සිවුරු පෙරවගත් කාලකන්නි

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    සිවුරු පෙරවගත් කාලකන්නි

    බලහල්ල මරක්කල නිකායේ චීවරධාරීන්ගේ තරම

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Supiri kathawak......mokakda thiyena eka waraddak kiyapallako

    oya bauddha da? bauddha nan hethuwa therenawa athi ne. wena agamakata garu kirimei e agama adahana ekai dekak. bauddayek nam mawumkara dewiyo prathikshepa karanawa. baudda apita owunge agama mithyadrushtiyak. ithin ewage mithyawakata awadanne na bauddayek. puluwan nan niwaradi margaya kiya deemai karanne. habai niwaradi magata enne nattan garahanneth na. owunta owunge agama adahagena inna denawa.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    ubata therenne nathi unata e hamuduruwo islam agama ganath dannawa.....balapan hin nulen arapu arilla........yako adambara weyan e agama ganath echchara kiyawala thiyena eka...
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ubata therenne nathi unata e hamuduruwo islam agama ganath dannawa.....balapan hin nulen arapu arilla........yako adambara weyan e agama ganath echchara kiyawala thiyena eka...

    dan kiyanna balanna arapu arilla mokakda kiyala. unta kade giya misa. bauddagama ismathu wenna monawath kiwwada? naha ne. unge agama piligena kade giya eka witarai kare.
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මේ හාමුදුරුවො වැරැද්දක් කියන්නෙ නෑනෙ. මුස්ලිම් ආගම ගැන සෑහෙන්න knowladge එකක් තියන් බව පේනව. කාලයක් මුස්ලිම් පැත්තක හිටියම ඒ මිනිස්සු ගැන භාශාව ගැන දැනුමක් එනව. මේ හාමුදුරුවො කියන්නෙ මුස්ලිම් නම් නියම මුස්ලිම් කෙනෙක් වෙන්න කියල. හෙන මුස්ලිම් ගොඩක ගිහින් මේවගේ කතාවක් කරපු එක නියමයි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ හාමුදුරුවො වැරැද්දක් කියන්නෙ නෑනෙ. මුස්ලිම් ආගම ගැන සෑහෙන්න knowladge එකක් තියන් බව පේනව. කාලයක් මුස්ලිම් පැත්තක හිටියම ඒ මිනිස්සු ගැන භාශාව ගැන දැනුමක් එනව. මේ හාමුදුරුවො කියන්නෙ මුස්ලිම් නම් නියම මුස්ලිම් කෙනෙක් වෙන්න කියල. හෙන මුස්ලිම් ගොඩක ගිහින් මේවගේ කතාවක් කරපු එක නියමයි.

    සිරාවටම .....මේක අපේ එවුන්ට තේරෙන්නේ නැති කමයි දුක....බලපන් මුස්ලිම් කොටස් හතරකට කඩලා ලස්සනට කතාව කරන හැටි.....මම නම් හුගක් ගරු කරනවා ඒ ස්වාමින් වහන්සේට
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    කොචර හොද කතාවක්ද මේක.
    අගම වෙනුවෙන් මරාගන්නේ නැතුව ඒ ගැන හොද අවබෝධයකින් කතා කරනේ එකේ කිසි වැරද්දක් නැ.
    දෙයක් ගැන ඉගෙන ගන්නකොට තමයි එතන හරි / වැරදි තියෙනවද කියල දැනගන්න පුළුවන්.
    ඉරිසියාවෙන් ඉන්න එක හදන්නේ උඩින් බලල කෑල්ලක් අහුලන් කතා කරන්න විතරයි .
     
    Last edited:

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    සිරාවටම .....මේක අපේ එවුන්ට තේරෙන්නේ නැති කමයි දුක....බලපන් මුස්ලිම් කොටස් හතරකට කඩලා ලස්සනට කතාව කරන හැටි.....මම නම් හුගක් ගරු කරනවා ඒ ස්වාමින් වහන්සේට
    ඔව් බන්. අපේ සමහර එවුන්ට දෙමලෙන් කතා කරත් ඇති ලේ රත්කරගන්න.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,713
    2,503
    113
    Bevery Hills-90210
    මේක මචන් සාකිර් නයික් කරනවා වගේ පොඩි dramatic කේස් එකක්.. ඔය මුස්ලිම් ඩයල් එකක් වෙන්න පුළුවන් හාමුදුරු කෙනෙක් වගේ ඉන්නේ. අනික ඔය හාමුදුරුවෝ වැරදි දෙයක් කරනවා කියලා මට නම් හිතෙන්නේ නැහැ. සමහර විට මුස්ලිම් ප්‍රදේශයක ඉදන් ඒ ආගම ගැන දන්නවා වෙන්න පුළුවන්. . අපි බැලුවොත් ඔය වගේ වැඩ ගොඩක් ඉන්දියාවේ කරනවා... එහෙම කරන්නේ හින්දු, මුස්ලිම් උන් අතර ඇති තරහ නැති කරන්න..
    එක දෙයක් අමතක කරන්න එපා මුස්ලිම් නොවන සේරම කාෆිර් ලා මරන්න කියලා තමයි මොහොමඩ්(සල්) කියලා තියෙන්නේ...
     
    Last edited:

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    කොචර හොද කතාවක්ද මේක.
    අගම වෙනුවෙන් මරාගන්නේ නැතුව ඒ ගැන හොද අවබෝධයකින් කතා කරනේ එකේ කිසි වැරද්දක් නැ.
    දෙයක් ගැන ඉගෙන ගන්නකොට තමයි එතන හරි / වැරදි තියෙනවද කියල දැනගන්න පුළුවන්.
    ඉරිසියාවෙන් ඉන්න එක හදන්නේ උඩින් බලල කෑල්ලක් අහුලන් කතා කරන්න විතරයි .

    an agam walata gaurawa karana ekai e agam sadaraneekaranaya karala piliganna ekai dekak. buddagama adahana kenekta mawumkari dewa sankalpaya mithyawan.. ewa adahana aya mithyadrushtikayo
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඔව් බන්. අපේ සමහර එවුන්ට දෙමලෙන් කතා කරත් ඇති ලේ රත්කරගන්න.

    methana honda un kiyala kiwwe unge potha hariyatama pilipadina untane.. unge potha wachanayak naara pilipadina un thamai anthawaadi aya. samanyen madyastha matha daraan aya pothe thiyena hama akurama kriyathmaka karan na. oya pothe thamai thiyenne wenath agam wala aya pahth, owunwa amra damanna kiyala. agama hara yana unwa mara damanna kiyala ehema thiyenne oya pothe thamai. onna okunta thamai me cheewaradariya honda un kiwwe. :rolleyes:
     
    lahirushanaka

    Member
    Dec 25, 2007
    106
    4
    0
    matath waradak penne na, kohomath muslim inna thanaka budhagama katha karanna bane, hamuduruwo hodata katha karanawa, budhagame kohomath anith agam wiwechanaya karanna one na
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    තමන් සින්හල මේ රට සින්හල කියල පිලිගත්ත ගමන් ගමන් හැමෝටම ජාතිවාදී ලේබල් එක වදිනවනේ ඉතින් මමත් ජාති වාදියෙක්. නමුත් සහෝ මේ කථාවේ නම් මම අවුලක් දකින්නේ නෑ. මුස්ලිම් සෙට් එකක් ඉන්න තැනකට ගිහින් එක පාර බුදු බන කිව්වනම් වැඩේ එච්චර සාර්ථක නෑ. සාමන්‍යයෙන් ප්‍රඩක්ට් එකෙක් විකුනනකොටත් මේ තියරිය පාවිච්චි කරනවා. උදා හරනයක් කියනවනම් ඔයා පාවිච්චි කරන්නේ ඇන්කර් පිටි කියලා හිතන්නකෝ මම වෙන පිටි වර්ගයක් විකුනන්න ආව කියලා හිතන්නකො, එකපාරටම මම ඇවිත් කිව්වොත් ඇන්කර් වැඩක් නෑ මගේ ප්‍රඩක්ට් එක ගන්න කියලා ඒක කවදාවත් වැඩක් වෙන්නේ නෑ. අපි සමාන්‍යයෙන් කරන්නේ ඇන්කර් ගැන මුල ඉඳලා අගට විස්තර හොයාගෙන ගිහින් ඇන්කර් හොඳයි කියන එක ඉස්සෙල්ලම පිලි අරගෙන ඊට පස්සේ අපේ ප්‍රඩක්ට් එකේ ඇඩ්වාන්ටේජ් එකින් එක පෙන්නලා කස්ටමර්ට නොතේරෙන්න ඒතේත්තු ගන්වනවා එයාගෙ එකට වඩා අපේ එක හොඳයි කියලා. මේ හාමුදුරුවන්ට තියන්නේ මාකටින් බාසවෙන් කියනවනම් product comparison එක කරන්න විතරයි දැන්, කීපදෙනෙක්ව ඒ පැත්තෙන් බුද්දාගමට ගන්න පුලුවන් වෙයි. අනික භාසාවත් දන්න නිසා ඒකට් ලොකු ඇඩ්වාන්ටේජ් එකක්..
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    නැකැත් රාල;16360360 said:

    මටත් හිතෙනවා හාමුදුරුවන්ගේ අරමුණත් එක වෙන්න ඇති කියල.නමුත් කතාවේ හැටියට ඔතන ඉන්නවනේ කුඩු කන්ටේනර් හිමිකරුවෙකුත්, එහෙම උන් එක්ක සම්බන්ධයි කියන්නේ හොඳ චරිතයක් වෙන්නත් බැහැ...:nerd: