මට පක්ෂයක් නැත , මම හැමදාම ප්‍රති පක්ෂයේය.....එනිසා ජේ වී පි ය රජවෙනකල් මම ජේ වී පිය සමගය , ඉන් පසුව ඊළඟට එන ප්‍රති පක්ෂය සමගය
Edit:
යකුනේ මේක තෙරුරුම් ගනිල්ලා.....
ඕනෑම කෙනෙකුට අසීමිත බලයක් ලැබුනාම එක කොයි පක්ෂ පාට උනත් උන් බලයෙන් අන්ධ වෙනවා....
ඒ වෙලාවට උබල වෙනුවෙන් හඬක් නගන්න ඉන්නේ අසීමිත බලයක් ගත් පාලකයෝ නෙවෙයි , පසුපසින් ඉන්න ශක්තිමත් විපක්ෂයක් , එක හින්දා මේ වෙලාවේ අපි අපේ හෙට ගැන හිතනවා නම් , අද බලයට ආපුවාම දැන් කන එක ඩබල් කරලා කන්න බලන් ඉන්න සොන්න යු ඇන් පි සහ රෙදි හෝදන ජා.හේ.කරුමයට දෙනවාට වඩා ජේ.වී.පි යට දෙන එක හොදය
මමත් හැමදාම විපක්ෂයේ... කිසිම පක්ෂයකට ඕනිවට වඩා බලයක් දෙන්න හොඳ නෑ.. ආණ්ඩුවට දැනෙන්න අරින්න ඕනි මිනිස්සුන්ට ආණ්ඩු හදන්න වගේම පෙරලන්නත් පුළුවන් කියල.. එතකොට වැඩිය සෙල්ලම් දාන්න එන්නේ නෑ ඕනි එකෙක්...





