Thank you MR President your huge support by not coming to watch Asian Cup Finals....



















පට්ට යකෝව්...! මේක නං පත්තරේ දාන්න වටින සීන් එකක්...!!
එලකිරි ක්‍රිකට් ගැන්සියේ වස් කවි සෙත් කවි ඔක්කොම ලෙසටම වැඩ කරල....
ඔන්න එහෙනං ශ්‍රී ලංකා ටීම් එක කප් එකත් ඉස්සුවා...!
ත්‍රෙඩ් එක ඔපන් කරපු සහෝදරයටත් සුබ පැතුම්...!

Thank you MR President your huge support by not coming to watch Asian Cup Finals....

බුදු මාමේ...
ඊ ළග සැරෙත් අපේ එවුන් ෆයිනල් එකක් සෙල්ලම් කරනකොට උඹ හයිවේ එකක් ඕපන් කරපන් ලංකාවේ ඉදන්.
එතකොට අපි මැච් එකත් දිනනවා.
උඹේ හයි වේ ටිකත් හැදෙනවා.

