මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මිනිස්සු මැරිලා නැතුව උස්සලානම් කමක් නැ.. එත් ඔච්චර ලොකු එකක් හොරෙන් ගෙනියන්නත් අමාරුයි නේද.. :oo:අනේ මන්ද දැන් දවසකටත් වැඩි.. මටනම් හිතෙන්නේ මුහුදට වැටිලා ඇති කියල :(:(

    ට්‍රැකින් ගැජට් ටික ඔෆ් කරලා පහලින් ගියානම් රේඩාර් වලටත් අහුවෙන්නේ නැ ලු නේද
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සමහරවිට වැරදීමකින් මිලිටරි මිසයිලයක්වත් වැදුනද දන්නේ නැ, ඔයිට කලින් පැසෙන්ජර් ප්ලේන් එකකට එහෙම ව්ලා තියනවලු කොරියන් එයාර්ලයින් එකේ.. රුසියාවේ ෆයිටර් ජෙට් එකක් වැරදීමකින් පතබාලා.. ඔක්කොම මැරුනලු.. :(:(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මටත් නම් එහෙම හිතෙනවා, මුන් ට්‍රැකින් ගැජට් ටික ඔෆ් කරවලා පයිලට් පිටින්ම ප්ලේන් එක කොහාටහරි ගොඩ බාලා වගේ..

    :yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒකත් ඇත්ත, ග්‍රවුන්ඩ් රේඩාර් වලට අහු වෙන්න එපැයි.
    ඉස්සර කොටි ප්ලේන් ආවෙ මචං රේඩාර් වලට අහු නෙවෙන විදියට පහතින්. ඒත් ඉතින් මේක අලි තඩි ප්ලේන් එකක්නෙ නේද :(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කොහෙට හරි දූපතකට ගොඩ බැවද දන්නේ නැ, ඔය ඉන්දුනීසියාවේ බාලි හරියෙ තියනවා දූපත්.. හැබැයි ඉතින් මොකටද කියලා හිතා ගන්න අමාරුයි. කොක උනත් මුන් කලින් කිව්ව වියට්නාම් වලට හදිස්සියේ ගොඩ බැවා කියලා පස්සේ එහෙම නැ කිව්වා..
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ට්‍රැකින් ගැජට් ටික ඔෆ් කරලා පහලින් ගියානම් රේඩාර් වලටත් අහුවෙන්නේ නැ ලු නේද

    Passenger Aircrafts echchara pahalin yanna ba ne?
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඉස්සර කොටි ප්ලේන් ආවෙ මචං රේඩාර් වලට අහු නෙවෙන විදියට පහතින්. ඒත් ඉතින් මේක අලි තඩි ප්ලේන් එකක්නෙ නේද :(

    ඩිසෙන්ඩ් එකක් කලත් ඒක රේඩාර් වලට අහුවෙනව. එක පාර අඩි 35000 ඉදන් පාතට එන්න බෑ...
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    බලපන් ඔක එක්කම තව ප්ලේ සැහෙන්න තියනවා, කාලගුනේ අවුලක් නම් උන්ටත් දැනෙන්න ඔනා, කාර්මික දොශයක් නම් පයිලට්ට කතා කරලා කියන්න බැරි කමක් නැ. එක්කො අර හොරාට නැගපු උන් ප්ලේන් එක හයිජැක් කලා, එහෙම නැත්තම් පයිලට් සියදිවි හානි කරගන්න මොකක් හරි කලා. මේ වගේ දේවල් වෙන්න පුලුවන් කියල එක්ස්පර්ට් පොරවල් කියනවා

    ප්ලේන් ගොඩක් තියෙනවා දැක්කට බන් ලගට කරාම ඈතින් නේද තියෙන්නේ

    එහෙමනම් හයිජැක් කරන්න ගිහින් වැඩේ වරදින්න ඇති.. ඕක බාන්න පොඩි තැනකත් බෑනේ...
    පයිලට් සියදිවි නසා ගත්තනම් අනිත් පයිලට්ට මොකක් හරි කරන්න පුළුවන් කමක් තියෙන්න ඇති නේද.. අඩුමගානේ සිග්නල් එකක් වත් ...

    http://www.flightradar24.com/data/flights/mh370/#2d81a27
    මේකෙ තියෙන විදිහට ටික දුරයි ගිහින් තියෙන්නත්..
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉස්සර කොටි ප්ලේන් ආවෙ මචං රේඩාර් වලට අහු නෙවෙන විදියට පහතින්. ඒත් ඉතින් මේක අලි තඩි ප්ලේන් එකක්නෙ නේද :(
    එකක්වත් හිතාගන්න බැ, සාක්ශි කිසි දෙයක් නැනෙ.. පයිලට් කතා නොකරපු එක තමා ප්‍රබලම සාක්කිය ඇතුලේ හයිජැක් සීන් එක වෙන්න ඇති කියලා හිතන්න පුලුවන්..

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඒක මටත් පැහැදිලි මදි "air turn back" කියන එකේ තෙරුම මොකක්ද කියන්න දන්න කෙනෙක් ඉන්නවද?

    mokak hari malfunction ekak/ malfunction ekak kiyala suspect karama plane eka apahu departed wechcha air port ekata ena eka thamai air turn back
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ප්ලේන් ගොඩක් තියෙනවා දැක්කට බන් ලගට කරාම ඈතින් නේද තියෙන්නේ

    එහෙමනම් හයිජැක් කරන්න ගිහින් වැඩේ වරදින්න ඇති.. ඕක බාන්න පොඩි තැනකත් බෑනේ...
    පයිලට් සියදිවි නසා ගත්තනම් අනිත් පයිලට්ට මොකක් හරි කරන්න පුළුවන් කමක් තියෙන්න ඇති නේද.. අඩුමගානේ සිග්නල් එකක් වත් ...

    http://www.flightradar24.com/data/flights/mh370/#2d81a27
    මේකෙ තියෙන විදිහට ටික දුරයි ගිහින් තියෙන්නත්..

    ඔව්, flightradar24 එකේන් තමයි මුලින්ම ඇත්ත කිව්වේ, ප්ලේන් එක ගියේ විනාඩි 40යි කියලා.. මැලේශියන් එයාර්ලයින් එකේ උන් කිව්වේ පැය දෙකක් ගියා කියලා.. හොදටම තෙරෙනවා ඒක බොරුවක් කියලා. ඔය දුර යන්න ඔකට පැය දෙකක් යන්නේ නැ කියටවත්,
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සමහරවිට වැරදීමකින් මිලිටරි මිසයිලයක්වත් වැදුනද දන්නේ නැ, ඔයිට කලින් පැසෙන්ජර් ප්ලේන් එකකට එහෙම ව්ලා තියනවලු කොරියන් එයාර්ලයින් එකේ.. රුසියාවේ ෆයිටර් ජෙට් එකක් වැරදීමකින් පතබාලා.. ඔක්කොම මැරුනලු.. :(:(

    ayyo salli ban et awlk kalin danenawanm ho mokk hAri tak shanika doshyak nam enna minisunta awsanA mohote kiyanwane ban ..dug gala muhudTa wAtenawada ban..kata hRi coll ek dena puluwan ne
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    Mr Hishammuddin confirmed that oil slicks were found in the area where the plane last had contact with Malaysia's air traffic control but no debris was found.

    ------ By Carolyn Hong, Malaysia Bureau Chief in Sepang----------
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mokak hari malfunction ekak/ malfunction ekak kiyala suspect karama plane eka apahu departed wechcha air port ekata ena eka thamai air turn back
    එල..
    11.gif

    ඒත් බන්, මැලේශියා ට්‍රාන්ස්පොට් මිනිස්ටර් දැන් එහෙම කියන එකනේ පුදුමේ.. මෙච්චර වෙලා ගිහින්..
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    ට්‍රැකින් ගැජට් ටික ඔෆ් කරලා පහලින් ගියානම් රේඩාර් වලටත් අහුවෙන්නේ නැ ලු නේද

    අනේමන්ද බන්.. පයිලට් නම් වැඩකරුවෙක් නේද.. එහෙම ගෙනිච්චත් මෙලහකට එවුන් ඕක ගැන කියනවා අපි මේක ඉස්සුවා ගානක් දෙන්න හරි මොකක්හරි කියනවනේ.. එහෙමවත් නැනේ
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඔව්, flightradar24 එකේන් තමයි මුලින්ම ඇත්ත කිව්වේ, ප්ලේන් එක ගියේ විනාඩි 40යි කියලා.. මැලේශියන් එයාර්ලයින් එකේ උන් කිව්වේ පැය දෙකක් ගියා කියලා.. හොදටම තෙරෙනවා ඒක බොරුවක් කියලා. ඔය දුර යන්න ඔකට පැය දෙකක් යන්නේ නැ කියටවත්,

    but this says ,
    The Malaysia Airlines flight MH370 lost contact with Subang Air Traffic Control 50 minutes after departing KLIA at 12.41am on Saturday.

    confusing :baffled:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    එල..
    11.gif

    ඒත් බන්, මැලේශියා ට්‍රාන්ස්පොට් මිනිස්ටර් දැන් එහෙම කියන එකනේ පුදුමේ.. මෙච්චර වෙලා ගිහින්..

    ban newei :baffled::rofl:
    eka thamai eka hoyaganna mechchara wela giya eka thamai prashne :oo: