Arrow (TV Series 2012) ~ weekly updates ~

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    rs_560x373-140228093132-1024.the-flash-mh.022814.jpg

    First Look At Grant Gustin As Flash....

    the-flash-grant-gustin-cw-600x400.jpg
     
    Last edited:

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    Arrow S02E15 HDTV x264 | The Promise

    LsuY4.jpg

    ඔන්න සති රුසියාවේ තිබ්බ මොකක්ද ඔලිම්පික් එක ඉවර කරලා සුපුරුදු පරිදි ඇරෝ කතාව ආවා !

    අද කතාව නං අනිවාර්යෙන් බලන්න ඕනේ !! බලන්න වටිනාම එකක් :) වෙන විදියට කියනවා නං ඇරෝ සීසන් 02 අවසානයේ ආරම්භය එහෙම නැත්තන් සිංහලෙන්ම කිව්වොත් road to season finale starts from today :rofl:

    අද කතාව ගැන කිව්වොත් මේකෙදි අපිට DC යුනිවර්ස් එකේ එදා මෙදා තුර දකින්න ලැබෙන මතකයේ රැදෙන සිදුපිම් දෙකක පෙන්නනවා
    ඔලිවර් විසින් ග්‍රීන් හුඩ් එක පැලද ගන්න එක හා ස්ලේඩ් විල්සන් මුල්ම වරට මාස්ක් එක දාගන්න එක :)

    ඒ එක්කම මේ කතාංගය සම්පුර්ණයෙන්ම යන්නේ දුපතේ සිතුවන සිදුවීම් එක්ක
    දුපතේ 80% වර්තමානයේ 20%

    ඒ එක්කම ස්ලේඩ් ඔලිවර්ට් ට මතක් කරනවා ඔහු විසින් මිඉට වසර 5කත කලින් උන පොරොන්දුවක් හා අයි තමා ඔලිවර්ගේ වර්තමානයට ආවේ කියලා :)

    මිට වඩා කියන්නේ නෑ කට්ටිය ඩවුන්ලෝඩ් කරලා බලන්න

    Code:
    http://kickass.to/arrow-s02e15-hdtv-x264-chamee-t8844509.html
    size : 130.12 mb

    මන් ඊළඟට දාන පොස්ට් දෙක තුනත් අනිවාර්යෙන් කියවන්න
     
    • Like
    Reactions: Nebuchadnezzer

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    SPOILER ALERT

    කට්ටියම දන්නවනේ ඊළඟ කතාංගය නම් කරලා තියෙන්නේ Suicide Squad කියලා. අද කතාංගය ඉවර උනාට පස්සේ ඊලංග කතාංගය ගැන ප්‍රොමෝ වීඩියෝ එකක් විකාශය උනා ඔන්න එතනින් තමා මේක එන්නේ

    එකෙනුත් මෙන්න මේ පින්තුරයේ ඉන්න කෙනා ගැන තමා මේ ප්‍රශ්නේ එන්නේ

    suicide-squad-harley-maybe.png

    ගොඩක් අයට ආපු ප්‍රශ්නයක් තමා කව්ද මේ කියන එක සමහරක් ඇය එක එක තියරි ගෙනාවා එත් දැනට පිළිගන්න තියරි එක තමා මේ රුපේ ඉන්නේ Harley Quinn කියන එක :)

    CW එකෙන් පුළුවන් තරඟ උත්සහ කරනවා මේ ඉන්නේ Harley Quinn නෙමේ කියන්න. ඒ එක්කම තව කතාවක් යනවා මේ ඉන්නේ වෙන කවුරුත් නෙමේ ඔරකල් එහෙම නැත්තන් බාබරා කියලා

    අපි බලපු නේද මේ කවුද කියලා

    Harley Quinn Wage Thamaa Bn...
    :love::love::love:
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා

    Harley Quinn Wage Thamaa Bn...
    :love::love::love:

    matath mulinma hithune ehema thama :) but me episode ekata passe enne birds of pray episode eka nikamata hithenawa babarada kiyalath

    *spoiler alert*

    birds of pray episode ekata passe episode eke name eka "deathstroke" wagema birds of pray episode eka iwara wenne amanda awilla Suicide Squad set ekata mission ekak bara deela e wena mukuth neme slade wa maranna :D
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    matath mulinma hithune ehema thama :) but me episode ekata passe enne birds of pray episode eka nikamata hithenawa babarada kiyalath

    *spoiler alert*

    birds of pray episode ekata passe episode eke name eka "deathstroke" wagema birds of pray episode eka iwara wenne amanda awilla Suicide Squad set ekata mission ekak bara deela e wena mukuth neme slade wa maranna :D
    Man Nam Hitanne Ne Barbara Gorden Kiyala, Photo Eka Dakka Gaman Matak Wenne Harley Quinn wa.
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Arrow S02E15 HDTV x264 | The Promise

    LsuY4.jpg

    ඔන්න සති රුසියාවේ තිබ්බ මොකක්ද ඔලිම්පික් එක ඉවර කරලා සුපුරුදු පරිදි ඇරෝ කතාව ආවා !

    අද කතාව නං අනිවාර්යෙන් බලන්න ඕනේ !! බලන්න වටිනාම එකක් :) වෙන විදියට කියනවා නං ඇරෝ සීසන් 02 අවසානයේ ආරම්භය එහෙම නැත්තන් සිංහලෙන්ම කිව්වොත් road to season finale starts from today :rofl:

    අද කතාව ගැන කිව්වොත් මේකෙදි අපිට DC යුනිවර්ස් එකේ එදා මෙදා තුර දකින්න ලැබෙන මතකයේ රැදෙන සිදුපිම් දෙකක පෙන්නනවා
    ඔලිවර් විසින් ග්‍රීන් හුඩ් එක පැලද ගන්න එක හා ස්ලේඩ් විල්සන් මුල්ම වරට මාස්ක් එක දාගන්න එක :)

    ඒ එක්කම මේ කතාංගය සම්පුර්ණයෙන්ම යන්නේ දුපතේ සිතුවන සිදුවීම් එක්ක
    දුපතේ 80% වර්තමානයේ 20%

    ඒ එක්කම ස්ලේඩ් ඔලිවර්ට් ට මතක් කරනවා ඔහු විසින් මිඉට වසර 5කත කලින් උන පොරොන්දුවක් හා අයි තමා ඔලිවර්ගේ වර්තමානයට ආවේ කියලා :)

    මිට වඩා කියන්නේ නෑ කට්ටිය ඩවුන්ලෝඩ් කරලා බලන්න

    Code:
    http://kickass.to/arrow-s02e15-hdtv-x264-chamee-t8844509.html
    size : 130.12 mb

    තෑන්ක්ස් මචං... +9 :)
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    But because producers recently nixed plans to make a backdoor pilot in the 20th episode of Arrow — opting instead to do a standalone Flash pilot — where does that leave the story of Barry Allen in the Arrow-verse? “In the back half of the year, you hear about what happened to him in the way that you’re hearing now about S.T.A.R. labs on the periphery,” assures Berlanti.
    Meanwhile, he says, they’re still determining whether Allen will appear in episode 20 in some way but current plans have the episode not diverging from the action of the season. “In some ways making that the backdoor pilot made things a little harder because we had to make a right turn from our ongoing story to incorporate that. In some ways, this has freed us to take the Flash and just do the Flash separately,” Kreisberg says.
    Another benefit? They have a little more time to introduce the Flash’s suit. “We knew that if we did episode 20 as its own standalone episode, we’d have to find a real reason for people to — in addition to the quality of the show — to come back in episode 1 [of Flash], ” said Berlanti. “When you make a standalone pilot , you sort of have to remake the pilot [in the first episode of the other show]. For notes on how difficult this is, ask [Vampire Diaries/Originals creator] Julie Plec. So we thought the suit would be a perfect way to introduce that in time span between [episode] 20 and [episode] 1 [of Flash]. That will be in the pilot episode now.”

    Entertainment Weekly
     
    Last edited: