මම JVP ඔබ ?

මම JVP

  • 1. මමත් එක් වෙමි

    Votes: 149 56.4%
  • 2. මට බැහැ

    Votes: 115 43.6%

  • Total voters
    264

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇයි මේ තරහා ගිහින්? මම අහලා තියෙන විදියට සත්තුන්ටනම් තරහා යන්නෙ රිදුනාම.
    කඩේ යනවා කියන කතාව කාටවත් තවත් එකෙකුට මෙතන කියන්න බෑ. මොකද මම ආණ්ඩුවට කඩේ යනවනම් උඔත් කාට හරි කඩේ යන එක තමා මෙතන කරන්නෙ.

    දේශපාලන පක්ෂයක් තෝරා ගනිද්දි ඔය කියපු ඒවා තමා මිනිස්සු බලන්නෙ. පාන් මිළඅඩු කරයිද? නිකන් කන්න සහනාධාර දෙයිද? බඩු මිළ අඩුවෙයිද කියලා දැන් හිතන අය අඩුයි. මොකද එහෙම හිතලා ජේආර්ට දීලා කාපු ඇට අට මිනිස්සුන්ට තාම මතකයි.

    මරණ බයේ පණ ගැහි ගැහි හිටිය යුද්දෙ ඉවරවුනානම්...
    පිට රටින් හාල් එනකන් කන්න බලන් හිටිය කාලෙ ඉවර කරානම්...
    උඩ පැන පැන බඩවැල් එළියට එනකං බස්වල කැඩිච්ච පාරවල් වල ගිය කාලෙ ඉවරනම්....
    දවසට වරු ගණන් ලයිට් නැතුව හිටිය කාලෙ ඉවර කරානම්...
    ඇතිතරම් රටේ රැකියා සුලබ වෙලා නම්....
    බඩගින්නේ මිනිස්සු මැරෙන්නෙ නැත්නම්...

    මධ්‍යස්ථ සාමකාමී මිනිස්සුන්ට වෙන දැවෙන ප්‍රශ්ණ නෑ.

    තරහා යන්නේද? තරහා යන්නේ උඹලා වගේ ගොන් බූරුවෝ මේ රටේ වැඩි නිසයි, උඹලා වගේ උන් නිසා මේ රට තවත් පස්සට යන නිසයි. මොනවා කරන්නද උඹලට කන්න දුන්නට මොළේ දෙන්න බෑනේ? :no::no:

    මෙතන මම කඩේ යන්නේ බන් හැම දාම මිනිස්සුන්ට වෙන අසාදාරණේ වෙනුවෙනුයි. විපක්ෂේ බලේ නෑනේ බලේ ඉන්නේ ආණ්ඩුව නිසා ආණ්ඩුව අපේ සල්ලි වලින් දුවනවා නං මහින්ද ඇතුළු මෝඩ නඩේට අපි ගෙවන බදු වලින් පඩි හම්බු වෙනවා නන් උන් කරන හොරකන් මැරකන් වලට විරුද්ධව ඇයි බන් කතා කරන්න බය වෙන්නේ??
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    mamath game wagema colombo walath dekama gana dannawa. ubata salli thibbata hamotama salli naha. mamath SE kenek. mata hodata jeewath wenna salary ekak labenawa. a unata minissu jeewath wenna widina duka penawa. anduwe balu haththa karana horakam jada wada penawa. ewa daka daka kata wahan inna baha. ekekge hari mole padana eka ape yuthukama.

    https://www.facebook.com/photo.php?v=610013925746900

    ow kade yanawa thamai. habai uba wage horata nemei elipita. uba thread ekata enne pora talk deegena. anthimata redi naha :dull::dull:

    සිරාවටම මචන් මුන්ට නියම නිවට,වහල් මානසිකත්වයක් මිනිස්සුන්ගේ ඔලුවේ තියෙන්නේ :no::no::no:
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    ආයෙත් සුපුරුදු ඔන්ලයින් සිහින ලෝකෙට ගිහින් වගේ කස්ටිය.

    පේන හැටියට මෙතන යූඑන්පියට සහ ෆොන්සේකාට හිටිය කස්ටිය තමා 90%ක් විතර ජේවීපී වෙලා තියෙන්නෙ.

    යූඇන්පියේ ඡන්ද අඩුවෙයි. ජේවීපියට ඒටික එකතුවෙයි. ආණ්ඩුව හිටිය විදියටම ඉදියි.

    ඒකෙන් විපක්ෂයේ තියෙන තනිපක්ෂයකට ලොකු බලයක් එන්නෙ නෑ.

    මේකෙන් වෙන්නෙ විපක්ෂය තවදුරටත් දියාරුවෙන එක.
    ඒක මොන රටට වුනත් අහිතකරයි.

    හේතුව ජනතාවට පිළිගත හැකි විකල්පයක් තවමත් නැති එක.

    ජේවීපියට දුන්නොත් - ඉතිහාසයේ වගේ විරුද්ධ එකා මරන කැලෑ නීතිය එයිද?
    යූඇන්පියට දුන්නොත් - අයෙත් රටෙන් බාගයක් ලියලා දීලා බටහිර පදේට නැවෙයිද?
    ෆොන්සේකාට දුන්නොත් - හිට්ලර්ට දුන්නා වගේ පන්න පන්න පළිගනීද?

    ඔන්න ඔවා තමා ජනතාවට තියන ප්‍රශ්ණ.
    විරුද්ධ මත දරපු අය මැරුවේ JVP එකෙන් විතරද ?
    1971 කොල්ලෝ 20000 ක් විතර SLFP ආණ්ඩුවෙන් මැරුවේ විරුද්ධ මත දරපු නිසා නෙවෙය්ද ?
    1989 UNP ආණ්ඩුවෙන් කොල්ලෝ 60000 ක් විතර මරල දැම්මේ විරුද්ධ මත දරපු නිසා නෙවෙය්ද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Originally Posted by Kaalidasa
    ආයෙත් සුපුරුදු ඔන්ලයින් සිහින ලෝකෙට ගිහින් වගේ කස්ටිය.

    පේන හැටියට මෙතන යූඑන්පියට සහ ෆොන්සේකාට හිටිය කස්ටිය තමා 90%ක් විතර ජේවීපී වෙලා තියෙන්නෙ.

    යූඇන්පියේ ඡන්ද අඩුවෙයි. ජේවීපියට ඒටික එකතුවෙයි. ආණ්ඩුව හිටිය විදියටම ඉදියි.

    ඒකෙන් විපක්ෂයේ තියෙන තනිපක්ෂයකට ලොකු බලයක් එන්නෙ නෑ.

    මේකෙන් වෙන්නෙ විපක්ෂය තවදුරටත් දියාරුවෙන එක.
    ඒක මොන රටට වුනත් අහිතකරයි.

    හේතුව ජනතාවට පිළිගත හැකි විකල්පයක් තවමත් නැති එක.

    ජේවීපියට දුන්නොත් - ඉතිහාසයේ වගේ විරුද්ධ එකා මරන කැලෑ නීතිය එයිද?
    යූඇන්පියට දුන්නොත් - අයෙත් රටෙන් බාගයක් ලියලා දීලා බටහිර පදේට නැවෙයිද?
    ෆොන්සේකාට දුන්නොත් - හිට්ලර්ට දුන්නා වගේ පන්න පන්න පළිගනීද?

    ඔන්න ඔවා තමා ජනතාවට තියන ප්‍රශ්ණ.

    ෆොන්සේකට ගියෙ unp කුක්කො අද jvp කියල හෙලුව වහගන්ඩ හදන්නෙත් මචන් unp කුක්කො. මෙකෙ එකෙක්ට කට ඇරල කියනඩ බැ තමන් unp කියල.මොකද විපක්ශ නායකය @න්නයෙක් හිනද. ලැජ්ජව වහ ගන්ඩ unp බැල්ලියො ටික මම අරකෙ,මෙකෙ කියනව,එත් ඔකුන් හොරෙන් චන්දෙ දෙන්නෙ unp එකට.:lol::lol: මම වැරැදිනම් බලපන් මාර්තු 29 චන්දෙදි jvp එකට වෙනෙ වැඩෙන් ඔක ඔප්පු වෙනව.:):)
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Fonseka ge arthika Prathipaththiyak nahane......UNP saha Anduwe thiyenne boho durata samana arthika prathipaththi( boho durata nawa liberal). Fonsekage sanvidhanaya echchara thada nathi nisa...oka hariyata lalith athulath mudalige rajaaliya wage ikmanata diyawela yanawa ....

    නැහැ බන් මට හිතා ගන්න බැරි මේ ආණ්ඩුව හොදඊ කියන අය කොහොමද එහෙම කියන්නේ කියලා . ඇ ය් මිනිස්සු ආණ්ඩුවට චන්දෙ දෙන්නේ මෙච්චර රට චාර්ටෙර් කරලා තියද්දි :no::no::no:
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    මේ මත සියල්ලම ආන්ඩුව විසින්ම මිනිස්සුනගේ ඔලුවලට පටවපු මත, 1988න් පස්සෙ ඉපදිච්ච කවුරුවත් JVP කරපු කැරලි වල ඇත්ත තත්වය දන්නේ නෑ නේද. දන්නේ කවුරු හරි කියපු ෙදයක්ෙන්.
    මිනිස්සුන්ට තාමත් හතරැස් ඔලුටික වෙනස් කරගන්න කැමති නෑ ඒකනේ මෙ රටට මෙහෙම වෙලා තියෙන්නේ
    අනිත් මතවාද ෙදකක් ඒ වගේ තමා

    88-89 කාලෙට බරපතල ලෙස මුහුණ දුන්න නිසා ජේවීපියේ තිබුණ භීෂණය තරුණ වයසේදීම හොදින් අත්දැක තිබෙනවා. කවුරුත් අමුතුවෙන් ඔලුවට දාන්න දෙයක් නෑ.
    අනෙක් දෙකත් පරිණත වයසේදීම අත්දැක තිබෙනවා.

    පේනතෙක් මානෙක විකල්පයක් නෑ. ඒකයි ඇත්ත.
    [/QUOTE]
    88/89 JVP භීෂණයක් නෙවෙය් තිබුනේ UNP භීෂණයක් .
    කොල්ලන්ට හැංගිලා ඉන්න උනේ ගෙවල්වලට රෑට අවිත් උස්සන්ගිහින් අතුරුදහන් කල නිසා .
    JVP එකට බයේනම් කොල්ලෝ හැන්ගුනේ නෑ .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැහැ බන් මට හිතා ගන්න බැරි මේ ආණ්ඩුව හොදඊ කියන අය කොහොමද එහෙම කියන්නේ කියලා . ඇ ය් මිනිස්සු ආණ්ඩුවට චන්දෙ දෙන්නේ මෙච්චර රට චාර්ටෙර් කරලා තියද්දි :no::no::no:
    මේ ආන්ඩුවට කිසිම් විකල්පයක් විපක්ශෙ නැ, උන්ට දිල රට බෙදනවට වැඩිය තියෙන ආණ්ඩුව පවත්වාගෙන ගිහින් රට බේර ගැනිම හොදයි කියන දේ මිනිස්සු කල්පනා කරනව. විපක්ශෙ ඉන්නෙ බාශා 10 හරි කමක් නැ ජාතික ගීය කියපන් කියන මීහරක්, විග්නේශ්වරන්ට 13 බලේ දිපන් කියන මීහරක්, සුද්ද ඉස්සරහ දෙකට නැමිල හරි කමක් නැ බලය ගන්ඩ බලන් ඉන්න මිහරක්, එහෙම බලු රැලක් ඉන්න විපක්ශෙට චන්දෙ දෙන්ඩ මෙහෙ මිනිස්සුන්ට මොලේ හොද නැති කමක් නැ,:no::no::no:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.

    මරණ බයේ පණ ගැහි ගැහි හිටිය යුද්දෙ ඉවරවුනානම්...
    පිට රටින් හාල් එනකන් කන්න බලන් හිටිය කාලෙ ඉවර කරානම්...
    උඩ පැන පැන බඩවැල් එළියට එනකං බස්වල කැඩිච්ච පාරවල් වල ගිය කාලෙ ඉවරනම්....
    දවසට වරු ගණන් ලයිට් නැතුව හිටිය කාලෙ ඉවර කරානම්...
    ඇතිතරම් රටේ රැකියා සුලබ වෙලා නම්....
    බඩගින්නේ මිනිස්සු මැරෙන්නෙ නැත්නම්...

    මධ්‍යස්ථ සාමකාමී මිනිස්සුන්ට වෙන දැවෙන ප්‍රශ්ණ නෑ.

    Firstly I respect ur op so pls dont take my reply as an insult :)

    මරණ බයේ පණ ගැහි ගැහි හිටිය යුද්දෙ ඉවරවුනානම්...
    යුද්දේ විකුනනගෙන කාල හැමදාම බලයේ ඉන්න හදන එක වැරදිය් නේද

    පිට රටින් හාල් එනකන් කන්න බලන් හිටිය කාලෙ ඉවර කරානම්...
    ලංකාවේ කන්න තියෙන හාල් වල quality එක ගැන කතා කරන්න එපා machoo අනික කුඹුරු කරන්න ගොවියෝ ඉතරු වෙන එකක් නෑ ලංකාවේ ඔහොම වකුගඩු නරක් වෙනකොට

    උඩ පැන පැන බඩවැල් එළියට එනකං බස්වල කැඩිච්ච පාරවල් වල ගිය කාලෙ ඉවරනම්....
    :lol: පාරවල් හදන්නේ අපිට ආදරේටද comis වලට ආදරේටද ඔහොම නය අරන් පාරවල් හදන්න ඕන එකෙකුට පුළුවන්

    දවසට වරු ගණන් ලයිට් නැතුව හිටිය කාලෙ ඉවර කරානම්...
    CEB එක peoples bank එකට කීයක් nayai ද බන්

    ඇතිතරම් රටේ රැකියා සුලබ වෙලා නම්....
    සාමාන්‍ය මිනිහට රස්සාවල් 2ක් 3ක් වත් කරන්න වෙලා නම් තමන්ගේ පවුල ජීවත් කරන්න

    බඩගින්නේ මිනිස්සු මැරෙන්නෙ නැත්නම්...
    ලංකාවේ බඩගින්නේ මිනුස්සු මැරිලා තියෙනවා කියල අහල නෑ කවදාවත් :rofl:

    :nerd:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මේ ආන්ඩුවට කිසිම් විකල්පයක් විපක්ශෙ නැ, උන්ට දිල රට බෙදනවට වැඩිය තියෙන ආණ්ඩුව පවත්වාගෙන ගිහින් රට බේර ගැනිම හොදයි කියන දේ මිනිස්සු කල්පනා කරනව. විපක්ශෙ ඉන්නෙ බාශා 10 හරි කමක් නැ ජාතික ගීය කියපන් කියන මීහරක්, විග්නේශ්වරන්ට 13 බලේ දිපන් කියන මීහරක්, සුද්ද ඉස්සරහ දෙකට නැමිල හරි කමක් නැ බලය ගන්ඩ බලන් ඉන්න මිහරක්, එහෙම බලු රැලක් ඉන්න විපක්ශෙට චන්දෙ දෙන්ඩ මෙහෙ මිනිස්සුන්ට මොලේ හොද නැති කමක් නැ,:no::no::no:

    විග්නේශ්වරන්ට 13 බලේ දෙන එක වැරදි but උන්ට political resolution එකක් දෙන්න වෙලා තියෙනවා
    ජාතික ගීය සිංහල අයෙ දෙකක් බෑ ඇත්ත එහෙම නම් ටමිල්නාඩු වලත් දෙමලෙන් කියන්න ඕන :angry:

    ඒ වුනාට මහින්දට රට කනවා යුද්දේ තිබ්බ කාලෙට වඩා රට පල්ලට ගිහිල්ලා :frown::frown::frown::frown:

    නැද්ද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විග්නේශ්වරන්ට 13 බලේ දෙන එක වැරදි but උන්ට political resolution එකක් දෙන්න වෙලා තියෙනවා
    ජාතික ගීය සිංහල අයෙ දෙකක් බෑ ඇත්ත එහෙම නම් ටමිල්නාඩු වලත් දෙමලෙන් කියන්න ඕන :angry:

    ඒ වුනාට මහින්දට රට කනවා යුද්දේ තිබ්බ කාලෙට වඩා රට පල්ලට ගිහිල්ලා :frown::frown::frown::frown:

    නැද්ද ?
    ඔය ජාතික ගීය ප්‍රස්නෙ බලපන් jvp ස්තාවරය දෙමලෙනුත් ජාතික ගීය කියන්ඩ ඔනෙලු,එතකොට හරි හමන් සිංහල මිනිහෙක්ට ඔකුන්ට චන්දෙ දෙන්ඩ පුලුවන්ද??? බැ,
    විග්නේශ්වරන්ගෙ කතාවෙදිත් unp jvp කියන්නෙ දිපන් පොලිස් ඉඩම් බලය,සුද්ද කියන්නෙත් ජිනිව යොජනා හරහ ඒක. මුන්ට සිංහල මිනිස්සුන්ට චන්දෙ දෙන්ඩ පුලුවන්ද???
    ඔන්න එතකොට තියෙන එකම විකල්පය මහින්දම තමා.යුද්දෙ තිබ්බ කාලෙට වැඩිය රට හොදයි.
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Meka tama aththa game kadayak karanava vage ayyala mallila set vela ekek badu kiranava anika bill karanava tava ekek salli gannava ohoma ratak geniyanna baa

    Cartoon-eco.jpg
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ඔය ජාතික ගීය ප්‍රස්නෙ බලපන් jvp ස්තාවරය දෙමලෙනුත් ජාතික ගීය කියන්ඩ ඔනෙලු,එතකොට හරි හමන් සිංහල මිනිහෙක්ට ඔකුන්ට චන්දෙ දෙන්ඩ පුලුවන්ද??? බැ,
    විග්නේශ්වරන්ගෙ කතාවෙදිත් unp jvp කියන්නෙ දිපන් පොලිස් ඉඩම් බලය,සුද්ද කියන්නෙත් ජිනිව යොජනා හරහ ඒක. මුන්ට සිංහල මිනිස්සුන්ට චන්දෙ දෙන්ඩ පුලුවන්ද???
    ඔන්න එතකොට තියෙන එකම විකල්පය මහින්දම තමා.යුද්දෙ තිබ්බ කාලෙට වැඩිය රට හොදයි.

    Bombs gihilla minussu maren ne nathi eka hodai ok
    Eth anik mona paththenda ban rata honda athata gihilla thiyenne
    ????
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ඔය ජාතික ගීය ප්‍රස්නෙ බලපන් jvp ස්තාවරය දෙමලෙනුත් ජාතික ගීය කියන්ඩ ඔනෙලු,එතකොට හරි හමන් සිංහල මිනිහෙක්ට ඔකුන්ට චන්දෙ දෙන්ඩ පුලුවන්ද??? බැ,
    විග්නේශ්වරන්ගෙ කතාවෙදිත් unp jvp කියන්නෙ දිපන් පොලිස් ඉඩම් බලය,සුද්ද කියන්නෙත් ජිනිව යොජනා හරහ ඒක. මුන්ට සිංහල මිනිස්සුන්ට චන්දෙ දෙන්ඩ පුලුවන්ද???
    ඔන්න එතකොට තියෙන එකම විකල්පය මහින්දම තමා.යුද්දෙ තිබ්බ කාලෙට වැඩිය රට හොදයි.

    ethakota mevva hoda vadada machan

    pillaiyaan.jpg

    Yudde dinna eka hari eth ita passe Tamil case eka ana gaththe goverment ekamai
    විග්නේශ්වරන් kenek gena 2009 ahala thibbe naa neda ???
    2009 dee human rights council eka gana katha vune naa neda???
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ethakota mevva hoda vadada machan

    pillaiyaan.jpg

    Yudde dinna eka hari eth ita passe Tamil case eka ana gaththe goverment ekamai
    විග්නේශ්වරන් kenek gena 2009 ahala thibbe naa neda ???
    2009 dee human rights council eka gana katha vune naa neda???

    munta owa kiyala wadak naha. :no::no::no:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ethakota mevva hoda vadada machan

    pillaiyaan.jpg

    Yudde dinna eka hari eth ita passe Tamil case eka ana gaththe goverment ekamai
    විග්නේශ්වරන් kenek gena 2009 ahala thibbe naa neda ???
    2009 dee human rights council eka gana katha vune naa neda???

    ana gaththe kohomada? :oo::oo::oo: