අද ෆයිනල්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අද ෆයිනල් මැච් එකනේ. මාමත් ලංකාවේ නේද? :P එහෙනම් දිනන්න වැඩි අවස්ථාවක් තියනවා.
    පකිස් බූරුවෝ ටික අඩු ගානට කඩාගෙන දෙවෙනියට බැට් කරානම් හොදයි. ඔන්න එදා වගේ වස්කවි කියනවනම් සෙට්වෙමු.
    :lol:

    afridi_out.jpg


    afridi-reuters-142816-640x480-640x480.jpg


    44479784.jpg
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :lol::lol:එල එල එදා වගේ තනි ඇහැට ඇඬෙන පට්ට වස් කවි ටිකක් දාමු යාළුවනේ....!:rofl::rofl:

    මැච් එක නොබැලුවත් වස් කවි ටික බලන්න අපි අනිවා එනෝ.....!!
    :nerd::nerd:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :lol::lol:එල එල එදා වගේ තනි ඇහැට ඇඬෙන පට්ට වස් කවි ටිකක් දාමු යාළුවනේ....!:rofl::rofl:

    මැච් එක නොබැලුවත් වස් කවි ටික බලන්න අපි අනිවා එනෝ.....!!
    :nerd::nerd:

    ඔන්න එහෙනම් පලවෙනි වස්කවිය මගෙන්

    දාන දාන බෝල හෙනගෙඩි මෙන්ම පෙනීයන්
    බැට් එක අල්ලන උන්ගෙ අත්ම වෙව්ලපං
    පකිස්තානුවො ටික 0 වටම දැවීයන්
    උන්ගෙ කඩුලු ටික එකපිට එකම කැඩියන්
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අන්න මහරජා රමසි රහමන් ලගට ගිහිං වල්ලේ මයිල් එහෙම බානවාළු
    දවල්ට බන්ගලිදේෂ් යන්න :(