පල ඩෝහ් අපි කවදත් සිහියෙං තමා උන්නෙආ බේබද්දා දැන් සිහියෙන් ඉන්නවද?

පල ඩෝහ් අපි කවදත් සිහියෙං තමා උන්නෙආ බේබද්දා දැන් සිහියෙන් ඉන්නවද?

රත්නේ මාමි නෑනේ පේන්න....
TDI...
මාත් කැස්ට්රෝල් එකක් ගත්ත බලන්න කොහොමද කියලා...
ඔයිල් මාරු කරල මාස එකහමාරක්වත් පැද්දෙ නෑ. දැන් 3000ට ඔන්න මෙන්න.![]()
Pal Ratne maami............................
maru nama aparaade kiyanna baha...!!!
![]()
![]()
3200cc engine එකෙන් තමා 7ton අදින්නේ.
රත්නෙට කොහෙන්ද මේවා






හොදටම රිදිලා එංජිමෙත් ෆොටෝ දාලා.......
ඒකත් 3200 CC .....
6940CC එංජිම දැක්කොත් කලිසමේ රෙවෙයි......
ඒ නිසා, ෆොටෝ එකක් දාන්නේ නෑ....... 
uraj maame puluwannam daamuko layland engine ekaka photo ekakහොදටම රිදිලා එංජිමෙත් ෆොටෝ දාලා.......
ඒකත් 3200 CC .....
6940CC එංජිම දැක්කොත් කලිසමේ රෙවෙයි......
ඒ නිසා, ෆොටෝ එකක් දාන්නේ නෑ.......
![]()
api dakala nee ne
man danna widihata enne 6 cylinder neda 
හොදටම රිදිලා එංජිමෙත් ෆොටෝ දාලා.......
ඒකත් 3200 CC .....
6940CC එංජිම දැක්කොත් කලිසමේ රෙවෙයි......
ඒ නිසා, ෆොටෝ එකක් දාන්නේ නෑ.......
![]()
6940 cc engine eken ton 7k adinna ba ne.. gihen gage panapan.. lol
ගිහින් ගගේ පැනපන් ටුට්ටෝ උඹ...... 

තෝ වගේ සරුංගල් නැග්ගොත්, 102ට...... 202 ක් දාලා අදියි......

ගිහින් ගගේ පැනපන් ටුට්ටෝ උඹ......
බලාපිය ගණන් හදලා. සීට් 42 + හිටගෙන 60 යි දැම්මොත් ඔක්කොම 102 යි..... එකෙක් බර කිලෝ 70 යි කියලා ගණන් හැදුවත්, 7140 Kg....... එතනම ටොන් 7.14 යි.....තෝ වගේ සරුංගල් නැග්ගොත්, 102ට...... 202 ක් දාලා අදියි......
![]()
![]()
![]()
iten mama kiyanne 3200 cc eken oka adinna pluwan mata gemak nathuwa... ubata oka adinna 6490cc ona.. balapan japan karayage vada.. logic ban cc valin adinna pluwan bara,balapan



...........wadee nagalama yanava neeee....!!!



...........wadee nagalama yanava neeee....!!!
umbala oya kiyana seen test karala baluwot ekek aniwaa nondi wenava... oka nikan test karala baha umbala dennagema vahana walata ton 7 gaane gahala 18 wanguwa naginna ona. (parat hondata hadala tiyenne) heat wenna baha. maga hitinna baha.. Clutch walata kaurut waga kiyan naha.... kisima dekata wagakeemak natha...
karamuda wadeee..................!!!!!!!!!!
3200cc vs 6400cc ela mama lahsthiyi... hamadama bara dagena yana eke ekath kajjak da... mage chndiya ona velavaka 7ton gahala adinna lahasthiyi
canter ekata danennewath nathi weyi. mahiyangane idan ena lori udeta katugastota paththen yanawa man dakala thiyanawa overload okkoma yanne. idian japan kiyala na okkoma overload.ade meka baida mage 135 ekata danna![]()
iten mama kiyanne 3200 cc eken oka adinna pluwan mata gemak nathuwa... ubata oka adinna 6490cc ona.. balapan japan karayage vada.. logic ban cc valin adinna pluwan bara,balapan

ගොනා උනාට උම්බෑ කියන්න එපා බොල...... Gross Weight එක බලාපිය ඔය වාහන දෙකේ........
