Supiri kathawak......mokakda thiyena eka waraddak kiyapallako
oya bauddha da? bauddha nan hethuwa therenawa athi ne. wena agamakata garu kirimei e agama adahana ekai dekak. bauddayek nam mawumkara dewiyo prathikshepa karanawa. baudda apita owunge agama mithyadrushtiyak. ithin ewage mithyawakata awadanne na bauddayek. puluwan nan niwaradi margaya kiya deemai karanne. habai niwaradi magata enne nattan garahanneth na. owunta owunge agama adahagena inna denawa.
ubata therenne nathi unata e hamuduruwo islam agama ganath dannawa.....balapan hin nulen arapu arilla........yako adambara weyan e agama ganath echchara kiyawala thiyena eka...
මේ හාමුදුරුවො වැරැද්දක් කියන්නෙ නෑනෙ. මුස්ලිම් ආගම ගැන සෑහෙන්න knowladge එකක් තියන් බව පේනව. කාලයක් මුස්ලිම් පැත්තක හිටියම ඒ මිනිස්සු ගැන භාශාව ගැන දැනුමක් එනව. මේ හාමුදුරුවො කියන්නෙ මුස්ලිම් නම් නියම මුස්ලිම් කෙනෙක් වෙන්න කියල. හෙන මුස්ලිම් ගොඩක ගිහින් මේවගේ කතාවක් කරපු එක නියමයි.
ඔව් බන්. අපේ සමහර එවුන්ට දෙමලෙන් කතා කරත් ඇති ලේ රත්කරගන්න.සිරාවටම .....මේක අපේ එවුන්ට තේරෙන්නේ නැති කමයි දුක....බලපන් මුස්ලිම් කොටස් හතරකට කඩලා ලස්සනට කතාව කරන හැටි.....මම නම් හුගක් ගරු කරනවා ඒ ස්වාමින් වහන්සේට
කොචර හොද කතාවක්ද මේක.
අගම වෙනුවෙන් මරාගන්නේ නැතුව ඒ ගැන හොද අවබෝධයකින් කතා කරනේ එකේ කිසි වැරද්දක් නැ.
දෙයක් ගැන ඉගෙන ගන්නකොට තමයි එතන හරි / වැරදි තියෙනවද කියල දැනගන්න පුළුවන්.
ඉරිසියාවෙන් ඉන්න එක හදන්නේ උඩින් බලල කෑල්ලක් අහුලන් කතා කරන්න විතරයි .
ඔව් බන්. අපේ සමහර එවුන්ට දෙමලෙන් කතා කරත් ඇති ලේ රත්කරගන්න.

an agam walata gaurawa karana ekai e agam sadaraneekaranaya karala piliganna ekai dekak. buddagama adahana kenekta mawumkari dewa sankalpaya mithyawan.. ewa adahana aya mithyadrushtikayo
මටත් හිතෙනවා හාමුදුරුවන්ගේ අරමුණත් එක වෙන්න ඇති කියල.නමුත් කතාවේ හැටියට ඔතන ඉන්නවනේ කුඩු කන්ටේනර් හිමිකරුවෙකුත්, එහෙම උන් එක්ක සම්බන්ධයි කියන්නේ හොඳ චරිතයක් වෙන්නත් බැහැ...නැකැත් රාල;16360360 said:තමන් සින්හල මේ රට සින්හල කියල පිලිගත්ත ගමන් ගමන් හැමෝටම ජාතිවාදී ලේබල් එක වදිනවනේ ඉතින් මමත් ජාති වාදියෙක්. නමුත් සහෝ මේ කථාවේ නම් මම අවුලක් දකින්නේ නෑ. මුස්ලිම් සෙට් එකක් ඉන්න තැනකට ගිහින් එක පාර බුදු බන කිව්වනම් වැඩේ එච්චර සාර්ථක නෑ. සාමන්යයෙන් ප්රඩක්ට් එකෙක් විකුනනකොටත් මේ තියරිය පාවිච්චි කරනවා. උදා හරනයක් කියනවනම් ඔයා පාවිච්චි කරන්නේ ඇන්කර් පිටි කියලා හිතන්නකෝ මම වෙන පිටි වර්ගයක් විකුනන්න ආව කියලා හිතන්නකො, එකපාරටම මම ඇවිත් කිව්වොත් ඇන්කර් වැඩක් නෑ මගේ ප්රඩක්ට් එක ගන්න කියලා ඒක කවදාවත් වැඩක් වෙන්නේ නෑ. අපි සමාන්යයෙන් කරන්නේ ඇන්කර් ගැන මුල ඉඳලා අගට විස්තර හොයාගෙන ගිහින් ඇන්කර් හොඳයි කියන එක ඉස්සෙල්ලම පිලි අරගෙන ඊට පස්සේ අපේ ප්රඩක්ට් එකේ ඇඩ්වාන්ටේජ් එකින් එක පෙන්නලා කස්ටමර්ට නොතේරෙන්න ඒතේත්තු ගන්වනවා එයාගෙ එකට වඩා අපේ එක හොඳයි කියලා. මේ හාමුදුරුවන්ට තියන්නේ මාකටින් බාසවෙන් කියනවනම් product comparison එක කරන්න විතරයි දැන්, කීපදෙනෙක්ව ඒ පැත්තෙන් බුද්දාගමට ගන්න පුලුවන් වෙයි. අනික භාසාවත් දන්න නිසා ඒකට් ලොකු ඇඩ්වාන්ටේජ් එකක්..
