දැන් මම මෙකම ඔයාගෙන් මෙහම ඇහුවොත්
විද්‍යාව තියෙන්නෙ ලදරු අවදියකය , අද කියන දෙ හෙට වෙනස් විය හැක, අපට බුද්දි ගොචර නැති දෙවල් ඇත
මෙ විශ්වය මවපු දෙවි කෙනෙක් , විශ්වෙට එහා පැත්තෙ ඉන්නවාය , මෙ ඔක්කොම කරන්නෙ එයාය , එයා බුද්දි ගොචර නැත ,
එයා සොයා ගැනිමට විශ්වෙට එහා පැත්තට යාමටවත් තවම විද්‍යාව දියුනු නැත
යමක් බුද්දි ගොචර නොවු පලියට ඔයා කොහොමද කියන්නෙ එහෙම කෙනෙක් නැහැ කියල ?
මෙක මෙහෙම ඇහුවෙ ඔයාට තෙරුම් යන්නයි ....යමක් උපකල්පනය කිරිමෙදි එහි සම්බාවිතවය ගැන මම කලින් රිප්ලයි එකක කිව්ව
යමක් පිලි ගැනිම්ට විද්‍යාවෙන් ඔප්පු කරන්න අත්‍ය අවශ්‍ය නැහැ ...
මෙහෙම් කිව්වොත්
දැන් ඔය භවනා කරල ඔයාට අහසින් යන්න පුලුවන් කියමුකො, ඔයා දැන් එක මිනිස්සුන්ට කියල දිල මිනිස්සුන්ට අහසින් යනව , ඔයා කරන්නෙ වන්චාවක් , මැජික් එකක් නෙවෙයි නම්, විද්‍යාවෙන් ඔප්පු නොකලට ,විද්‍යත්මක පැහැදිලි කිරිමක් කරගන්න බැරි උනාට මම අනිවර්යෙන් පිලිගන්න එපැය ඔයට පාවෙන්න පුලුවන් කියන එක ....
එක හරි හමන් විදිහට ,ඇයි එහෙම වෙන්නෙ කියල පැහැදිලි කරගන්නකම් , අපිට කියන්න පුලුව්න් හදුනා නොගත් හෙතුන් කියල ,
කලින් යක ගැහුවය කියන එව දැන් මනසික ලෙඩ කියල අදුනගෙන තියනව , එවට බෙහෙත් කරන විදිහත් දන්නව , ඉස්සර එ යකෙක් උනාට එ යකෙක් නෙවෙයි කියල ඩැන් දන්නවා ....
දැන් මට ඔප්දුපයක් අහන්න ලැබෙනව එහෙම කෙනෙක් ඉන්නව කියල , එහෙමත් නැත්තම් ඉතිහාස කතන්දරෙක අහන්න ලැබෙනව එහෙම කෙනෙක් ඉන්නව කියල ,
මම රාවනා කියන කෙනා ඉන්දියවෙන් කන්දක් ගලවගෙන ඇවිත් ලන්කාවෙ හයි කරා කියලත් අහල තියන්ව . දැන් ඔයා එහෙම කරන්න පුලුවන් මිනිහෙක් ලොකෙ නැත්තම් (ඉන්නව එලියට එන්නෙ නැ කියල කියනව සමහරු )එකෙ ප්‍රයොගික බව ගැන නිගමනයකට එන්න පුලුවන් සාදක හොයනව නෙද ?
මෙතන තියෙන්නෙත් එවගෙ දෙයක් , පිලිගත් හැක්කෙ මොකක්ද ? එහෙම පිලිගන්නවනම් ඇයි එහෙම පිලිගන්නෙ ? ඔයා කියන විදිහට මැවුම්කාර දෙවියො අපිට ප්‍රතික්ශෙප කරන්න බැහැ, එත් එසෙ විමෙ සම්බාවිතවය මොන වගෙද ..විද්‍යාව දියුනු නැති නම් සුලුවට හො ලැබිල තියන ශක්ශි මොනවද ? එසෙ නොවෙනව කියල හිතන්න පුලුවන් ශක්ශි මොනවද ? එ සියල්ල මත ගොඩ නගන්න පුලුවන් උපකල්පනය කුමක්ද ?
ඔන්න ඔව ගැන විමසන එකාට කියනව හෙතුවාදිය කියල ....
ආගමික කරුනු සම්බන්දව එකින් එක කතා කරන්න පුලුවන් ඉස්සරහට
අනික් දේව සංකල්පවලට වඩා බෞද්ධ ධර්මය ගොඩක් විනිවිද පෙනෙන සුළුයි. ඒ කිව්වේ හැම දෙයක්ම එකින් එකට, ඉතාම සියුම් කරුණක් බැගින් පවා විස්තර කරලා තියෙනවා. එත් අනිත් ආගම්වල ගොඩක් ප්‍රශ්න අහන්න තහනම්. උදා: දෙවියන් මැව්වේ කවුද? දෙවියන් විශ්වය මවන්න පෙර තිබ්බේ කුමක්ද? නමුත් බෞද්ධ ධර්මය තුල විස්තර කරන හැම දෙයක්ම ඉතාමත් විමර්ශනශීලීව විස්තර කරලා දීල තියෙනවා. අනික ඒක අත්තක් කියල තේරුම් ගන්න ඒකෙ දීලා බලන්න ඕනේ. උදා: භාවනාවෙන් සිත සන්සුන් වීම, සීලයෙන් සිත සන්සුන් වීම, පිනක් කලාම ඒක ගැන හිතලා හැමදාම සතුටු වෙන්න පුළුවන් වීම, යමකට ආසාවෙන් සිටීම තුලින් හැමවිටම දුකක්ම ඇති වීම, යමකට ඇති ඇල්ම අත්හැරීමෙන් දුකක් හට නොගැනීම, වෛරයෙන් වෛරය නොසන්සින්දීම....(මේ ඉතාම සරල දේවල් විතරයි)
අන්න ඒ වගේ... උඹේ තර්ක නියමයි මචන්. මමත් අන්ධ භක්තියෙන් බුද්ධ ධර්මය පිළිගන්න එකෙක් නෙමෙයි. මටත් ඕනේ ඇත්ත දැන ගන්න. මම බෞද්ධ වෙලා ඉපදුනු නිසා නෙමෙයි මම බෞද්ධ ධර්මය පිළිගන්නේ. ඒ තුල ඇති පැහැදිලි භාවය නිසා. පොඩ්ඩක් අභිධර්මය කියවල බලපන් මචන්.සිතිවිලි පවා වර්ග කරලා විශ්ලේෂණය කරලා කියල දීල තියෙනවා.
මේ වගේ තර්ක මතු කරන එක හොඳයි බන්. එතකොට අපි ඉන්නේ හරි පාරේද කියලා හැමෝටම නැවත වරක් හිතන්න අවස්තාවක් ලැබෙනවා. කවුරුහරි දෙවියන් වහන්සේ තමයි මේ ඔක්කොම කරන්නේ කියලා එකින් එකට පැහැදිලිව විස්තර කරලා දෙනවා නම් මම ඒක පිලිගන්නවා අවංකවම. :yes:





