science walata anuwa sakkthiya nathi kirimata barinam, Thanhawa nathi karanne kohomadha ??
අනික් එක ඔබතුමා කියනව තන්හාව නැති කලානම් කන්නෙ අඳින්නෙ ඇයි කියල.තන්හාව නැති කිරීම කියන්නේ ඇලීම ගැලීම නැති කිරීම නේද සරලව ගත්තොත්?නිර්වාණය ලැබුවම ඔහොම කෑම බීම ඇඳුම් පැළඳුම් හොයාගෙන යයිද?නෑනේ?ලැබෙන දෙයින් සෑහීමකට පත් වෙනවා මිසක්.HAMUDURUWANE, OBA KIYANAVA , THANHAWA NATHI KARANNA KIYALA. EHENAM AYI API KANNA ADINNE ? SANIPEN INNA TRY KARANNE ?