොඩක් ප්‍රශ්න අහන්න තහනම්. උදා: දෙවියන් මැව්වේ කවුද? දෙවියන් විශ්වය මවන්න පෙර තිබ්බේ කුමක්ද? නමුත් බෞද්ධ ධර්මය තුල විස්තර කරන හැම දෙයක්ම ඉතාමත් විමර්ශනශීලීව විස්තර කරලා දීල තියෙනවා. අනික ඒක අත්තක් කියල තේරුම් ගන්න ඒකෙ දීලා බලන්න ඕනේ. උදා: භාවනාවෙන් සිත සන්සුන් වීම, සීලයෙන් සිත සන්සුන් වීම, පිනක් කලාම ඒක ගැන හිතලා හැමදාම සතුටු වෙන්න පුළුවන් වීම, යමකට ආසාවෙන් සිටීම තුලින් හැමවිටම දුකක්ම ඇති වීම, යමකට ඇති ඇල්ම අත්හැරීමෙන් දුකක් හට නොගැනීම, වෛරයෙන් වෛරය නොසන්සින්දීම....(මේ ඉතාම සරල දේවල් විතරයි)

    අන්න ඒ වගේ... උඹේ තර්ක නියමයි මචන්. මමත් අන්ධ භක්තියෙන් බුද්ධ ධර්මය පිළිගන්න එකෙක් නෙමෙයි. මටත් ඕනේ ඇත්ත දැන ගන්න. මම බෞද්ධ වෙලා ඉපදුනු නිසා නෙමෙයි මම බෞද්ධ ධර්මය පිළිගන්නේ. ඒ තුල ඇති පැහැදිලි භාවය නිසා. පොඩ්ඩක් අභිධර්මය කියවල බලපන් මචන්.සිතිවිලි පවා වර්ග කරලා විශ්ලේෂණය කරලා කියල දීල තියෙනවා.

    මේ වගේ තර්ක මතු කරන එක හොඳයි බන්. එතකොට අපි ඉන්නේ හරි පාරේද කියලා හැමෝටම නැවත වරක් හිතන්න අවස්තාවක් ලැබෙනවා. කවුරුහරි දෙවියන් වහන්සේ තමයි මේ ඔක්කොම කරන්නේ කියලා එකින් එකට පැහැදිලිව විස්තර කරලා දෙනවා නම් මම ඒක පිලිගන්නවා අවංකවම. :
    yes: :yes:

    නියමෙට විග්‍රහාකරලා තියනවා :):)
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83

    දැන් මම මෙකම ඔයාගෙන් මෙහම ඇහුවොත්

    විද්යාව තියෙන්නෙ ලදරු අවදියකය , අද කියන දෙ හෙට වෙනස් විය හැක, අපට බුද්දි ගොචර නැති දෙවල් ඇත

    මෙ විශ්වය මවපු දෙවි කෙනෙක් , විශ්වෙට එහා පැත්තෙ ඉන්නවාය , මෙ ඔක්කොම කරන්නෙ එයාය , එයා බුද්දි ගොචර නැත ,

    එයා සොයා ගැනිමට විශ්වෙට එහා පැත්තට යාමටවත් තවම විද්යාව දියුනු නැත

    යමක් බුද්දි ගොචර නොවු පලියට ඔයා කොහොමද කියන්නෙ එහෙම කෙනෙක් නැහැ කියල ?

    මෙක මෙහෙම ඇහුවෙ ඔයාට තෙරුම් යන්නයි ....යමක් උපකල්පනය කිරිමෙදි එහි සම්බාවිතවය ගැන මම කලින් රිප්ලයි එකක කිව්ව

    යමක් පිලි ගැනිම්ට විද්යාවෙන් ඔප්පු කරන්න අත්ය අවශ්ය නැහැ ...

    මෙහෙම් කිව්වොත්

    දැන් ඔය භවනා කරල ඔයාට අහසින් යන්න පුලුවන් කියමුකො, ඔයා දැන් එක මිනිස්සුන්ට කියල දිල මිනිස්සුන්ට අහසින් යනව , ඔයා කරන්නෙ වන්චාවක් , මැජික් එකක් නෙවෙයි නම්, විද්යාවෙන් ඔප්පු නොකලට ,විද්යත්මක පැහැදිලි කිරිමක් කරගන්න බැරි උනාට මම අනිවර්යෙන් පිලිගන්න එපැය ඔයට පාවෙන්න පුලුවන් කියන එක ....

    එක හරි හමන් විදිහට ,ඇයි එහෙම වෙන්නෙ කියල පැහැදිලි කරගන්නකම් , අපිට කියන්න පුලුව්න් හදුනා නොගත් හෙතුන් කියල ,

    කලින් යක ගැහුවය කියන එව දැන් මනසික ලෙඩ කියල අදුනගෙන තියනව , එවට බෙහෙත් කරන විදිහත් දන්නව , ඉස්සර එ යකෙක් උනාට එ යකෙක් නෙවෙයි කියල ඩැන් දන්නවා ....

    දැන් මට ඔප්දුපයක් අහන්න ලැබෙනව එහෙම කෙනෙක් ඉන්නව කියල , එහෙමත් නැත්තම් ඉතිහාස කතන්දරෙක අහන්න ලැබෙනව එහෙම කෙනෙක් ඉන්නව කියල ,

    මම රාවනා කියන කෙනා ඉන්දියවෙන් කන්දක් ගලවගෙන ඇවිත් ලන්කාවෙ හයි කරා කියලත් අහල තියන්ව . දැන් ඔයා එහෙම කරන්න පුලුවන් මිනිහෙක් ලොකෙ නැත්තම් (ඉන්නව එලියට එන්නෙ නැ කියල කියනව සමහරු )එකෙ ප්‍රයොගික බව ගැන නිගමනයකට එන්න පුලුවන් සාදක හොයනව නෙද ?

    මෙතන තියෙන්නෙත් එවගෙ දෙයක් , පිලිගත් හැක්කෙ මොකක්ද ? එහෙම පිලිගන්නවනම් ඇයි එහෙම පිලිගන්නෙ ? ඔයා කියන විදිහට මැවුම්කාර දෙවියො අපිට ප්‍රතික්ශෙප කරන්න බැහැ, එත් එසෙ විමෙ සම්බාවිතවය මොන වගෙද ..විද්යාව දියුනු නැති නම් සුලුවට හො ලැබිල තියන ශක්ශි මොනවද ? එසෙ නොවෙනව කියල හිතන්න පුලුවන් ශක්ශි මොනවද ? එ සියල්ල මත ගොඩ නගන්න පුලුවන් උපකල්පනය කුමක්ද ?
    ඔන්න ඔව ගැන විමසන එකාට කියනව හෙතුවාදිය කියල ....

    ආගමික කරුනු සම්බන්දව එකින් එක කතා කරන්න පුලුවන් ඉස්සරහට

    well said:yes::yes::yes::yes::yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අනික් දේව සංකල්පවලට වඩා බෞද්ධ ධර්මය ගොඩක් විනිවිද පෙනෙන සුළුයි. ඒ කිව්වේ හැම දෙයක්ම එකින් එකට, ඉතාම සියුම් කරුණක් බැගින් පවා විස්තර කරලා තියෙනවා. එත් අනිත් ආගම්වල ගොඩක් ප්‍රශ්න අහන්න තහනම්. උදා: දෙවියන් මැව්වේ කවුද? දෙවියන් විශ්වය මවන්න පෙර තිබ්බේ කුමක්ද? නමුත් බෞද්ධ ධර්මය තුල විස්තර කරන හැම දෙයක්ම ඉතාමත් විමර්ශනශීලීව විස්තර කරලා දීල තියෙනවා. අනික ඒක අත්තක් කියල තේරුම් ගන්න ඒකෙ දීලා බලන්න ඕනේ. උදා: භාවනාවෙන් සිත සන්සුන් වීම, සීලයෙන් සිත සන්සුන් වීම, පිනක් කලාම ඒක ගැන හිතලා හැමදාම සතුටු වෙන්න පුළුවන් වීම, යමකට ආසාවෙන් සිටීම තුලින් හැමවිටම දුකක්ම ඇති වීම, යමකට ඇති ඇල්ම අත්හැරීමෙන් දුකක් හට නොගැනීම, වෛරයෙන් වෛරය නොසන්සින්දීම....(මේ ඉතාම සරල දේවල් විතරයි)

    අන්න ඒ වගේ... උඹේ තර්ක නියමයි මචන්. මමත් අන්ධ භක්තියෙන් බුද්ධ ධර්මය පිළිගන්න එකෙක් නෙමෙයි. මටත් ඕනේ ඇත්ත දැන ගන්න. මම බෞද්ධ වෙලා ඉපදුනු නිසා නෙමෙයි මම බෞද්ධ ධර්මය පිළිගන්නේ. ඒ තුල ඇති පැහැදිලි භාවය නිසා. පොඩ්ඩක් අභිධර්මය කියවල බලපන් මචන්.සිතිවිලි පවා වර්ග කරලා විශ්ලේෂණය කරලා කියල දීල තියෙනවා.

    මේ වගේ තර්ක මතු කරන එක හොඳයි බන්. එතකොට අපි ඉන්නේ හරි පාරේද කියලා හැමෝටම නැවත වරක් හිතන්න අවස්තාවක් ලැබෙනවා. කවුරුහරි දෙවියන් වහන්සේ තමයි මේ ඔක්කොම කරන්නේ කියලා එකින් එකට පැහැදිලිව විස්තර කරලා දෙනවා නම් මම ඒක පිලිගන්නවා අවංකවම. :
    yes: :yes:

    එල මචන් මම පිලිගන්නව බුදුදම කියන එක අනිත් ආගම් ව්ලට වැඩිය සිතිමෙ නිදහස දිල තියන සහ ,සාපෙක්ශව හොද ස්ට්‍රොන්ග් කන්සෙප්ට් එකකින් එන එකක් කියල

    මම හිතනව "විස්වාස කල යුතු" කියන තැනට එනකම් ආගම් වල තියන මුලික නිතින් හො ප්‍රතිපත්ති එක්ස්ප්ලෙන් කරගන්න එක සරලයි කියල

    මිනි ම්‍රන්න එප , බොරු කියන්න එප , කාමයෙ වරදවා හැසිරෙන්න එපා, හොරකම් කරන්න එප , මත්පැන් බොන්න එපා

    දෙවියන් විස්වාස කරන්න අරව මෙව කිව්වට මෙ ප්‍රතිපත්තින් වලට සැහෙන ලගින් යන එව තමයි අනිත් ආගම් වලත් කියන්නෙ...

    මීව මොනවත් නෙවෙයි මචන් මිනිස්සුන්ගෙ පරිනාමයත් එක්ක මිනිස්සුන්ගෙ යහ පැවැත්මට හද ගත්ත රිතින් , මෙ රිතින් අනුව ජිවත් විය යුතුයි කියන එක බුදුදමට පෙර තිබුනු සුමෙරියන් , හින්දු ජුදයිසම් වගෙ ඉට පෙර තිබුනු ආගම් වලත් කියවුනා, කන්සෙප්ට් එක වෙනස් උනා ,විස්වාස කරන විදිහ වෙනස් උනා , පරන එවගෙ තිබුනු සමහර දෙවල් සන්ශොදනය උනා ...

    පොදු ලක්ශනෙ තමයි අර රිතින් ටික පවත්වාගෙන යාම

    එත් ඔය හැම එකෙම බුද්දි ගොචර නොවන කියන විස්වාය හැදෙනව මෙව නොකලොත් මරනින් මතු , දෙවියන් දඩුවම් කිරිම හො කර්මය පල දිම වෙන්න පුලුවන් ..

    මෙව කරොත්, එ රිතින් පිලිබද සම්බන්දව ඉහලට ඉගෙන ගනිමින් , ඉහලට පුරුදු පුහුනු කරමින් හොදින් හිටියොත් හොද තැනකට යන්ව මරනින් මතු හොද තැනකට යන්න පුලුවන් කියන එක
    පිලිගන්න ඔනි කන්සෙප්ට් එක තොර ගන්න එක හරි ,ඔය කන්සෙප්ට් හැදෙන්නෙ කොහොමද ,අරමුනු මොනවද කියල කත කරන්න කලින්

    ඔය කර්මය පලදිම හො දෙවියන් ඩඩුවම් කිරිම,වගෙ කියන දෙවල් දෙවර්ගයම විස්වාසයන් කියල ඔබ තුම පිලිගන්නවද ?
     
    ඔව් මචන්, අපිට තියෙන්නේ බුදුන් වහන්සේ කියල තියෙනවා කියලා අපිට කියල තියෙන නිසා ඇති කර ගත්තු විශ්වාසයක්. සමහරවිට බුදු දහම යනු විශිෂ්ට බුද්ධියක් ඇති කෙනෙක් විසින් නිර්මාණය කරන ලද මනුෂ්‍ය වර්ගයා යහ පැවැත්මේ පිහිටුවීමට දේශනා කරන ලද තවත් එක් concept එකක් වෙන්න පුළුවන්. නේද? මම අනන්ත වාරයක් එහෙම හිතලා තියෙනවා.

    හොඳ උදාහරණයක් අපේ ඇස් ඉස්සරහම තියෙනවා. ඒ තමයි පිටිදුවේ සිරිධම්ම හාමුදුරුවෝ. උන් වහන්සේ දේශනා කරන්නේ පරම සත්‍යය තමයි කියලා ගොඩක් දෙනෙක් උන් වහන්සේ වටා රොක් වුණා. විද්‍යාව සහ බුදු දහම අතර සම්බන්දතාවය තුලින් බුදු දහමේ හරය විස්තර කරනකොට පට්ටම ආතල් එකෙකුත් අපිටත් දැනෙනවා නේ බන්.ඒත් දැන් පිටිදුවේ සිරිධම්ම කියන්නේ නිකම්ම නිකන් රැවටිලි කාරයෙක් කියල හැමෝම දැනගත්ත. හැබැයි හොඳ ඔලුවක් තියෙන(තිබුණු), ධර්මය ගැන මනා දැනුමක් තියෙන, ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිලිබඳ උපාධි ධාරියෙක්. අනික බුද්ධ ධර්මය සහ විද්‍යාව අතර ගැලපීම් විග්‍රහ කරන්න තරම් ඒ දෙකම ගැන හොඳ අවබෝධයක් හා විචක්ෂණ බුද්දියක් තිබුණු කෙනෙක්.

    ඉතින් එහෙම කෙනෙක් බොරු කාරයෙක් වුණා නම් අපි කවදාවත් දැකලා නැති, සද්දයක්වත අහල නැති බුදුන් වහන්සේ නම් වූ කෙනෙක් දේශනා කළා කියන ධර්මය අපි පිළිගන්න එකත් එක්තරා අන්දමක දෙවියන් වහන්සේ විශ්වාස කිරීම හා සමානයි. අපිට නොපෙනෙන දෙවියන් ගැන, දිව්‍ය ලෝක ගැන, අපායන් ගැන උන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් ඇයි අපි ඒවා පිළිගන්නේ. බුදු දහම කියන්නේ කවුරුහරි පට්ටම බුද්දිමත් කෙනෙක් විසින් නිර්මාණය කරන ලද්දක් වෙන්න බැරිද? එකිනෙකට කරුණු මැනවින් ගලපලා?

    ඔන්න ඔතන තමයි මමත් නිතරම හිතන සහ සැක කරන ස්ථානය.

    හොඳයි බුදුන් වහන්සේ දේශනා කරන ලද ධර්මයත්, අන්‍ය ආගම්වල ධර්මයත් ඔක්කොම බොරුවක් කියලා මොහොතකට හිතමු. එතකොට ඇත්ත මොකක්ද? මේ ලෝකේ පවතින්නේ කොහොමද?

    සමහරු දුප්පත් වෙලා ඉපදෙන්නේ, ආබාදිතයෝ වෙලා උපදින්නේ ඇයි? සමහරු පෝසත් වෙලා ලස්සන වෙලා ඉපදෙන්නේ ඇයි? මේකට හේතු පැහැදිලි කරන්නේ කොහොමද? අපි මැරුණම මොකද වෙන්නේ? අපි අපේ ජීවිත කාලේ කරන්න ඕනේ මොකක්ද? අපි මැරුණම ඔක්කොම ඉවරද? එහෙනම් අපි මැරෙනවා කියන්නේ බුදුන් වහන්සේ දේශනා කරන ලද ධර්මයේ උච්චතම පලය වූ නිවන් අවබෝධ කර ගැනීමට සමානයි. මොකද අපි නිවන් අවබෝධ කර ගන්නේ සසර ගමන නතර කර ගන්න. මරණෙන් මතු උපතක් නෑ කියල හිතනවා නම් අපිට කිසිම ප්‍රශ්නයක් නෑනේ. බුද්ධ ධර්මය එතැනින්ම අයින් කරලා දාන්න පුළුවන්.

    ඒත් විශ්වයේ තියෙන මේ සංකීර්ණ වූ ක්‍රියාවලිය විස්තර කරන්න පුළුවන් වෙනත් විදියක් මට කියපන්. දැනට තියෙන හොඳම පැහැදිලි කිරීම තියෙන්නේ බුද්ධ දේශනාව තුල....
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    01. දෙවියන් සිටී. දිව්‍ය ලෝක පවතී. මේ නිසා ත්‍රිපිටක ධර්මය පිළිගත හැක.

    02. ප්‍රේතයන්, භූතයන් සිටී. අපායක් ඇත.

    03. මේවා විද්‍යාත්මකව පැහැදීමට තරම් විද්‍යාව දියුණු නැත. අඩුම තරමින් මනස යනුවෙන් යමක් පවතී යැයි විද්‍යාවෙන් ඔප්පුකල නොහැක. එසේනම් අපේ සිත හා සිතුවිලි යනු නොපවතින දෙයක්ද?

    04. පින් පව් පිලිගනිමි. විද්‍යාත්මකව පැහැදිය නොහැක.

    05. මම පිළිගන්නේ බුද්ධ ධර්මයයි. උච්චේද වාදය පලි නොගනිමි.

    ආ ඔය කියලා තියෙන්නෙ හොඳට... :yes: මං හිතන්නෙ උඹ නියම බෞද්ධයෙක් වෙන්න ඕනැ! නැත්තං දැන් ඉන්න බෞද්ධයො ඕවා පිලිගන්නෙ නෑ නොවැ. ඇයි පේන්නෑ නෙ! ඉතින් ඒ බෞද්ධයො බුදුරජාණන් වහන්සේ දේශණා කරන ඒවා පිලිගන්නෙ නෑ! :lol:
    anyway.. (+2)
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    01. දෙවියන් සිටී. දිව්‍ය ලෝක පවතී. මේ නිසා ත්‍රිපිටක ධර්මය පිළිගත හැක.

    02. ප්‍රේතයන්, භූතයන් සිටී. අපායක් ඇත.

    03. මේවා විද්‍යාත්මකව පැහැදීමට තරම් විද්‍යාව දියුණු නැත. අඩුම තරමින් මනස යනුවෙන් යමක් පවතී යැයි විද්‍යාවෙන් ඔප්පුකල නොහැක. එසේනම් අපේ සිත හා සිතුවිලි යනු නොපවතින දෙයක්ද?

    04. පින් පව් පිලිගනිමි. විද්‍යාත්මකව පැහැදිය නොහැක.

    05. මම පිළිගන්නේ බුද්ධ ධර්මයයි. උච්චේද වාදය පලි නොගනිමි.

    මගේ පිලිතුරත් මේකමයි
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    පුලුවන්නම් දෙවියෝ නෑ කියල ඔප්පු කරපන් විද්‍යාවෙන්
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    එල මචන් මම පිලිගන්නව බුදුදම කියන එක අනිත් ආගම් ව්ලට වැඩිය සිතිමෙ නිදහස දිල තියන සහ ,සාපෙක්ශව හොද ස්ට්‍රොන්ග් කන්සෙප්ට් එකකින් එන එකක් කියල

    මම හිතනව "විස්වාස කල යුතු" කියන තැනට එනකම් ආගම් වල තියන මුලික නිතින් හො ප්‍රතිපත්ති එක්ස්ප්ලෙන් කරගන්න එක සරලයි කියල

    මිනි ම්‍රන්න එප , බොරු කියන්න එප , කාමයෙ වරදවා හැසිරෙන්න එපා, හොරකම් කරන්න එප , මත්පැන් බොන්න එපා

    දෙවියන් විස්වාස කරන්න අරව මෙව කිව්වට මෙ ප්‍රතිපත්තින් වලට සැහෙන ලගින් යන එව තමයි අනිත් ආගම් වලත් කියන්නෙ...

    මීව මොනවත් නෙවෙයි මචන් මිනිස්සුන්ගෙ පරිනාමයත් එක්ක මිනිස්සුන්ගෙ යහ පැවැත්මට හද ගත්ත රිතින් , මෙ රිතින් අනුව ජිවත් විය යුතුයි කියන එක බුදුදමට පෙර තිබුනු සුමෙරියන් , හින්දු ජුදයිසම් වගෙ ඉට පෙර තිබුනු ආගම් වලත් කියවුනා, කන්සෙප්ට් එක වෙනස් උනා ,විස්වාස කරන විදිහ වෙනස් උනා , පරන එවගෙ තිබුනු සමහර දෙවල් සන්ශොදනය උනා ...

    පොදු ලක්ශනෙ තමයි අර රිතින් ටික පවත්වාගෙන යාම

    එත් ඔය හැම එකෙම බුද්දි ගොචර නොවන කියන විස්වාය හැදෙනව මෙව නොකලොත් මරනින් මතු , දෙවියන් දඩුවම් කිරිම හො කර්මය පල දිම වෙන්න පුලුවන් ..

    මෙව කරොත්, එ රිතින් පිලිබද සම්බන්දව ඉහලට ඉගෙන ගනිමින් , ඉහලට පුරුදු පුහුනු කරමින් හොදින් හිටියොත් හොද තැනකට යන්ව මරනින් මතු හොද තැනකට යන්න පුලුවන් කියන එක
    පිලිගන්න ඔනි කන්සෙප්ට් එක තොර ගන්න එක හරි ,ඔය කන්සෙප්ට් හැදෙන්නෙ කොහොමද ,අරමුනු මොනවද කියල කත කරන්න කලින්

    ඔය කර්මය පලදිම හො දෙවියන් ඩඩුවම් කිරිම,වගෙ කියන දෙවල් දෙවර්ගයම විස්වාසයන් කියල ඔබ තුම පිලිගන්නවද ?

    ඔව් මචන්, අපිට තියෙන්නේ බුදුන් වහන්සේ කියල තියෙනවා කියලා අපිට කියල තියෙන නිසා ඇති කර ගත්තු විශ්වාසයක්. සමහරවිට බුදු දහම යනු විශිෂ්ට බුද්ධියක් ඇති කෙනෙක් විසින් නිර්මාණය කරන ලද මනුෂ්‍ය වර්ගයා යහ පැවැත්මේ පිහිටුවීමට දේශනා කරන ලද තවත් එක් concept එකක් වෙන්න පුළුවන්. නේද? මම අනන්ත වාරයක් එහෙම හිතලා තියෙනවා.

    හොඳ උදාහරණයක් අපේ ඇස් ඉස්සරහම තියෙනවා. ඒ තමයි පිටිදුවේ සිරිධම්ම හාමුදුරුවෝ. උන් වහන්සේ දේශනා කරන්නේ පරම සත්‍යය තමයි කියලා ගොඩක් දෙනෙක් උන් වහන්සේ වටා රොක් වුණා. විද්‍යාව සහ බුදු දහම අතර සම්බන්දතාවය තුලින් බුදු දහමේ හරය විස්තර කරනකොට පට්ටම ආතල් එකෙකුත් අපිටත් දැනෙනවා නේ බන්.ඒත් දැන් පිටිදුවේ සිරිධම්ම කියන්නේ නිකම්ම නිකන් රැවටිලි කාරයෙක් කියල හැමෝම දැනගත්ත. හැබැයි හොඳ ඔලුවක් තියෙන(තිබුණු), ධර්මය ගැන මනා දැනුමක් තියෙන, ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිලිබඳ උපාධි ධාරියෙක්. අනික බුද්ධ ධර්මය සහ විද්‍යාව අතර ගැලපීම් විග්‍රහ කරන්න තරම් ඒ දෙකම ගැන හොඳ අවබෝධයක් හා විචක්ෂණ බුද්දියක් තිබුණු කෙනෙක්.

    ඉතින් එහෙම කෙනෙක් බොරු කාරයෙක් වුණා නම් අපි කවදාවත් දැකලා නැති, සද්දයක්වත අහල නැති බුදුන් වහන්සේ නම් වූ කෙනෙක් දේශනා කළා කියන ධර්මය අපි පිළිගන්න එකත් එක්තරා අන්දමක දෙවියන් වහන්සේ විශ්වාස කිරීම හා සමානයි. අපිට නොපෙනෙන දෙවියන් ගැන, දිව්‍ය ලෝක ගැන, අපායන් ගැන උන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් ඇයි අපි ඒවා පිළිගන්නේ. බුදු දහම කියන්නේ කවුරුහරි පට්ටම බුද්දිමත් කෙනෙක් විසින් නිර්මාණය කරන ලද්දක් වෙන්න බැරිද? එකිනෙකට කරුණු මැනවින් ගලපලා?

    ඔන්න ඔතන තමයි මමත් නිතරම හිතන සහ සැක කරන ස්ථානය.

    හොඳයි බුදුන් වහන්සේ දේශනා කරන ලද ධර්මයත්, අන්‍ය ආගම්වල ධර්මයත් ඔක්කොම බොරුවක් කියලා මොහොතකට හිතමු. එතකොට ඇත්ත මොකක්ද? මේ ලෝකේ පවතින්නේ කොහොමද?

    සමහරු දුප්පත් වෙලා ඉපදෙන්නේ, ආබාදිතයෝ වෙලා උපදින්නේ ඇයි? සමහරු පෝසත් වෙලා ලස්සන වෙලා ඉපදෙන්නේ ඇයි? මේකට හේතු පැහැදිලි කරන්නේ කොහොමද? අපි මැරුණම මොකද වෙන්නේ? අපි අපේ ජීවිත කාලේ කරන්න ඕනේ මොකක්ද? අපි මැරුණම ඔක්කොම ඉවරද? එහෙනම් අපි මැරෙනවා කියන්නේ බුදුන් වහන්සේ දේශනා කරන ලද ධර්මයේ උච්චතම පලය වූ නිවන් අවබෝධ කර ගැනීමට සමානයි. මොකද අපි නිවන් අවබෝධ කර ගන්නේ සසර ගමන නතර කර ගන්න. මරණෙන් මතු උපතක් නෑ කියල හිතනවා නම් අපිට කිසිම ප්‍රශ්නයක් නෑනේ. බුද්ධ ධර්මය එතැනින්ම අයින් කරලා දාන්න පුළුවන්.

    ඒත් විශ්වයේ තියෙන මේ සංකීර්ණ වූ ක්‍රියාවලිය විස්තර කරන්න පුළුවන් වෙනත් විදියක් මට කියපන්. දැනට තියෙන හොඳම පැහැදිලි කිරීම තියෙන්නේ බුද්ධ දේශනාව තුල....
    වැරදියි මචං.... බුද්ධ ධර්මය කියන්නේ විශ්වාසයක් නෙවෙයි... කර්මය කියන්නේ විශ්වාසයක් නෙවෙයි.. අනික බුදුන් දේශනා කල ධර්මයයි පිටිදුවේ සිරිධම්ම හාමුදුරුවෝයි පටලවගන්න එපා...
    අනිත් එක එක තැනක JesonRulez සහෝදරයා කියල තිබ්බා ''සමහරු දුප්පත් වෙලා ඉපදෙන්නේ, ආබාදිතයෝ වෙලා උපදින්නේ ඇයි? සමහරු පෝසත් වෙලා ලස්සන වෙලා ඉපදෙන්නේ ඇයි? මේකට හේතු පැහැදිලි කරන්නේ කොහොමද?'' මේ හැම දෙයක්ම බුදුන් දේශනා කල පංච නියම ධර්ම වලින් හොදින් පැහැදිලි කරලා තියෙනවා... අනික තව දෙයක් සහෝදරයා කිවුවා... ''මරණෙන් මතු උපතක් නෑ කියල හිතනවා නම් අපිට කිසිම ප්‍රශ්නයක් නෑනේ. බුද්ධ ධර්මය එතැනින්ම අයින් කරලා දාන්න පුළුවන්.'' මේකට නම් කියන්න තියෙන්නේ මේක මාර බොලද කතාවක්...අවසානවශයෙන් කියන්න තියෙන්නේ බුද්ධධර්මය කියන්නේ තවත් එක විශ්වාස කිරීමක් නොවෙයි කියලා තමයි.....
     
    මචන්, උඹ මම කියපු සමහර දේවල් වැරදියට තේරුම් අරන් තියෙන්නේ. මම අහන්නෙත් කොහොමද බෞද්ධ ධර්ශනයෙන් ඇරෙන්න වෙන විදියකින් ඒ දේවල් පැහැදිලි කරන්නේ කියල තමයි මචන් :)
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    මචන්, උඹ මම කියපු සමහර දේවල් වැරදියට තේරුම් අරන් තියෙන්නේ. මම අහන්නෙත් කොහොමද බෞද්ධ ධර්ශනයෙන් ඇරෙන්න වෙන විදියකින් ඒ දේවල් පැහැදිලි කරන්නේ කියල තමයි මචන් :)
    එල එල..:) නමුත් මචං උබ කිවුවනේ ''ඔව් මචන්, අපිට තියෙන්නේ බුදුන් වහන්සේ කියල තියෙනවා කියලා අපිට කියල තියෙන නිසා ඇති කර ගත්තු විශ්වාසයක්. ''කියලා.. එතැනදී උබ වරදයි...:no:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එල එල..:) නමුත් මචං උබ කිවුවනේ ''ඔව් මචන්, අපිට තියෙන්නේ බුදුන් වහන්සේ කියල තියෙනවා කියලා අපිට කියල තියෙන නිසා ඇති කර ගත්තු විශ්වාසයක්. ''කියලා.. එතැනදී උබ වරදයි...:no:

    එහෙනම්? මම කිව්වේ අපි ඇත්තටම බුදුවරයෙක් හිටියද කියලා දන්නේ නැති නිසා මචන්. ඒ නිසා අපිට තියෙන්නේ විශ්වාසයක් විතරයි කියලා.... :)
     
    Oct 31, 2012
    535
    31
    0
    බුදු දහම නුතන විද්‍යාවට වඩා ගොඩක් පරණයි
    බුදුදහමෙන් කියැවුණු සමහර දේවල් නුතන විද්‍යාව දැනුයි සොයාගන්නෙ
    බුදුදහමෙන් කියැවුණු සමහර දේවල් විද්‍යාත්මකව ඔප්පු කරන්න තරමි නුතන විද්‍යාව දියුණු නැහැ
    බුදුදහමෙන් කියැවුණු දේවල් බොරැ කියලා (තර්ක වලින් නෙවෙයි) ඔප්පු කරන්නත් නුතන විද්‍යාව දියුණු නැහැ
    වෙනත් ආගමි වගේ බුදුදහම බලෙන් පිලිගන්න කියන්නෙ නැහැ‍. ඒ නිසයි බුදු දහම විවෘත
    බුදුදහම ඉදිරියේ නුතන විද්‍යාව ‍තවමත් නොදියුණුයි
    .

    මට හිතෙන්නේ මෙහෙමයි. මම වැරදිද
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්

    දැන් මම මෙකම ඔයාගෙන් මෙහම ඇහුවොත්

    විද්යාව තියෙන්නෙ ලදරු අවදියකය , අද කියන දෙ හෙට වෙනස් විය හැක, අපට බුද්දි ගොචර නැති දෙවල් ඇත

    මෙ විශ්වය මවපු දෙවි කෙනෙක් , විශ්වෙට එහා පැත්තෙ ඉන්නවාය , මෙ ඔක්කොම කරන්නෙ එයාය , එයා බුද්දි ගොචර නැත ,

    එයා සොයා ගැනිමට විශ්වෙට එහා පැත්තට යාමටවත් තවම විද්යාව දියුනු නැත

    යමක් බුද්දි ගොචර නොවු පලියට ඔයා කොහොමද කියන්නෙ එහෙම කෙනෙක් නැහැ කියල ?

    කිරියෙම සහෝදරයෙක් දාපු ත්‍රෙඩ් එකක මම මේ කියන්න යන දේට සමාන අදහසක් තියෙන කරුණක් ඉදිරිපත් කරලා තිබ්බ. අපි දෙවිවරු කියල හිතන් ඉන්න ජීවීන් කොට්ටාශය තියෙන්නෙ කොහෙද? අපිට ඉහල අවකාශයෙ??? හරියට වලාකුලු වලට ඉහලින් අර මාය බෝන්චි වැලේ යොදයගෙ ගෙදර වගෙ තැනක??????? එහෙම තැනක් අපෙ පෘතුවි වායුගෝලයේ නන් නෑ. දෙවිවරුන්ගේ ස්වරූපය මොන වගේ එකක්ද? ලස්සන දුහුල සලු පිලි ඇඳල ඉන්න වලාකුලු වලට නැගල පාවෙල යන්න පුලුවන් කට්ටියක්ද? ඇඳුම මොන වගේද කියන්නත් කවුරුවත් හරියට දැකලත් නෑ. දැක්කයි කියන අය හරි හමන් විස්තරයක් දෙන්නෙත් නෑ. හැබැයි අපි ඔය දෙවිවරු කියල අදහන ජීවින් කොටස් වෙනත් ස්වරූප වලින් මේ විශ්වයේ ඉන්න පුලුවන්. උදාහරනයක් විදියට ගත්තොත් නිකන් අපිට හිතත හැකී මෙහෙම දෙයක්. පෘතුවිය වගේම ජීවීන්ට ජීවත් වීමට හැකි තවත් ග්‍රහලෝක තිබිය හැකී. අනික අපි හිතන් ඉන්නෙ ජීවීන්ට ජීවත් වෙන්න පුලුවන් පරිසරයක් තියෙන්නෙ ඔක්සිජන් පවතින වායුගෝලයක විතරයි කියලනේ. ඒත් අපි නොදන්න මූලද්‍රව්‍ය මේ විශ්වයේ තියෙන්න පුලුවන් ජීවයක් පවත්වාගෙන යන්න පුලුවන්. ඉතින් එහෙම පරිසර වල ජීවීන් ජීවත් වෙනව කියල හිතුවොත් අපේ සාහිත්‍යයේ එන දේව සන්කල්පය එවැනි පිටසක්වල ජීවයක් වෙන්න පුලුවන්. ඔවුන් අපේ පෘතුවියත් එක්ක ගනු දෙනු කරනවා වෙන්නත් පුලුවන්. අපි ඔවුන්ගේ හැකියාවන් දන්නෙ නෑ. අදහසක් පමනයි.

    හැබැයි ඔය මොන දේ කොහොම තිබුනත් බුද්ධ දර්ශනයෙන් මිනිස් ජීවිතයට ගන්න තියෙන්නෙ විශ්වයේ අගක් මුලක් හොයාගෙන ගිහින් විශ්වය ජයගන්න කියලා නන් නෙව්යි. බුද්ධ කියන වචනෙම තියෙන්නෙ බුද්ධිය. අපේ ජීවිත තේරුම් ගැනීමයි වැදගත්. ජීවය කියන්නෙ දුකක් කියලයි බුද්ධාගමෙ උගන්නන්නෙ. දුක, දුක ඇති වීමට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය..... ඔය ටික තේරුම් ගත්ත කියන්නෙ දුකෙන් නිදහස් වෙන්න තියෙන දොරේ යතුර අපිට හම්බුන කියන එකයි. දොර ඇරලම බලන්න ඕනෙ විශ්වයේ දිග පලල.

    මොලෙන් 10%ක් වත් ප්‍රයෝජනයට ගන්නෙ නැති අපි වගේ මෝඩයෝ (අයින්ස්ටයින් ගෙ තමයි මම දන්න තරමින් මොලේ සයිල වලින් 10%ක ප්‍රමානයක් සක්‍රීය වෙල තියෙන්නෙ. අපි ගැන හිතාගන්න පුලුවන්නෙ)විශ්වයේ අඩිය හොයන එක තේරුමක් නැති කාලය කා දැමීමක් කියන දේ නන් ඇත්ත. මෙන්න මේක බැලුවොත් ඇයි එහෙම කියන්නෙ කියල ලෙසටම තේරෙයි.

    Code:
    http://scaleofuniverse.com/
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    මම හෙතුවාදියෙක්ද , බෞද්ධයෙක්ද , නැත්තන් බෞද්ධ හෙතුවාදියෙක්ද කියල ලේබල් ගහගන්න යන්නේ නැහැ,
    එත් මෙතන සමහරු විද්ද්‍යාව ගැන දරන්නෙ ගොඩක් පසුගාමී අදහස්.
    මම කියන්නේ නැහැ විද්ද්යාව දැන් 100% පරිපුර්නයි කියල ,
    එත් මෙතන සමහරු කියල තියනවා විද්යාව තියෙන්නේ ගොඩක් පහල තැනක,
    හෙට හොයාගන්න දෙයින් අද විද්‍යාව බොරුවක් වෙනවා වගේ බොලද කතා.
    උදාහරණයක් විදියට අලුතෙන් 4g network හොයාගත්ත කියල කලින් තිබ්බ 3g හරි gprs හරි බොරුවක් වෙනවද? :oo::oo:
    එච්චර ඕනි නැහැ ,
    අයින්ස්ටයින් E=Mc2 සමීකරණය හොයාගත්තට පස්සේ , න්‍යෂ්ටික විදුලි බලාගාර හැදුව කියල ,
    ගුරුත්වාකර්ශනය ගැන කියන නිවුටන් නියම බොරු වෙනවද? :oo::oo:
    නිවුටන්ගේ f=ma යොදාගන හදපු ජල විදුලි බලාගාර වහල දැම්මද? නැහැ නේ..
    විද්‍යාව අලුත් දේවල් හොයාගද්දී පරණ හොයාගත් දේවල් බොරු වීමක් නැහැ,
    පරණ සංකල්ප වැඩි දියුණු වීම නිසා අලුත් සංකල්ප බිහිවී පරණ සංකල්ප යල් පැන යාම පමනය් සිදු වෙන්නේ.
    උදාහරණයක් විදියට පරණ computer hard disk එකක් කාමරයක් තරම් විශාලයි, දාන්න පුළුවන් 1mb වගේ.
    එත් අද පොඩි පෙන් ඩ්‍රයිව් එකක 1TB දත්ත දාන්න පුඋළුවන්.
    අර ඉස්සර hard disk එක හදපු තාක්ෂනය හෙමින් හෙමින් දියුණු වෙලා තමයි අද තැනට ඇවිත් තියෙන්නේ.
    නැතුව ඒ තාක්ෂනය බොරු කියල ප්‍රතික්ෂේප වෙලා නෙවෙයි.
    එදා කාමරයක් තරම් විශාල හාඩ් එකක් තිබ්බේ නැත්තන් අද පෙන් ඩ්‍රයිව් එකකුත් නැහැ.
    අන්න ඒවගේ තමයි විද්ද්යාවේ හැම දේම සිද්ද වෙන්නේ,

    තව දෙයක්, දැනට විද්‍යාවට යමක් ඔප්පු කරන්න බැහැ කියන එකේ තේරුම
    "කවදාවත් විද්‍යාවට එය ඔප්පු කිරීමට බැහැ" කියන එක නෙවෙයි.
    චාල්ස් ඩාවින් මුලින්ම මිනිස්සු පරිනාමය උනේ වදුරන්ගෙන් කියද්දී ඔහුට ඒක හරියටම ඔප්පු කරන්න සාක්ෂි තිබ්බේ නැහැ,
    ඔහු කලේ උපකල්පනයක් විතරයි. ඔහු පරිනාමවාදය ඉබ්බන්ගේ සහ විවිධ පැලැටි වලින් සනාත කිරීමට හැදුවත්, මිනිසාගේ පරිනාමයට කිසිම පිළිගත හැකි ශාක්ෂියක් .තිබුනේ නැහැ, පුළුවන් නම් ඕක ඔප්පු කරපන් කියල ගොඩක් අභියෝග ආව ඒ කාලේ විශේෂයෙන්ම ආගමික සංවිධාන වලින්..
    එත් දැන් අවුරුදු 200 කට පස්සේ ඒ බව විද්ද්යාඥයින් ඕනෙවටත් වඩා ඔප්පු කරලා තියනවා ෆොසිල සහ DNA සාධක මගින්.
    ඕක ඉතින් සමහර අන්ධ ආගමික භක්තිකයින් කොච්චර කිවුවත් අදටත් පිළිගන්නේ නැති එක වෙනම කතාවක්.
    ඉස්සර මිනිස්සු ලෙඩක් හැදුනම එකට හේතුව දන්නේ නැතුව යක්කු ගැහුවය කියල හිතල තොවිල් නටනවා. ඒත් දැන් ඉස්පිරිතාලේ අරන් ගිහින් පිලිකාවක්නම් පිළිකාවට බෙහෙත් කරනවා. ඉස්සර නොදන්න ලෙඩකට බෙහෙත් තිබ්බේ නැති උනාට දැන් තියනවා.
    ඒ වගේ තමයි අනික් දේවලුත් , වර්තමානේ නොදන්නා දේවල් අනාගතයේ විද්‍යාවෙන් හොයා නොගනියි කියන මතයේ තමයි මෙතන ගොඩ දෙනෙක් ඉන්නේ.
    වර්තමානේ ගැන විතරක් පටු විදියට හිතල විද්‍යාව මනින්න එපා, :yes::yes::yes::yes:

    ටිකක් හිතපල්ලා..
    ඇයි හැම ප්‍රධාන ආගමක්ම අවුරුදු දාහක් දෙදාහක් පරණ? :oo:
    ඇයි දැන් අලුත් ආගම් හොයාගන්න අය නිකන්ම ජෝක් එකක් වෙන්නේ? :oo:
    ඉස්සර වගේ මැජික් පෙන්නලා මිනිස්සුන්ව නම්මගන්න අමාරු ඇයි ? (සායිබබා නම් එහෙම කරා, වටේට හිටියේ හරක් රැලක් හින්ද . යු ටියුබ් එක පොරගේ විඩියෝස් තියනවා බලන්න)
    අයි දැන් මිනිස්සු ලෙඩ වුනාම තොවිල් නොකර ඉස්පිරිතාලේ යන්නේ? :oo:
    අයි මිනිස්සු විභාගයක් ලංවෙද්දි සරස්වතී යන්ත්‍රයක් දාගන විතරක් ගිහින් විභාගේ නොලියා ,
    පුක ඉරාගන පාඩන් කරන්නේ? :oo:

    ගොඩක් අය හිත යටින් දන්නවා වෙන්නේ මේකයි කියන්න,
    එත් පරම්පරාවෙන් ආව විශ්වාස ලේසියෙන් මිනිහෙක්ගේ හිතින් අයින් වෙන්නේ නැහැ විද්‍යාවෙන් කොච්චර එහෙම නෙවෙයි කිවුවත්.
    අපේ වැඩිහිටියෝ පොඩි කාලේ ඉදන් ආගම් වලින් අපේ මොළ හෝදලා තියන හැටියට,
    එතනින් අයින් වෙලා වෙනස් විදියට හිතනවා කියන්නෙත් අපේ වගේ රටකට ගොඩක් අමුතු දෙයක්, ද්‍රෝහී කමක් වගේ එකක්.

    faith නැත්නම් ශ්‍රද්ධාව මත පදනම් නොවී , සාධක මත පදනම්ව නිගමනයන්ට ඒම සහ එහි ව්‍යවහාරය තමයි විද්‍යාවේ මුලික හරය.

    අන්න එහෙම වෙනස් විදියට හිතපු එවුන් නිසා තමයි අද මෙතන ඉන්ටනෙට් එකේ මේ සංවාදය අරන් යන්න පුළුවන් වෙලා තියෙන්නෙත්. එහෙම හිතපු උන් නැත්තන් අද ඉන්ටනෙට් එකක් වත්, පරිගණකයක් වත්, විදුලිය වත් කොටින්ම මේ සංවාදය වත් නැහැ කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    01. දැන් මචන් ඇත්තටම ද්වියෝ කියලා ජාතියක් නැද්ද? (ඉන්නවනම් ඔබ කියන ලෙස එය විද්‍යාවෙන් ඔප්පු කරන්න)

    දිව්‍ය ලෝක කිව්වහම අමුතුවෙන් බලන්න දෙයක් නැහැ බන්.. උබ හිතන් ඉන්නෙ ජීවය කියන එක පවතින්නෙ පෘතුවීයෙ විතරයි කියලද.. දිව්‍ය/වෙනත් ලෝක ඇති ඕන තරම්..

    බුදු දහම පිළිපදින අපිට දෙවියන්ගෙන් වැඩක් නැහැ මොකටද ඒ ගැන හොයන්නෙ ? ලගදී දැක්ක අර සුනිල් පෙරේර කියන එකා කියල තියනව ලංකාවෙ බුද්දහගම කියල එකක් නැහැ තියෙන්නේ බුද්දහගම සහ හින්දු ආගමේ මිශ්‍රයනයක් කියල.. ඒකට කුණුහරපෙන් බැන බැන හිටිය විතරයි ඇයි කියල ටිකක් බැලුවෙ නැහැ..

    මිනිහ කියල තියෙන්නෙ ඇත්ත.. ඒ ලේබලේ වැදෙන්නෙ පන්සලේ දෙවාලෙ කියල අටමගලක් අටෝ ගත්ත දවසෙ ඉදන් කියල අපේ උන්ට අමතකයි.. සමහර උන් පන්සල් යන්නෙ.. බුදුන් වදින්න නෙවේ දේවාලෙට.. පලතුරු වට්ටිය දීල වාහනේ ඉන්ෂුවරන්ස් එක දාගෙන එන්න.. ඒ වගේ අන්ධ මිත්‍යා දෘෂ්ටිකයො තමයි ඉන්නෙ.. off topic යනවා වගේ.. මුලින්ම පොල්ලක් අරන් ගිහින් දේවාල ටික කඩල දාන්න ඕනෙ හම්බයන්ට ගගහ පල්ලි කඩන්න ඉස්සෙල්ල.. සමහරුන්ට රිදෙයි කරන්න දෙයක් නැහැ..

    ඇත්ත පිළිගන්න සමහරු තාමත් බයයි ඒකයි අවුල.. දේව උදහසට ලක් උනොත් නේ.. අනේ හුකේ තමයි..

    02. එතකොට ප්‍රේතයන් හා භූතයන් ගැන මොකද හිතන්නේ? එහෙම කොටසක් ඉන්නවද නැද්ද? ඉන්නවනම් විද්‍යාත්මකව ඔප්පු කරන්න.

    එහෙම කොටසක් ඉන්නව.. සහ මම පිලිගන්නවා..
    මගේ අත්දැකීම් වලින්..

    පුනර්භවය පිලිගන්නවාද?

    පුනර්භවය පිලිගන්නව.. පුනුරුප්පතිය පිලිගන්නෙ නැහැ..

    9Y7qmQ3.png
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අයින්ස්ටයින් E=Mc2 සමීකරණය හොයාගත්තට පස්සේ , න්‍යෂ්ටික විදුලි බලාගාර හැදුව කියල ,
    ගුරුත්වාකර්ශනය ගැන කියන නිවුටන් නියම බොරු වෙනවද?
    නිවුටන්ගේ f=ma යොදාගන හදපු ජල විදුලි බලාගාර වහල දැම්මද? නැහැ නේ..
    විද්‍යාව අලුත් දේවල් හොයාගද්දී පරණ හොයාගත් දේවල් බොරු වීමක් නැහැ,

    ඕන තරම් තියනවා..

    Einstein’s Static Universe

    Prior to scientists embracing the notion that the universe was created as the result of the Big Bang, it was commonly believed that the size of the universe was an unchanging constant—it had always been the size it was, and always would be. The idea stated that that the total volume of the universe was effectively fixed, and that the whole construct operated as a closed system. The theory found its biggest adherent in Albert Einstein—the Static Universe is often known as “Einstein’s Universe”—who argued in favor of it and even calculated it into his theory of general relativity.

    How it was Proven Wrong:

    The theory of a static universe was problematic from the start. First of all, a finite universe could theoretically become so dense that it would collapse into a giant black hole, a problem Einstein compensated for with his principle of the “cosmological constant.” Still, the final nail in the coffin for the idea was Edwin Hubble’s discovery of the relationship between red shift—the way the color of heavenly bodies change as they move away from us—and distance, which showed that the universe was indeed expanding. Einstein would subsequently abandon his model, and would later refer to it as the “biggest blunder” of his career. Still, like all cosmological ideas, the expanding universe is just a theory, and a small group of scientists today still subscribe to the old static model.

    http://www.toptenz.net/top-10-most-famous-scientific-theories-that-turned-out-to-be-wrong.php

    9Y7qmQ3.png
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    01. දැන් මචන් ඇත්තටම ද්වියෝ කියලා ජාතියක් නැද්ද? (ඉන්නවනම් ඔබ කියන ලෙස එය විද්‍යාවෙන් ඔප්පු කරන්න)

    දිව්‍ය ලෝක කිව්වහම අමුතුවෙන් බලන්න දෙයක් නැහැ බන්.. උබ හිතන් ඉන්නෙ ජීවය කියන එක පවතින්නෙ පෘතුවීයෙ විතරයි කියලද.. දිව්‍ය/වෙනත් ලෝක ඇති ඕන තරම්..

    බුදු දහම පිළිපදින අපිට දෙවියන්ගෙන් වැඩක් නැහැ මොකටද ඒ ගැන හොයන්නෙ ? ලගදී දැක්ක අර සුනිල් පෙරේර කියන එකා කියල තියනව ලංකාවෙ බුද්දහගම කියල එකක් නැහැ තියෙන්නේ බුද්දහගම සහ හින්දු ආගමේ මිශ්‍රයනයක් කියල.. ඒකට කුණුහරපෙන් බැන බැන හිටිය විතරයි ඇයි කියල ටිකක් බැලුවෙ නැහැ..

    මිනිහ කියල තියෙන්නෙ ඇත්ත.. ඒ ලේබලේ වැදෙන්නෙ පන්සලේ දෙවාලෙ කියල අටමගලක් අටෝ ගත්ත දවසෙ ඉදන් කියල අපේ උන්ට අමතකයි.. සමහර උන් පන්සල් යන්නෙ.. බුදුන් වදින්න නෙවේ දේවාලෙට.. පලතුරු වට්ටිය දීල වාහනේ ඉන්ෂුවරන්ස් එක දාගෙන එන්න.. ඒ වගේ අන්ධ මිත්‍යා දෘෂ්ටිකයො තමයි ඉන්නෙ.. off topic යනවා වගේ.. මුලින්ම පොල්ලක් අරන් ගිහින් දේවාල ටික කඩල දාන්න ඕනෙ හම්බයන්ට ගගහ පල්ලි කඩන්න ඉස්සෙල්ල.. සමහරුන්ට රිදෙයි කරන්න දෙයක් නැහැ..

    ඇත්ත පිළිගන්න සමහරු තාමත් බයයි ඒකයි අවුල.. දේව උදහසට ලක් උනොත් නේ.. අනේ හුකේ තමයි..

    02. එතකොට ප්‍රේතයන් හා භූතයන් ගැන මොකද හිතන්නේ? එහෙම කොටසක් ඉන්නවද නැද්ද? ඉන්නවනම් විද්‍යාත්මකව ඔප්පු කරන්න.

    එහෙම කොටසක් ඉන්නව.. සහ මම පිලිගන්නවා..
    මගේ අත්දැකීම් වලින්..

    පුනර්භවය පිලිගන්නවාද?

    පුනර්භවය පිලිගන්නව.. පුනුරුප්පතිය පිලිගන්නෙ නැහැ..

    9Y7qmQ3.png

    එල එල යාලු... නමුත් පුනර්භවය පිලිගන්නව.. පුනුරුප්පතිය පිලිගන්නෙ නැහැ කියල කියපු කතාව ටිකක් පැහැදිලි නෑ...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    එල එල යාලු... නමුත් පුනර්භවය පිලිගන්නව.. පුනුරුප්පතිය පිලිගන්නෙ නැහැ කියල කියපු කතාව ටිකක් පැහැදිලි නෑ...

    අපි මරුනහම ඒ හිත චුත වෙලා ගිහින් වෙන ආත්මෙක ඉපදෙනව කියල තමයි ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නෙ.. මමත් කාලයක් හිතන් හිටිය.. ඒක තනිකර හින්දු ආගමෙන් එන සහ අපේ මොළවලට ලේසියෙන් දාන්න පුළුවන් නිසා සරලව කරපු පැහැදිලි කිරීමක්.. කොටින්ම කිව්වොත් කොච්චර කිව්වත් සමහර උන්ට තේරුම් ගන්න බහැ..

    ආත්ම වාදයක් ගැන බුදුදහමෙ කියල නැහැ.. සරලව කිව්වොත් අපි මරුනහම අපි මැරිල අනිත් ආත්මෙ උපදින එකට කියන්නෙ පුනුරුප්පතිය.. ඒක තමයි හින්දු ආගමේ තියන දේ..
    ඒත් බුද්ද ධර්මයෙ කියන්නෙ පුනර්භවය.. ඒ කියන්නෙ අපි මරුනහම ඊලගට ඉපදෙන්නෙ අපිත් නෙවේ වෙන කෙනෙකුත් නෙවේ..

    පටිච්ච සමුප්පාදය වැනි මූලික ඉගැන්වීම් වලදී මෙන්ම සත්ත්වයාගේ සංසාරික ගමන විග්‍රහ කිරීමේදී ද පුනර්භවය ඔස්සේ ධර්ම කාරණා පෙළගැසෙන ආකාරය, ධර්මය හදාරන ඕනෑම අයකුට ප්‍රකට වන කාරණයකි. පුනර් + භවය ලෙස නිවැරදි ආකාරයෙන් ධර්මයෙහි මෙම කාරණය සැකසුණද, සාමාන්‍ය ජනයා විසින් ව්‍යවහාරයේදී පුනරුත්පත්තිය (පුනර් + උත්පත්තිය) හෙවත් නැවත ඉපදීම යන අර්ථය ඇතිව මෙම ධර්මතාවය හඳුන්වන ආකාරය දැකිය හැක.

    පුනර්භවය බෞද්ධ ධර්මය තුළ ඉතා ගැඹුරින් සාකච්ඡා වූ කාරණයක් වුව ද, වත්මන් බොදු ජන සමාජය තුළ මෙම ධර්මතාව ඉතා ලඝු කොට දැක්වීමක් දැකිය හැකිය. පුනර්භවය යන්න පුනරුත්පත්තිය ලෙස සමාජගත වීම හරහාම එහි අර්ථකථනයන් පවා විශාල ලෙස වරදවා හඳුනාගෙන ඇති ආකාරය පෙනී යන කාරණකි. ඒ අනුව බොහෝ බෞද්ධයින් විසින් පුනර්භවය යනු “සත්ත්වයාගේ මරණයෙන් පසු නැවත ඉපදීම” ලෙස ද, යම් පමණකින් ධර්ම කාරණා දන්නා බහුතරය විසින් ‍එම අර්ථකතනයම “මියයන අවස්තාවේ චුති සිතක් ඇති වී ඒ ඔස්සේ ප්‍රතිසන්ධි සිත ඇතිවී නැවත ඉපදීම සිදුවන” ආකාරයෙන් හැර, ඊට වඩා ගැඹුරකින් මෙම කාරණය විග්‍රහ කිරීමට නොයයි.

    එතුළින් උද්ගතව ඇති අවාසනාවන්ත තත්වය නම් බෞද්ධ ධර්මයටම ආවේණික වූ අනාත්මවාදය සහ පුනර්භවය පිළිබඳ‍ව බොදු ජනයා අතරම ඉතා පැටලිලි සහගත බවක් වර්ධනය වීමයි. නිසි ලෙස අධ්‍යයනය නොකර මෙම ගැඹුරු ධර්මතාවයන් අර්ථකතනය කිරීමට යාමේ ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ කියවෙන පුනරැත්පත්ති විශ්වාසයන් හරහා ප්‍රකට වන්නේ අනාත්මවාදයක් නොව ආත්මවාදයකි.

    නිවැරදි බුද්ධ භාෂිතය තුළ ඉතා නිරවුල් ලෙස විග්‍රහ කර ඇති ධර්ම කාරණා සම්බන්ධයෙන් මෙවැනි ගැටලු ඇතිවීම කිසිසේත් සුලු කොට තැකිය නොහැක.
    http://sinhalabuddhist.com/

    9Y7qmQ3.png
     
    Last edited: