මම JVP ඔබ ?

මම JVP

  • 1. මමත් එක් වෙමි

    Votes: 149 56.4%
  • 2. මට බැහැ

    Votes: 115 43.6%

  • Total voters
    264

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,060
    24,610
    113
    tracing Geo-location.. ... ...
    මට පක්ෂයක් නැත , මම හැමදාම ප්‍රති පක්ෂයේය.....එනිසා ජේ වී පි ය රජවෙනකල් මම ජේ වී පිය සමගය , ඉන් පසුව ඊළඟට එන ප්‍රති පක්ෂය සමගය

    Edit:
    යකුනේ මේක තෙරුරුම් ගනිල්ලා.....

    ඕනෑම කෙනෙකුට අසීමිත බලයක් ලැබුනාම එක කොයි පක්ෂ පාට උනත් උන් බලයෙන් අන්ධ වෙනවා....
    ඒ වෙලාවට උබල වෙනුවෙන් හඬක් නගන්න ඉන්නේ අසීමිත බලයක් ගත් පාලකයෝ නෙවෙයි , පසුපසින් ඉන්න ශක්තිමත් විපක්ෂයක් , එක හින්දා මේ වෙලාවේ අපි අපේ හෙට ගැන හිතනවා නම් , අද බලයට ආපුවාම දැන් කන එක ඩබල් කරලා කන්න බලන් ඉන්න සොන්න යු ඇන් පි සහ රෙදි හෝදන ජා.හේ.කරුමයට දෙනවාට වඩා ජේ.වී.පි යට දෙන එක හොදය

    මමත් හැමදාම විපක්ෂයේ... කිසිම පක්ෂයකට ඕනිවට වඩා බලයක් දෙන්න හොඳ නෑ.. ආණ්ඩුවට දැනෙන්න අරින්න ඕනි මිනිස්සුන්ට ආණ්ඩු හදන්න වගේම පෙරලන්නත් පුළුවන් කියල.. එතකොට වැඩිය සෙල්ලම් දාන්න එන්නේ නෑ ඕනි එකෙක්...
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    rusiyawe jiwath wela nathi nisa eka kiyanna amaruyi......kohomath USA kiyanne ..podi lamayi hadagena jiwathwenna hoda ratak neme matanam

    එහෙනම් පුලුවන්නම් රුසියාවේ ඉඳල ඇමරිකාවට ආපු කෙනෙක්ගෙන් අහල බලන්න මචන්. මට කිහිප දෙනෙක් හම්බවෙලා තියනව. ඔයා තාම රුසියාවේ සාමාන්‍ය ජන ජිවිතේ ගැන දන්නේ නෑ. මම මේ ඇමරිකාව හොඳයි කියනවා නෙමෙයි. මේක කොච්චර නරක උනත් රුසියාවට වැඩිය පොඩ්ඩක් හොඳයි.​
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    1. මචන් ඇමරිකාව මේ විදිහට දිවුණු වෙන්න මිනිස්සු කොච්චර කැපකිරීමක් කරලා තියෙනවද? උන් ඒ තරන් දිවුනුවක් ලැබුවේ සහ පවත්වාගෙන යන්නේ වහල් සේවයෙන් කියන එක උබ පිළිගන්නවද?

    අතීතයේදී අප්‍රිකානු වහල්සේවකයින් දැන් වහල්සේවයේ අලුත්ම පරිච්චේදය ඉන්දියානු සහ චීන ශ්‍රමකයින් (දන්නවනේ බුද්ධි ගලනය ගැන..අපිත් එකේ කොටසක් )

    2.ඕනෑම රටක අතීතය බලුවූත් කෙලින්ම රට විවුර්ත අර්තිකෙට විවර කරලා නැහැ....එක කරන්නේ තමන්ගේ රටේ නිෂ්පාදන ඇතිකරලා ඒවා පිටරට පැටවීමේ වාසිය ගන්න නමුත් ලංකාව කරලා තියෙන්නේ මොන නිෂ්පදනයක්ද?....අපිට ඕනි නිෂ්පාදන ආර්ථිකයක් මිසක් කුසිකර්මික ආර්ථිකයක් නෙමේ ...අපේ රට විවුර්ත අර්තිකෙට රට විවර කරලා තියෙන්නේ ආනයන මිසක් අපනයන බලාගෙන නෙමේ.....මෙන්න මේ වෙනස නැති කරනකල් මේ රට දිවුණු කරන්න බැහැ ....

    බලය වෙනුවෙන් දොලපිදේනි දීලා තම පිලේ පිරිස වැඩි කරගෙන රාජ්‍ය දේපොළ අනිසි විධිහට පාවිච්චි කරන එක සහ ඒවා පෙනී පෙනී විපක්ෂය තවදුරටත් අඩපන වීම මේ රටට අප කරන ලොකුම ත්රස්තවාදී ක්‍රියාවක් කියලයි මම දකින්නේ

    3.සමාජවාදය තුලින් බවුතික වශයෙන් දිවුණු සමාජයක් කරා ගියහම ඊනියා ධනවාදයක් නැතිව නියම දනවාදය අත් දකින්න පුළුවන් වෙයි...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකක්ද මේ නවීන සමාජවාදය කියන්නේ? පරණ සමාජවාදයෙයි නවීන සමාජවාදයෙයි වෙනස්කම් මොනවද?
    :)
    පශ්චාත් මාක්ස්-ලෙනින්වාදය.
    මේක ගැන නම් කියන්න ගියොත් කෙළ වෙනව පුටේ........
    අපේ ඇම්.ඇල් ලොක්ක නම් පුළුවන් විදියට කියල දෙයි.
    නැත්තං අහපං ඔසාමා2 නියල බුවෙක් මේකෙ ඉන්නවා අන්න උගෙන්.........
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    1. මචන් ඇමරිකාව මේ විදිහට දිවුණු වෙන්න මිනිස්සු කොච්චර කැපකිරීමක් කරලා තියෙනවද? උන් ඒ තරන් දිවුනුවක් ලැබුවේ සහ පවත්වාගෙන යන්නේ වහල් සේවයෙන් කියන එක උබ පිළිගන්නවද?

    අතීතයේදී අප්‍රිකානු වහල්සේවකයින් දැන් වහල්සේවයේ අලුත්ම පරිච්චේදය ඉන්දියානු සහ චීන ශ්‍රමකයින් (දන්නවනේ බුද්ධි ගලනය ගැන..අපිත් එකේ කොටසක් )

    2.ඕනෑම රටක අතීතය බලුවූත් කෙලින්ම රට විවුර්ත අර්තිකෙට විවර කරලා නැහැ....එක කරන්නේ තමන්ගේ රටේ නිෂ්පාදන ඇතිකරලා ඒවා පිටරට පැටවීමේ වාසිය ගන්න නමුත් ලංකාව කරලා තියෙන්නේ මොන නිෂ්පදනයක්ද?....අපිට ඕනි නිෂ්පාදන ආර්ථිකයක් මිසක් කුසිකර්මික ආර්ථිකයක් නෙමේ ...අපේ රට විවුර්ත අර්තිකෙට රට විවර කරලා තියෙන්නේ ආනයන මිසක් අපනයන බලාගෙන නෙමේ.....මෙන්න මේ වෙනස නැති කරනකල් මේ රට දිවුණු කරන්න බැහැ ....

    බලය වෙනුවෙන් දොලපිදේනි දීලා තම පිලේ පිරිස වැඩි කරගෙන රාජ්‍ය දේපොළ අනිසි විධිහට පාවිච්චි කරන එක සහ ඒවා පෙනී පෙනී විපක්ෂය තවදුරටත් අඩපන වීම මේ රටට අප කරන ලොකුම ත්රස්තවාදී ක්‍රියාවක් කියලයි මම දකින්නේ

    3.සමාජවාදය තුලින් බවුතික වශයෙන් දිවුණු සමාජයක් කරා ගියහම ඊනියා ධනවාදයක් නැතිව නියම දනවාදය අත් දකින්න පුළුවන් වෙයි...

    උබෙ මෙ කතාවට මම 100% එකගයි:)
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    1891287_10201435760244421_1709280004_n.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේකට Vote කරන්න Fake Account කීයක් හදන්න උනාද බන් උඹට
    :lol::lol:

    මල්ලි දෙකයි පනහේ පල් වැඩ ගසා ලග නැහැ හරිද? ජීවිතේටම එකෙක්ගේ විතරයි රේප් කපලා තියෙන්නේ ........තව එක අකවුන්ට් එකක් තියෙනවා...එක පාවිච්චිකරන්නේ නැහැ ...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    1. මමත් එක් වෙමි

    එල......අන්න දියරකුසට කෙලෙවුවනේ උබ.....උන් දෙන්නගේ account දෙක පැටලිලා පොස්ට් දාලා...අයි අරු සක්‍රිය elakiri සාමාජිකයක් වෙන්නේ නැහැ කිවුවා.....වලි ගියාට report කරන්න එපා බන්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබෙ මෙ කතාවට මම 100% එකගයි:)

    එල ...එහෙම තමයි හරි දේට හරි වැරදි දේට වැරදි ...2005 2010 දෙපාරම මහින්ද ලොක්කට තමයි මමත් චන්දෙ දුන්නේ ...දැන් වෙනස්....jvp එක හරි නැත්තන් එකත් දාලා යනවා...අපි විතරක් මොකටද එක පක්ෂයක් බදාගෙන ඉන්නේ....උන්ට හොදයි චන්දෙ අරන් ඇරෙහෙටයි මෙහෙටයි පනින්න...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :)
    පශ්චාත් මාක්ස්-ලෙනින්වාදය.
    මේක ගැන නම් කියන්න ගියොත් කෙළ වෙනව පුටේ........
    අපේ ඇම්.ඇල් ලොක්ක නම් පුළුවන් විදියට කියල දෙයි.
    නැත්තං අහපං ඔසාමා2 නියල බුවෙක් මේකෙ ඉන්නවා අන්න උගෙන්.........

    මටත් ඕනි බන් ඕක පොඩ්ඩක් අද්යන පාරක් දාන්න ....ඒ වගේම නව ලිබරල් වාදේ ගැනත් ඉගෙන ගන්න ඕනි .....
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    එල......අන්න දියරකුසට කෙලෙවුවනේ උබ.....උන් දෙන්නගේ account දෙක පැටලිලා පොස්ට් දාලා...අයි අරු සක්‍රිය elakiri සාමාජිකයක් වෙන්නේ නැහැ කිවුවා.....වලි ගියාට report කරන්න එපා බන්
    හරි බන්. මම පිළිගන්නව ඒ වෙලාවේ මම හැසිරුණ විදිහ වැරදියි කියල.:(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හරි බන්. මම පිළිගන්නව ඒ වෙලාවේ මම හැසිරුණ විදිහ වැරදියි කියල.:(

    හරි හරි බන් අපි කවුරුත් elakiri කොල්ලොනේ .....උට ඕක අමතක වෙලා යයි.....උබත් ඕක අල්ලලා දාපන්.....පොස්ට් වලි දිගටම කරමු :P:P
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    හරි හරි බන් අපි කවුරුත් elakiri කොල්ලොනේ .....උට ඕක අමතක වෙලා යයි.....උබත් ඕක අල්ලලා දාපන්.....පොස්ට් වලි දිගටම කරමු :P:P
    අනිවා මචං. වලි නැත්තන් එලකිරියෙ කිසිම ජොලියක් නෑනෙ :lol::lol:
     
    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    මමත් එක් වෙමි

    හැමදාම එකම පක්ෂයක් බදාගෙන ඉන්නේ නැතුව පවතින තත්වයට අනුව ඡන්දය පාවච්චි කරන්න
    මේ අවස්ථාවේ ඡන්දය දීමට සුදුසුම පක්ෂය ලෙස මම හිතන්නේ JVP එක.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මමත් එක් වෙමි

    හැමදාම එකම පක්ෂයක් බදාගෙන ඉන්නේ නැතුව පවතින තත්වයට අනුව ඡන්දය පාවච්චි කරන්න
    මේ අවස්ථාවේ ඡන්දය දීමට සුදුසුම පක්ෂය ලෙස මම හිතන්නේ JVP එක.

    අනිවා .....සක්තිමත් විපක්ෂයක් තියෙන්න ඕනි.....දියාරු වෙන UNP එක හරියන්නේ නැහැ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සම අයිතිය පිළිගන්නවා.. දෙමළ බසින් ජාතික ගීය ගැයීමේ වරදක් නෑ
    25aogpk.png

    සිංහල හා දෙමළ ජාතීන්හි සම අයිතිය පිලගන්නා බවත් ජාතික ගීය දෙමළ බසින් ගැයීමේ වරදක් නැති බවත් ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.
    ඔහු මෙසේ සඳහන් කලේ කළුතර ප‍්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි.
    මන්ත‍්‍රීවරයා එහිදී මෙසේද කීය.
    ‘එක ආගමක් පාගලා තව ආගමක් උසස් කියන සමාජයක් අප හදන්නේ නෑ. අප සියළු ජාතීන්ට සම අයිතිය පිළිගන්නවා. රටේ ප‍්‍රධාන භාෂා දෙකේ සම අයිතිය පිළිගන්නවා.
    ජාතික ගීය දෙමළෙන් කීම වරදක් වෙන්නෙ කොහොමද? :shocked::shocked:සුන්දර සිරිබරිනී කියා කිවුවම දෙමළ ළමයින්ට ඒක තේරෙනවද? එතකොට රට ගැන ආදරයක් ඇතිවන්නේ කොහොමද? මේ රටේ පාලකයන්ට යුද්ධයක් නැතිව ජීවත් වෙන්න බෑ.

    :angry::angry::angry: උබල jvp ද ltte ද කියා එකයි අවුල,ඇත්තටම නම් බොලා කොටි.අපි බලමෞ මාර්තු චන්දෙන් රෙදි නැතුව පරදින හැටි,ඇයි යකො මේ වගෙ බැල්ල්යන්ට කවුද චන්දෙ දෙන්නෙ අඩුම ගානෙ දෙමලුවත් චන්දෙ දෙන්නෙ නැ. බටහිර තනාපති කාර්යාලවල මාස්පඩි කාරයන්ගේ නිරුවත තමා මේ පේන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙකයි සමාජවාදය කියන්නේ එච්චර හොද දෙයක් නෙමෙයි . පේනවනේ රුසියාව. විරුද්ද එකාව මරනවා. චීනෙත් එහෙමනේ. ලෝකේ ගොඩක් රටවල් දියුණු උනේ ලිබරල් ක්‍රමය හින්ද, ලංකාවටත් ගැලපෙන්නේ ලිබරල් ක්‍රමය විතරයි .
    රුසියාවෙ කොහොද බන් සමාජවාදයක් තියෙන්නෙ????:lol::lol::lol: