මම JVP ඔබ ?

මම JVP

  • 1. මමත් එක් වෙමි

    Votes: 149 56.4%
  • 2. මට බැහැ

    Votes: 115 43.6%

  • Total voters
    264

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    සම අයිතිය පිළිගන්නවා.. දෙමළ බසින් ජාතික ගීය ගැයීමේ වරදක් නෑ
    25aogpk.png

    සිංහල හා දෙමළ ජාතීන්හි සම අයිතිය පිලගන්නා බවත් ජාතික ගීය දෙමළ බසින් ගැයීමේ වරදක් නැති බවත් ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.
    ඔහු මෙසේ සඳහන් කලේ කළුතර ප‍්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි.
    මන්ත‍්‍රීවරයා එහිදී මෙසේද කීය.
    ‘එක ආගමක් පාගලා තව ආගමක් උසස් කියන සමාජයක් අප හදන්නේ නෑ. අප සියළු ජාතීන්ට සම අයිතිය පිළිගන්නවා. රටේ ප‍්‍රධාන භාෂා දෙකේ සම අයිතිය පිළිගන්නවා.
    ජාතික ගීය දෙමළෙන් කීම වරදක් වෙන්නෙ කොහොමද? :shocked::shocked:සුන්දර සිරිබරිනී කියා කිවුවම දෙමළ ළමයින්ට ඒක තේරෙනවද? එතකොට රට ගැන ආදරයක් ඇතිවන්නේ කොහොමද? මේ රටේ පාලකයන්ට යුද්ධයක් නැතිව ජීවත් වෙන්න බෑ.

    :angry::angry::angry: උබල jvp ද ltte ද කියා එකයි අවුල,ඇත්තටම නම් බොලා කොටි.අපි බලමෞ මාර්තු චන්දෙන් රෙදි නැතුව පරදින හැටි,ඇයි යකො මේ වගෙ බැල්ල්යන්ට කවුද චන්දෙ දෙන්නෙ අඩුම ගානෙ දෙමලුවත් චන්දෙ දෙන්නෙ නැ. බටහිර තනාපති කාර්යාලවල මාස්පඩි කාරයන්ගේ නිරුවත තමා මේ පේන්නෙ.
    එතකොට මහින්ද මාම දමිල ළමයින්ට දෙන පාසල් පෙළ පොත් වල ජාතික ගීය දෙමලෙන් දාන්න අවසර දීලා තියෙන්නෙ ඇයි කියන ප්‍රශ්නෙට මට උත්තර දිහන්කෝ???
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    ඉතින් මොකෝ එකේ තියෙන අවුල....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉරෝසන් ඇත්ත ජාතික ප්‍රස්නේ මේකයි ....සාමාන්‍ය මිනිස්සු නෙමේ වයිරය මිනිස්සුන්ගේ ඔලුගේදිවලට ඔබලා බලයේ වැජබෙන දේශපාලකයෝ තමයි සබැ සතුරෝ
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    රටක ජාතික ගීයක් ඕන ඕන භාෂෘ වලින් ගායනා කරන්න දෙන්න බැහැ.... ජවිපෙ ස්ථාවරය පළි ගන්න බෑ...

    අනික අේ රේ උන්ට පිස්සු වුනාට ඉන්දියාවෙවත් දෙමළට පිලි ගැනීමක් නෑ.....ප්‍රාන්ත වල ොන භාෂා පාවිච්චි කලත් එහෙ රාජ්‍ය භාෂාව හින්දි. ලංකාේ තියෙන්නෙ ප්‍රශ්නය භාෂා ප්‍රශ්නයකට වඩා වැඩි දෙයක් ...

    මම ජාතිවාදීයෙක් කියල කියනව නම් මට ප්‍රශ්නයක් නෑ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට මහින්ද මාම දමිල ළමයින්ට දෙන පාසල් පෙළ පොත් වල ජාතික ගීය දෙමලෙන් දාන්න අවසර දීලා තියෙන්නෙ ඇයි කියන ප්‍රශ්නෙට මට උත්තර දිහන්කෝ???

    ඉතින් මොකෝ එකේ තියෙන අවුල....

    ජාතික ගීයෙ තේරුම දෙමලින් දාන්ඩ ඔනෙ තමයි,තේරුම දෙමලෙන් දාන එකයි, ජාතික ගීය දෙමලෙන් කියන එකකයි කියන්නෙ දෙකක්. එක රටකට ජාතික ගීය බාශා දෙකකින් ගායනා කරන ලොකෙ රටක් කියපන් බලන්ඩ.??

    යකුනෙ බලපිය ඉන්දියාව උන්ගෙ ජාතික ගීය බාශා 70 විතර කියනව්ද?නැ. එහෙවු එකේ ලංකාවට විතරක් මොකද අමුතු කොලමක්??ඇමරිකාවෙ ජාතික ගීය දෙමලෙන් කියනවද? ඇමරිකාවෙත් දෙමෙල්ලු ඉන්න, එහෙනම් ඔය තර්කය අනුව එහෙත් දෙමලෙන් කියන්ඩ ඔනෙ. jvp පරයො හදන්නෙ රට බෙදන්ඩ.jvp බැල්ලියො ටික සුද්දගෙන් මාස් පඩි හිගා කාල ඉන්නව මදිවට,එනව මොල පොලිශ් කරන්ඩත්. කිසිම පැත්තකට නැතුව හිතල බලපල්ල ඔක මොන තරන් පාහර කතාවක්ද කියල ??? ඔය jvp ද නැත්තන් කොටිද????

    ඔය විදිහට හම්බයො කියනව අපි පැවත එන්නෙ අරාබියෙන්,අපිට අරාබි බාසාවෙන් ජාතික ගීය කියන්ඩ ඔනෙ කියල එතකොට ඔය jvp වේසිගෙ පුතාල ඒකටත් හා කියනව. මොන #න්න රැලක්ද මේ jvp එකේ අද ඉන්නෙ.??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉරෝසන් ඇත්ත ජාතික ප්‍රස්නේ මේකයි ....සාමාන්‍ය මිනිස්සු නෙමේ වයිරය මිනිස්සුන්ගේ ඔලුගේදිවලට ඔබලා බලයේ වැජබෙන දේශපාලකයෝ තමයි සබැ සතුරෝ
    වයිරය ඇති කරන්නෙ හො කරේ සිංහල මිනිස්සු නෙමේ දෙමල මිනිස්සු.ඉතිහාසයෙ සහ අදත් එහෙමයි,සිංහල මිනිස්සු කිසිම දවසක කිසිම අන් ජාතියකට විරුද්දව යුද්ද කරල නැ, මුලින්.උබ සිංහල කියල අමතක රන්ඩ එපා,:no::no: තමන්ගෙ ජාතිය ගැන අභිමානයක් තියාගනින් මුලින්ම.තමන්ගෙ මව් බාසාවෙන් ජාතිග ගීය ගායනා කරන්නෙ,ඒක පාවල දෙන්ඩ එපා.:no::no::no: ඔක හරියට අම්මව පාලව දුන්න වගේ.
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජාතික ගීයෙ තේරුම දෙමලින් දාන්ඩ ඔනෙ තමයි,තේරුම දෙමලෙන් දාන එකයි, ජාතික ගීය දෙමලෙන් කියන එකකයි කියන්නෙ දෙකක්. එක රටකට ජාතික ගීය බාශා දෙකකින් ගායනා කරන ලොකෙ රටක් කියපන් බලන්ඩ.??

    යකුනෙ බලපිය ඉන්දියාව උන්ගෙ ජාතික ගීය බාශා 70 විතර කියනව්ද?නැ. එහෙවු එකේ ලංකාවට විතරක් මොකද අමුතු කොලමක්??ඇමරිකාවෙ ජාතික ගීය දෙමලෙන් කියනවද? ඇමරිකාවෙත් දෙමෙල්ලු ඉන්න, එහෙනම් ඔය තර්කය අනුව එහෙත් දෙමලෙන් කියන්ඩ ඔනෙ. jvp පරයො හදන්නෙ රට බෙදන්ඩ.jvp බැල්ලියො ටික සුද්දගෙන් මාස් පඩි හිගා කාල ඉන්නව මදිවට,එනව මොල පොලිශ් කරන්ඩත්. කිසිම පැත්තකට නැතුව හිතල බලපල්ල ඔක මොන තරන් පාහර කතාවක්ද කියල ??? ඔය jvp ද නැත්තන් කොටිද????

    ඔය විදිහට හම්බයො කියනව අපි පැවත එන්නෙ අරාබියෙන්,අපිට අරාබි බාසාවෙන් ජාතික ගීය කියන්ඩ ඔනෙ කියල එතකොට ඔය jvp වේසිගෙ පුතාල ඒකටත් හා කියනව. මොන #න්න රැලක්ද මේ jvp එකේ අද ඉන්නෙ.??
    ඉන්දියාව මහලොකු රට උදහරනේටම ගන්න...එකයි මේකයි දෙකම වෙනසක් නැහැනේ....අනේ උබේ උදාහරණ.....දැන් තියෙන ලොකුම ප්‍රස්නේ ඔකද උබට ....:P:P:P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වයිරය ඇති කරන්නෙ හො කරේ සිංහල මිනිස්සු නෙමේ දෙමල මිනිස්සු.ඉතිහාසයෙ සහ අදත් එහෙමයි,සිංහල මිනිස්සු කිසිම දවසක කිසිම අන් ජාතියකට විරුද්දව යුද්ද කරල නැ, මුලින්.උබ සිංහල කියල අමතක රන්ඩ එපා,:no::no: තමන්ගෙ ජාතිය ගැන අභිමානයක් තියාගනින් මුලින්ම.තමන්ගෙ මව් බාසාවෙන් ජාතිග ගීය ගායනා කරන්නෙ,ඒක පාවල දෙන්ඩ එපා.:no::no::no: ඔක හරියට අම්මව පාලව දුන්න වගේ.

    දෙමල මිනිස්සු කරපු දෙයක් නැහැ බන්...සුද්දෝ කරලා ගිය දේවල් මේවා....අනේ මමනම් දන්නේ නැහැ ඇයි උබලා දෙමල මිනිස්සුන්වයි දෙමල ත්‍රස්තවදෙයි පටලවගන්නේ කියලා....මටනම් යාපනේ යාලුවෝ ඉන්නවා පස් හය දෙනෙක්ම.....උන් නම් කිසිම අවුලක් නැහැ....මම හිතන්නේ ආණ්ඩුව දෙමල මිනිස්සු gana තියෙන මතය තමයි ඔය ඉස්මතු වෙන්නේ.....ඔය ඔක්කොම ඉස්මතුවෙන්නේ සිංහල චන්ද ගන්නකල් විතරයි කියලා කවදාහරි මිනිස්සුන්ට තේරෙයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටක ජාතික ගීයක් ඕන ඕන භාෂෘ වලින් ගායනා කරන්න දෙන්න බැහැ.... ජවිපෙ ස්ථාවරය පළි ගන්න බෑ...

    අනික අේ රේ උන්ට පිස්සු වුනාට ඉන්දියාවෙවත් දෙමළට පිලි ගැනීමක් නෑ.....ප්‍රාන්ත වල ොන භාෂා පාවිච්චි කලත් එහෙ රාජ්‍ය භාෂාව හින්දි. ලංකාේ තියෙන්නෙ ප්‍රශ්නය භාෂා ප්‍රශ්නයකට වඩා වැඩි දෙයක් ...

    මම ජාතිවාදීයෙක් කියල කියනව නම් මට ප්‍රශ්නයක් නෑ...
    :yes::yes::yes::yes: අනිවාර්යෙන් මීට වැඩිය දෙයක් නැ, අපි රටේ පාලකයො නෙමේ තරුනන පරම් පරාව. අපි දැනගන්ඩ ඔනෙ පාලකය වැරැද්දක් කරත් ඌත් හදාගෙන රට ජාතිය ආගම බේර ගන්ඩ.නැතුව මේ අනුරය වගේ සුද්දගෙ @ක ලොවල මාස් පඩි ගන්න එවුන් කියන ඒව රටේ තරුන පරම්පරාව හිතට ගත්තොත් නම් අපේ ජාතියයි ආගමයි දෙකම අනාතයි.:(
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    මම අනර්කලී ගේ පුක්‌ පක්ෂේ...:lol:

    1959562_1388627458024665_1658180685_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉන්දියාව මහලොකු රට උදහරනේටම ගන්න...එකයි මේකයි දෙකම වෙනසක් නැහැනේ....අනේ උබේ උදාහරණ.....දැන් තියෙන ලොකුම ප්‍රස්නේ ඔකද උබට ....:P:P:P:P
    ඉන්දියාව තමයි හරිම උදාහරනය තමෙල්නාඩුවෙනෙ ඉන්න තරමක් දෙමල මිනිස්සු ඉන්නෙ එත්කොට තමෙල් නාඩුවෙත් ඉන්දියාවෙ ජාතික ගීය කියන්නෙ දෙමලෙන්ද????
    ආගමට ජාතියට වඩා ලොකු ප්‍රස්න කොහෙද තියෙන්නෙ?

    දෙමල මිනිස්සු කරපු දෙයක් නැහැ බන්...සුද්දෝ කරලා ගිය දේවල් මේවා....අනේ මමනම් දන්නේ නැහැ ඇයි උබලා දෙමල මිනිස්සුන්වයි දෙමල ත්‍රස්තවදෙයි පටලවගන්නේ කියලා....මටනම් යාපනේ යාලුවෝ ඉන්නවා පස් හය දෙනෙක්ම.....උන් නම් කිසිම අවුලක් නැහැ....මම හිතන්නේ ආණ්ඩුව දෙමල මිනිස්සු gana තියෙන මතය තමයි ඔය ඉස්මතු වෙන්නේ.....ඔය ඔක්කොම ඉස්මතුවෙන්නේ සිංහල චන්ද ගන්නකල් විතරයි කියලා කවදාහරි මිනිස්සුන්ට තේරෙයි

    දැනුත් මේව ඇති කරන්නෙ සුද්ද තමයි. සුද්දගෙ අනුරකුමාර වගේ කුක්කො මේ පොම්ප කරන්ඩ හදන්නෙ ඔක තමයි.දෙමල මිනිස්සු නැත්තන් තස්තවාදී උනේ උඩුන් වැටුන එවුන් නෙමෙනෙ. හැමොම තස්තවාදි නැ ඒක හරි. හැබැයි ට්න උන් තනිකර කොටි. ඒ ක නැ කියන්ඩ බැනෙ, උන්ට චන්දෙ දෙන එවුනුත් කොටි තමා නැත්තන් මොක්කුද???
    මොනව ඉස්මතු වෙන්ඩද???jvp මිහරක් නායකය ඔක නොකියන්ඩ කොහොමද මේක ස්මතු වෙන්නෙ.?? චන්දෙ ගන්ඩ නෙමේ jvp මීහරක් මේ කතා කියන්නෙ ඩොලර් බලාගෙන. ඔකුන්ට කවුද චන්දෙ දෙන්නෙ බලපන්කො මාර්තු 29 බස්නාහිර දකුනු පලාත් සබා වල කුනු වෙන්ඩ පරදින හැටි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රටක ජාතික ගීයක් ඕන ඕන භාෂෘ වලින් ගායනා කරන්න දෙන්න බැහැ.... ජවිපෙ ස්ථාවරය පළි ගන්න බෑ...

    අනික අේ රේ උන්ට පිස්සු වුනාට ඉන්දියාවෙවත් දෙමළට පිලි ගැනීමක් නෑ.....ප්‍රාන්ත වල ොන භාෂා පාවිච්චි කලත් එහෙ රාජ්‍ය භාෂාව හින්දි. ලංකාේ තියෙන්නෙ ප්‍රශ්නය භාෂා ප්‍රශ්නයකට වඩා වැඩි දෙයක් ...

    මම ජාතිවාදීයෙක් කියල කියනව නම් මට ප්‍රශ්නයක් නෑ...

    :yes::yes::yes:ජාතික ගීය කියන්නේ ජාතියේ එකමුතු බව පෙන්නන දෙයක් ඉතින් ඒක එක එක භාෂා වලින් කිව්වම එකමුතු බවක් කොහෙද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    චීනේයි රුසියාවෙයි සමාජවාදයක් නැහැ බන් .අන්ත ධනවාදී රටවල් දෙකක් .සමාජවාදී ලේබල් එක ගහගෙන ධන්වාදය යටින් ගෙනියනවා .මොකද දැනට ලොකේ බ්ලිලියනපතියෝ ඉන්න සෙට් එක රටවල් වශයෙන් වෙන් කරොත් පළවෙනි ස්ථානය ඇමරිකාව .ඊට පස්සේ පිළිවෙලින් රුසියාව හා චීනය .ඉතිං සමාජවාදි රටවල් දෙකක කොහොමද බිලියනපතියෝ ඉන්නේ ? එකෙන් පේනවා මුන් කරන්නේ තනිකරම ප්‍රෝඩාව කියලා .අනික සමාජවාදය තියෙන එක රටක්වත් ලොකේ නැහැ ,කෞරු හරි කියාවි උතුරු කොරියාවයි කියුබාවයි සමාජවාදී කියලා .කොහෙත්ම නැහැ මොකද උතුරු කොරියාවේ තියෙන්නේ ඒකාධිපතිවාදයක් .එතකොට කියුබාවේ තියෙන්නේ ඇමරිකාවට එරහිව ගොඬ නැඟිච්ච ජාතිකවාදී බවක් මිසක් සමාජවාදයක් නැහැ .මොකද කාල් මාක්ස්ට ආගම අබින් උනාට කියුබවට එහෙම නැහැ .මොකද කියුබාව රෝමානු කතෝලික රටක් .ඉතිං ලොකේ කිසිම රටක ප්‍රායෝගික සමාජවාදයක් නැහැ .හැබයි අපේ රටේ මේ තියෙන තුප්පහි දූෂිත වාතාවරනය හමුවේ මම ජනතා විමුක්ති පෙරමුණ පැත්තේ ඉන්නවා .විෂේශයෙන් අනුර දිසානයක වගේ අය තව ඕන පාර්ලිමේන්තුවට .

    100% ඇත්ත :)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම කිසි පක්ෂයකට අයිති නැත, පාවෙන චන්දයකි.. ඒ ඒ අවස්ථාවේ චන්දය ඉල්ලන් පුද්ගලයා ඔහුගේ ප්‍රථිපත්ති මත තීරනය කරමි. මේ වනතුරු එක්සත් ජාතික පක්ෂයට චන්දය දී නැත. එකම එක වරක් සන්ධානයට දී ඇත්තෙමි. එකවරක් ජනතා විමුක්ති පෙරමුනටත්, අවසාන චන්දය සරත් ෆොන්සෙකා මහතා පොදු අපේක්ශකයා ලෙස ආ විට ඔහුටත් දී ඇත. ඒ අතරතුර බොහෝ චන්ද කටුගා ඇත. මෙවර ජනතා විමුක්ති පෙරමුනට චන්දය දෙමි.
     
    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    Aduwenna Rate dewala gasa kana ekata denawa........... mokada deshapalane karana hama ekama chuttak hari gasa kana hinda..............:lol::lol::lol::lol::lol::lol::lol: