Help කැම්පස් බෝට්ටුවක් ආවා
මම දැන් කරන්නේ Landscape Architecture මොරටුව කැම්පස් එකේ .මට සබරගමුව කැම්පස් එකේ Computer Information Systems කියන එක ආවා ඒත් දන්නෙ නැහැ Computer Information Systems Course එක හොඳද නැද්ද කියලා.ඒක ගැන දන්න කවුරු හරි ඉන්නවානම් කියනවාද?

Last edited:

. ඒක සඹරගමුවෙ විතරයි තියෙන්නෙ. 80ක් විතර ගන්නව. සාමාන්යෙන් z එක 0.8 විතර තමයි යන්