ඇයි මේ තරහා ගිහින්? මම අහලා තියෙන විදියට සත්තුන්ටනම් තරහා යන්නෙ රිදුනාම.
කඩේ යනවා කියන කතාව කාටවත් තවත් එකෙකුට මෙතන කියන්න බෑ. මොකද මම ආණ්ඩුවට කඩේ යනවනම් උඔත් කාට හරි කඩේ යන එක තමා මෙතන කරන්නෙ.
දේශපාලන පක්ෂයක් තෝරා ගනිද්දි ඔය කියපු ඒවා තමා මිනිස්සු බලන්නෙ. පාන් මිළඅඩු කරයිද? නිකන් කන්න සහනාධාර දෙයිද? බඩු මිළ අඩුවෙයිද කියලා දැන් හිතන අය අඩුයි. මොකද එහෙම හිතලා ජේආර්ට දීලා කාපු ඇට අට මිනිස්සුන්ට තාම මතකයි.
මරණ බයේ පණ ගැහි ගැහි හිටිය යුද්දෙ ඉවරවුනානම්...
පිට රටින් හාල් එනකන් කන්න බලන් හිටිය කාලෙ ඉවර කරානම්...
උඩ පැන පැන බඩවැල් එළියට එනකං බස්වල කැඩිච්ච පාරවල් වල ගිය කාලෙ ඉවරනම්....
දවසට වරු ගණන් ලයිට් නැතුව හිටිය කාලෙ ඉවර කරානම්...
ඇතිතරම් රටේ රැකියා සුලබ වෙලා නම්....
බඩගින්නේ මිනිස්සු මැරෙන්නෙ නැත්නම්...
මධ්‍යස්ථ සාමකාමී මිනිස්සුන්ට වෙන දැවෙන ප්‍රශ්ණ නෑ.
තරහා යන්නේද? තරහා යන්නේ උඹලා වගේ ගොන් බූරුවෝ මේ රටේ වැඩි නිසයි, උඹලා වගේ උන් නිසා මේ රට තවත් පස්සට යන නිසයි. මොනවා කරන්නද උඹලට කන්න දුන්නට මොළේ දෙන්න බෑනේ?


මෙතන මම කඩේ යන්නේ බන් හැම දාම මිනිස්සුන්ට වෙන අසාදාරණේ වෙනුවෙනුයි. විපක්ෂේ බලේ නෑනේ බලේ ඉන්නේ ආණ්ඩුව නිසා ආණ්ඩුව අපේ සල්ලි වලින් දුවනවා නං මහින්ද ඇතුළු මෝඩ නඩේට අපි ගෙවන බදු වලින් පඩි හම්බු වෙනවා නන් උන් කරන හොරකන් මැරකන් වලට විරුද්ධව ඇයි බන් කතා කරන්න බය වෙන්නේ??

ඡන්දේ





