කැම්පස් බෝට්ටුවක් ආවා

2020isuru

Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    Help කැම්පස් බෝට්ටුවක් ආවා

    මම දැන් කරන්නේ Landscape Architecture මොරටුව කැම්පස් එකේ .මට සබරගමුව කැම්පස් එකේ Computer Information Systems කියන එක ආවා ඒත් දන්නෙ නැහැ Computer Information Systems Course එක හොඳද නැද්ද කියලා.ඒක ගැන දන්න කවුරු හරි ඉන්නවානම් කියනවාද?
     
    Last edited:

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    Computer Information Systems කියල එකක් නම් දන්නැහැ මචො Computing and Information Systems (ආගනනය සහ තොරතුරු පද්ධති) කියල 1ක් තියනව:yes:. ඒක සඹරගමුවෙ විතරයි තියෙන්නෙ. 80ක් විතර ගන්නව. සාමාන්යෙන් z එක 0.8 විතර තමයි යන්නෙ.
    මමනම් හිතන්නෙ ඕකට වැඩිය ආකි හොදයි මචන්. IT එවුන් දැන් හැම පදුරක් පදුරක් ගානෙ
    ඉන්නවනෙ. ඉස්සරහට competition 1 තව වැඩි වෙන නිසා රස්සා ගන්නත් අමාරුවෙයි.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ube field eka hodai den hema ekama IT karanwa ban...hebei architect jobs limited...IT nan mokak hari getagahaganna puluwan...
     
    • Like
    Reactions: 2020isuru

    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    Computer Information Systems කියල එකක් නම් දන්නැහැ මචො Computing and Information Systems (ආගනනය සහ තොරතුරු පද්ධති) කියල 1ක් තියනව:yes:. ඒක සඹරගමුවෙ විතරයි තියෙන්නෙ. 80ක් විතර ගන්නව. සාමාන්යෙන් z එක 0.8 විතර තමයි යන්නෙ.
    මමනම් හිතන්නෙ ඕකට වැඩිය ආකි හොදයි මචන්. IT එවුන් දැන් හැම පදුරක් පදුරක් ගානෙ
    ඉන්නවනෙ. ඉස්සරහට competition 1 තව වැඩි වෙන නිසා රස්සා ගන්නත් අමාරුවෙයි.

    bohoma isthuthi machan comment ekata
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    IT Field ekata nemey machan thanak naththee eeka nisi akarawa nokarapu unta

    aththa dan hama ekama IT karanawa eth hodata balanna IT karana aya ganana wadi misak IT graduates ganana wadi naha ban. eekai seen ekaa. lankawata IT grad la over 8000 year ekakta atleast onee.

    eth okkoma government campus walin saha APIIT SLIIT BIT NIBM okkoma ekathu kalath enne 3000 adu ganak bann.

    IT muludi salary patta adui but wade hariyata karagena 3 4 years yanakota salary pata gaalaa wadi wenawaa:):):)

    • Like
    Reactions: 2020isuru