මචන් මම ලගදි ඉදන් COD 4 එක online play කරනවා.හොදට වැඩ නමුත් මට හිතෙනවා slow වගේ කියලා
මගේ දැනට machine එකේ තියෙන්නේ පහත performance
Processor Intel(R) Core(TM)2 Duo CPU T6670 @ 2.20GHz, 2201 Mhz, 2 Core(s), 2 Logical Processor(s)
RAM = 2GB
VGA shared Adapter Type Mobile Intel(R) 4 Series Express Chipset Family, Intel Corporation compatible, Adapter RAM 798.01 MB (836,771,840 bytes)
මචන් game එක ON කරහම slow ගතියක් නැ ඒ කියන්නේ option හදන්න එහම හොදට පුළුවන් , server එකට log වුනාට පස්සේ mouse එකේ movement ඉස්සලට වඩා slow වෙනවා.එත් game එක play කරන්න පුළුවන්,නමුත් රැට game එක play කරන්න ආවම කට්ටිය අඩුයි වගේ නම් mouse එකේ movement වේගය වැඩි වෙනවා
මොකද්ද මචන් අවුල ????????