ඔයාටත් මෙහෙම ප්‍රශ්න තියෙනවද?

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    ඔයාටත් මෙහෙම ප්‍රශ්න තියෙනවද?

    අනේ මන්ද බන් මම කෙල්ලෙක් එක්ක සිරා Love කරන්න පටන් ගත්තේ 2010 ඉදන් දැන් මගේ Love එකට 4 years වෙනව මගේ කෙල්ල ලොකු ලස්සනක් නැහැ බන්. මගේ යාලුවෝ ඔක්කොම කිව්වේ උබට ඔයිට වැඩිය හොද කැල්ලක් Set කර ගන්න පුළුවන් කියල අනේ මන්ද මට හිතුන එයා හොදයි කියල ඉතින් එයා මට වැඩිය 2 Years බාලයි මම හැම සතේම මගේ වියදම් කර බන් එයාට අදටත් මගේ අතේ සත පහක් නැහැ ඉතුරු කරල. ඉල්ලන හැමදේම අරන් දුන්න ආස ඔක්කොම දේවල එයා වෙනුවෙන් කරා. මට හොද job එකක් තියෙනව ඒත් ඒකෙන් මට ගෙයක් හදල කාර් එකක් ගන්න බැහැ බන් හැබයි මට Shape එකේ ජීවත් වෙන්න ඇති. ඔහොම යනකොට මම එපා කියද්දි කියද්දිම මෙයා Sri Lanka Air Line එකට Join වුනා Air hostess කෙනෙක් විදිහට හොද Salary එකක් තියෙනව දැන් දාන්නේ ලොකු Talk මට Bike එකක් තියෙනව එයා ඉන්නේ සීදුවේ මම හැමදාම Bike එකේ එයාව ගිහිල්ල දාල තියෙනව Class යන දවස්වල ඉදලම දැන් Bike යන්න අදිමදි කරන්ව එයාට අමාරුලු. අපේ අයියට Car එකක් තියෙනව ඒකෙත් ඉතින් මම යනව සමහර දවස්වලට දැන් එයා ගොඩක් වෙනස් වෙලා හැබයි එයා නරක කෙනෙක් නෙමෙයි අනේ මන්ද මට නම් එපා වෙලා තියෙන්නේ. එයා කියනව ලොකු ගෙයක් ඕනේලු කාර් එකක් ඕනේලු එයා ඔක්කොම කරන්නම්ලු නොකිය කියන්නේ මගෙන් වැඩක් නැහැ කියලද බන්? එයා ගාව ලක්ශ ගනන් සල්ලි ඇති කවදාවත් මම සත පහක් අරගෙන නැහැ මචන් දැනටත් මම තමයි හම්බුනහම උනත් වියදම් කරන්නේ එයත් කරනව මේ ලගදි ඉදල මොකද දැන් ඉස්සර කාපු තැන් වැඩක් නැහලූ :( මේ සල්ලි ලං වෙන්න කලින් අපි ගොඩක් සන්තෝ සෙන් හිටිය මට ඒ දවස්වල තක් වෙනකොට ගොඩක් දුකයි බස් එකේ පස්සේ සීට් එකට වෙලා කොච්චර ආදරෙන් හිටියද ? දැන් ඉස්සර දෙයක් මම මතක් කරොත් කියන්නේ අපි දැන් පොඩි ලමයි නෙමෙයි ඒව මහ විකාර කියල. එයාගේ ගෙදරිනුත් මට එච්චර කැමත්තක් නැහැ එයාගේ ගෙදරයි අපේ ගෙදරයි දන්නව එයාගේ අම්මනම් කියල තිබ්බේ එයා කැමති හින්ද කැමති උනා කියල අවුරුදු 4 තිස්සේ මම බස් එකේ බයික් එකෙයි රැ ජාමෙට මෙයාව ගිහිල්ල දාල ඇවිල්ල තියෙනව ගෙදර ලගටම ගිහිල්ල කවදාවත් එයාගේ අම්ම හරි තාත්ත හරි ගෙදරට කතාකරල වතුර විදුරුවක් වත් දිල නැහැ අදටත්. මේව ගැන කතා කරොත් වෙන්නේ අම්මලට වචනයක් වත් කියන්න එපා කියල මගේ ඇගට කඩාගෙන පනිනව. මම අද වෙනකම් උබ කියලවත් එයාට කතා කරල නැහැ මොකද මම ඒතරම් ආදරේයි. මට හිතා ගන්න බැටි ඇයි මට මෙහෙම වුනේ කියල මගේ යාලුවෝ හිතන් ඉන්නේ එයාගේ ගෙදරින් මට කැමති මම එයව බස්සල ගෙදර ටිකක් වෙලා ඉදල එනව කියල නමුත් එයා ගැන මම එහෙම කාත් එක්කවත් වැරදි කියන්නේ නැහැ. මම වෙන කොල්ලෝ ජීවිතේට කරන්නේ නැති දේවල් මම මෙයා වෙනුවෙන් කරල තියෙනව. මට ගොඩක් කෙල්ලෝ හම්බෙලා තියෙනව මෙයාට වැඩිය ගොඩක් ලස්සන නමුත් මම මෙයාව අත අරින්න හිතුවේ නැහැ මට Double Game ගහන්න තිබ්බ මම හෙම කොල්ලෙක් නෙමෙයි. අනේ මන්ද දැන් මම දිගට හරහට රට යන්නවත් Try කරනව මොකද මට මෙහෙ ඉදල තේරුමක් නැති හින්ද... Normal කෙල්ලෙක් හිටිය නම් ඉවරයි කියල හිතෙනව දැන් පරක්කු වැඩි අනේ මන්ද මම මොනා කරන්නද කියල හිතා ගන්න බැරුව ඉන්නේ. :( උබල මොනාද මේ ගැන හිතන්නේ? මගේ හිත හොදටම රිදිල තියෙනේ දැනුත් එයා වෙන රටකට ගිහිල්ල තියෙනේ දැනුත් මට ගොඩක් පාලුයි මචන්. :(
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මචං කොල්ලෙක්ට කරන උදව්වක් හැටියට ඇතුලෙන් මොකක් හරි සෙට් වෙලාද කියලා හොයලා දෙන්න පුලුවන් කැමතිනම් කෙල්ලගේ නම එවහන්.මගේ එයාර් හොස්ටර්ස් කන්ටැක්ට්ස් දෙකක් තියෙනවා ඇතුලේ.යකෝ සීදූවේ අපේ ගෙවල් පාරෙත් කෙල්ලෙක් ඉන්නවා එයාර් හොස්ටර්ස් උඹ එයා ගැන නෙමෙයිනේ කියන්නේ.?
     
    Last edited:

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    මචං කොල්ලෙක්ට කරන උදව්වක් හැටියට ඇතුලෙන් මොකක් හරි සෙට් වෙලාද කියලා හොයලා දෙන්න පුලුවන් කැමතිනම් කෙල්ලගේ නම එවහන්.මගේ එයාර් හොස්ටර්ස් කන්ටැක්ට්ස් දෙකක් තියෙනවා ඇතුලේ.යකෝ ලියනගේමුල්ලෙ අපේ ගෙවල් පාරෙත් කෙල්ලෙක් ඉන්නවා එයාර් හොස්ටර්ස් උඹ එයා ගැන නෙමෙයිනේ කියන්නේ.?

    Thanks නැහැ උබ කියන්නේ වෙන කෙනෙක්. මට එයාගේ වැරදි හොයා ගන්න ඕනේ නැහැ බන් එයා එහෙම කෙනෙක් නෙමෙයි එක මට ඉර හද වගේ විශ්වාසයි, මාව එපා නම් මාව දාලයයි ඒක මට නවත්වන්න බැහැ. මම ආදරේ කරන කෙල්ලව මම සැක කරන්නේ නැහැ. මට දුකයි බන්.
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    එයා හොස්ටස් කෙනෙක් නම් අහන්නත් දෙයක්ද. හොදට ඉන්න කෙල්ලෝ ඔය සෙට් එකට වැටුණාම පොෂ් එක ඔලුවට ගහල ලොවෙත් නැති ජන්ජාල කරනව.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Thanks නැහැ උබ කියන්නේ වෙන කෙනෙක්. මට එයාගේ වැරදි හොයා ගන්න ඕනේ නැහැ බන් එයා එහෙම කෙනෙක් නෙමෙයි එක මට ඉර හද වගේ විශ්වාසයි, මාව එපා නම් මාව දාලයයි ඒක මට නවත්වන්න බැහැ. මම ආදරේ කරන කෙල්ලව මම සැක කරන්නේ නැහැ. මට දුකයි බන්.

    As you wish machan :) ඒත් කෙල්ලන්ව ඔච්චර විශ්වාස කරන්න එපා.උන්ට වෙනස් වෙන්න යන්නේ තත්පර ගානයි.මොනා හරි උදව්වක් ඕනේ උනොත් දාපන් මැසේජ් එකක්.ඔක්කොම හොඳට වෙන්න කියලා ප්‍රර්ථනා කරන්නම්.
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    machan man mehema kiyanne na lesiyata..eth kella waradi..me thathwe uda ubath ekka inna eka dan kellata madi kamak wage danila thiyanawa..mehema deyak oluwata awata passe wadak na ban..uba kochchara kella hodai kiya kiya sudda kalath..ubatama danenawane salli lan weddi kella ubawa magarinawa kiyala..thawa mona kathada ban..aththa adareta mehema dewal karanna ba machan..uba hitha hadagena jewithe issarahata palayan..adarei kiya kiya aurudu ganan laga inna hamoma aththata apita adare na ban..
    Hitha haiya karaganin jaya wewa saho..
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Thanks නැහැ උබ කියන්නේ වෙන කෙනෙක්. මට එයාගේ වැරදි හොයා ගන්න ඕනේ නැහැ බන් එයා එහෙම කෙනෙක් නෙමෙයි එක මට ඉර හද වගේ විශ්වාසයි, මාව එපා නම් මාව දාලයයි ඒක මට නවත්වන්න බැහැ. මම ආදරේ කරන කෙල්ලව මම සැක කරන්නේ නැහැ. මට දුකයි බන්.
    ira hada wage nam wishwasha karanna yanna epa machan:baffled::baffled::baffled:
    air hosters la narakama nam ne,eth harima lesiy...
    uba seka karanna epa,eken ube le narak wenne,hodamade thamai,iwasala idala balapan eki monada karanne kiyala,ekima teeranaya karai.uba salenne nethuwa idahan.
    best of luck bro,

     

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    sry machan wechcha deta...eth mata hithaganna behe oho wenas wenne mona hithakinda kiyala...mageth love eka break una e kendara seen nisa...math down una godak math dip eka pawa cancel karagena eyawa sathutin thiyanna nokala deyak ne...dan ithin una padam igenagena innawa...dan hamadema mama maddyasthawa balanne mata wela thiyena dewal ekka...matath hamadema nathi una...adatath idala hitala mathak wenawa...ethakota dukai...bonna nam epa...mata duka daraganna bariwa beela thiyenwa athi tharam...me redda cigerrete eka thama nwaththaganna bari loku dukaka awama smoke karanna hithenawa...danata nawathhtagena innawa tama 2days...yaluwo ekka fun ekak ganin trip ekak yanna...kawda hitiyath api marenawane machan...hamadema dukak withrai...sathuta kiyala deyak nehe machan me loke...ewa thawakalikai...habai mamanam godak sathutu wenwa nathi bari ayta udaw karala...komahari rata yanna labenna kiyala wish karanawa...
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔය ජොබ් එකට යන කෙල්ලෝ (හැමෝම නෙමේ) ගොඩක් වෙලාවට brainwash වෙනවා ජොබ් එකට ගියාට පස්සේ . පොෂ් වෙන්න ගිහින් චා වෙන එක තමයි ගොඩක් කෙල්ලොන්ට වෙන්නේ . එත් කවදාවත් උබව දාල යන්න හදන දෙයක් බලෙන් තියා ගන්න හදන්නත් එපා . ගොඩක් කෙල්ලෝ වෙනස් වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඕන කෙල්ලෙක් කැමති බන් හොඳ life එකකට එත් සල්ලි පස්සෙම දුවන උන් නම් වැඩක් නැහැ .කලබල වෙලා වැරදි තීරණ ගන්නත් එපා .
    291880_123419447760615_1130449887_n.jpg

    dont-depend-on-anyone-quote.jpg
     

    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    uba ai air hoster yawwe? uba moda une etana. ubata e level ekat yanna bane. ekit dan one etana tiyena level eka.ekita dan proposal enawa ati. air hoster select wenne na lassana nattan. ubta hita hadaganna taramata hoda wei. godaak lokuwata balaporottu tiga nogena yana widihata yanna deepan. tika dawasakin eki tiranayak gani..sory machan ubata una deta.. etana tiyena culture eka hatpasinma wenas. watta wate yanawa kiyana eka newei. ehema nokara tamange wadak karagena e salary eken goda yana kello innawa..
     

    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    anika machan yannama nam try eka yanna deepan...ubata puluwan hita hadaganna.. uba kollekne..dukai affair ekk break wena ekata..ekat ulpandam denawa newei. atta katawa kiwwe..perentsla unat ohom salakanawanam etana awulak tiyenawa. 4 yrs ne machan..
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    මචන් උබට කෙල්ලව 100% විශ්වාස උනත් කෙල්ල ගැන මිට වඩා වටින් පිටින් හොයලා බලපන්. කෙල්ලෝ කියන ජාතිය හිතාගන්නවත් බැරි තරම් ඉක්මනට වෙනස් වෙනවා බන්. :( ඒ සම්බන්දයෙන් මටත් හොදට අත්දැකීම් තියෙනවා. :frown: දෙයක් වෙන්න තියනවා නම් එක කොහෙත්ම නවත්තන්න බැ බන්. යනවා නම් යන්න දීපන්. බලෙන් තියාගන්න හදන්න එපා. අනික මචන් උබ කියපු විදිහට උබට දැන් කෙල්ලට වඩා සිරා කෙල්ලෙක් සෙට් කරගන්න පුළුවන් නම් ඇන්ඩ් උබට හොද job එකක් තියෙනවා නම් කිසිදේකට බය වෙන්න එපා. උබ demand එකේ ඉදපන්. :rolleyes:
    When someone walks out of your life. let them. They are making more room for someone better to walk in. :yes::yes::yes:
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මචන් ජීව්තේට ඔය ජොබ් එක කරන කෙල්ලෙක් බඳින්න එපා.. අත්දැකීමෙන් කියන්නේ.
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Godak kello salli dakkama wenas wenawa ban...
    mama kamati na oya gana kata karanna...
    I also have same kinda experience (10 years)..
    If she wanna go just let her go...
    you'll definitelty find a person who loves only you, not for ur money or job.
    Experience eken kiyanne.. mata kalin kella nati una kiyala dukak na mokada eeta wada hoda mata love karana kellek mata hambuna...
    :love::love::love::love::love::love:
    PS: Ubata e kella gana wistara or monahari deyak hoyaganna one nam PM ekak dapan meke danne natuwa...​
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,582
    1,459
    113
    Sri Lanka
    dukai machan.
    loka sobawe ohoma thamai.
    ganu hommamai.

    dan uba beela pissu kelinna lasthi wenna epa.
    ubage ahinsaka demapiyan wenuwen de3yak karapan.