°•.¸.•°I'm the Last°•.¸.•°

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
:) ඒක හොදයි.ඊටත් වැඩ ලේසියෙන් අඩු කරගතහැකි බීල කෙල්ලට දැනිලා කියවන්න ගත්තම :lol::lol:

නැහැ බන්.එදා මන් චැටක් මැද්දේ සෙට් වුනා දැන් දවස් 3කට විතර කලින්.එකෙක්වත් සද්ද නැතිව උන්ගේ කතා.මම ආව අපහු
1.කෙල්ල ගහයි කොස්සෙන්..:lol:

2.ආ මතකයි මතකයි,පොඩ්ඩක් ටැග් එකක් එහෙම දාලා ක්ලබ් එක පැත්තට වරෙන්,අනික කොල්ලන්ට මේ දවස් ටිකක් බිසි...සොරි හොදේ:(
 
crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    1.කෙල්ල ගහයි කොස්සෙන්..:lol:

    2.ආ මතකයි මතකයි,පොඩ්ඩක් ටැග් එකක් එහෙම දාලා ක්ලබ් එක පැත්තට වරෙන්,අනික කොල්ලන්ට මේ දවස් ටිකක් බිසි...සොරි හොදේ:(
    1. :nerd::nerd:

    2. එල එල එකට කමක් නැහැ:),මචන් මට මේ ටැග් සීන් එකෙන් වෙන දේ explain කරපන් තරහ නැතිව.club එකේනම් මේ දැන් ටැග් වලට ඉඩ නැතිව ඇති
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    1. :nerd::nerd:

    2. එල එල එකට කමක් නැහැ:),මචන් මට මේ ටැග් සීන් එකෙන් වෙන දේ explain කරපන් තරහ නැතිව.club එකේනම් මේ දැන් ටැග් වලට ඉඩ නැතිව ඇති
    පහැදිලි කිරිමක් කරා තේරුනේ නැත්නම් කියන්න,
    ක්ල්බ් එකේ ටැග් ඉවරයි..:(
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පහැදිලි කිරිමක් කරා තේරුනේ නැත්නම් කියන්න,
    ක්ල්බ් එකේ ටැග් ඉවරයි..:(
    පැහැදිලියි මචන් තෑන්ක්ස් :)
    බොන්න හිතුනත් බොන්න එපා:rolleyes:
    :dull:
    මම හිතන් හිටියේ උබ අමද්‍යප බුවෙක් කියලා:dull:

    මොන පිස්චුද:)
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    1. :nerd::nerd:

    2. එල එල එකට කමක් නැහැ:),මචන් මට මේ ටැග් සීන් එකෙන් වෙන දේ explain කරපන් තරහ නැතිව.club එකේනම් මේ දැන් ටැග් වලට ඉඩ නැතිව ඇති
    ටැග් තියෙන්නේ ත්‍රේඩ් සර්ච් එන්ජින් වලට අහුවෙන්න ලේසිවෙන්න:yes:
    ඒත් එලකිරියේ එහෙම නෑ.ෆන් එකට ටැග් දාන්නේ :rolleyes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    බොන්න හිතුනත් බොන්න එපා:rolleyes:

    මම හිතන් හිටියේ උබ අමද්‍යප බුවෙක් කියලා:dull:
    පෙබරවාරියේ නම් එක දවසයි
    සාමන්යෙන් වැඩිම උනොත් මාසෙට 4 පාරයි...:P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ටැග් තියෙන්නේ ත්‍රේඩ් සර්ච් එන්ජින් වලට අහුවෙන්න ලේසිවෙන්න:yes:
    ඒත් එලකිරියේ එහෙම නෑ.ෆන් එකට ටැග් දාන්නේ :rolleyes:

    එලස් තෑන්ක්ස් මචන් :)