මිනිස්සු මැරිලා නැතුව උස්සලානම් කමක් නැ.. එත් ඔච්චර ලොකු එකක් හොරෙන් ගෙනියන්නත් අමාරුයි නේද..අනේ මන්ද දැන් දවසකටත් වැඩි.. මටනම් හිතෙන්නේ මුහුදට වැටිලා ඇති කියල
![]()


මටත් නම් එහෙම හිතෙනවා, මුන් ට්රැකින් ගැජට් ටික ඔෆ් කරවලා පයිලට් පිටින්ම ප්ලේන් එක කොහාටහරි ගොඩ බාලා වගේ..


ඒක මටත් පැහැදිලි මදි "air turn back" කියන එකේ තෙරුම මොකක්ද කියන්න දන්න කෙනෙක් ඉන්නවද?me seen eka mokadda ? wistara dapan ko
ඉස්සර කොටි ප්ලේන් ආවෙ මචං රේඩාර් වලට අහු නෙවෙන විදියට පහතින්. ඒත් ඉතින් මේක අලි තඩි ප්ලේන් එකක්නෙ නේදඒකත් ඇත්ත, ග්රවුන්ඩ් රේඩාර් වලට අහු වෙන්න එපැයි.

කොහෙට හරි දූපතකට ගොඩ බැවද දන්නේ නැ, ඔය ඉන්දුනීසියාවේ බාලි හරියෙ තියනවා දූපත්.. හැබැයි ඉතින් මොකටද කියලා හිතා ගන්න අමාරුයි. කොක උනත් මුන් කලින් කිව්ව වියට්නාම් වලට හදිස්සියේ ගොඩ බැවා කියලා පස්සේ එහෙම නැ කිව්වා..
ට්රැකින් ගැජට් ටික ඔෆ් කරලා පහලින් ගියානම් රේඩාර් වලටත් අහුවෙන්නේ නැ ලු නේද
ඉස්සර කොටි ප්ලේන් ආවෙ මචං රේඩාර් වලට අහු නෙවෙන විදියට පහතින්. ඒත් ඉතින් මේක අලි තඩි ප්ලේන් එකක්නෙ නේද![]()
බලපන් ඔක එක්කම තව ප්ලේ සැහෙන්න තියනවා, කාලගුනේ අවුලක් නම් උන්ටත් දැනෙන්න ඔනා, කාර්මික දොශයක් නම් පයිලට්ට කතා කරලා කියන්න බැරි කමක් නැ. එක්කො අර හොරාට නැගපු උන් ප්ලේන් එක හයිජැක් කලා, එහෙම නැත්තම් පයිලට් සියදිවි හානි කරගන්න මොකක් හරි කලා. මේ වගේ දේවල් වෙන්න පුලුවන් කියල එක්ස්පර්ට් පොරවල් කියනවා
එකක්වත් හිතාගන්න බැ, සාක්ශි කිසි දෙයක් නැනෙ.. පයිලට් කතා නොකරපු එක තමා ප්රබලම සාක්කිය ඇතුලේ හයිජැක් සීන් එක වෙන්න ඇති කියලා හිතන්න පුලුවන්..ඉස්සර කොටි ප්ලේන් ආවෙ මචං රේඩාර් වලට අහු නෙවෙන විදියට පහතින්. ඒත් ඉතින් මේක අලි තඩි ප්ලේන් එකක්නෙ නේද![]()
ඒක මටත් පැහැදිලි මදි "air turn back" කියන එකේ තෙරුම මොකක්ද කියන්න දන්න කෙනෙක් ඉන්නවද?
et ban parth eka hodatA Hewot oka hoyanna puluwan dawas 2 wage atulata ..mehema seen kalin wela tiyeda me hariye ?

ප්ලේන් ගොඩක් තියෙනවා දැක්කට බන් ලගට කරාම ඈතින් නේද තියෙන්නේ
එහෙමනම් හයිජැක් කරන්න ගිහින් වැඩේ වරදින්න ඇති.. ඕක බාන්න පොඩි තැනකත් බෑනේ...
පයිලට් සියදිවි නසා ගත්තනම් අනිත් පයිලට්ට මොකක් හරි කරන්න පුළුවන් කමක් තියෙන්න ඇති නේද.. අඩුමගානේ සිග්නල් එකක් වත් ...
http://www.flightradar24.com/data/flights/mh370/#2d81a27
මේකෙ තියෙන විදිහට ටික දුරයි ගිහින් තියෙන්නත්..
සමහරවිට වැරදීමකින් මිලිටරි මිසයිලයක්වත් වැදුනද දන්නේ නැ, ඔයිට කලින් පැසෙන්ජර් ප්ලේන් එකකට එහෙම ව්ලා තියනවලු කොරියන් එයාර්ලයින් එකේ.. රුසියාවේ ෆයිටර් ජෙට් එකක් වැරදීමකින් පතබාලා.. ඔක්කොම මැරුනලු..![]()
එල..mokak hari malfunction ekak/ malfunction ekak kiyala suspect karama plane eka apahu departed wechcha air port ekata ena eka thamai air turn back
ට්රැකින් ගැජට් ටික ඔෆ් කරලා පහලින් ගියානම් රේඩාර් වලටත් අහුවෙන්නේ නැ ලු නේද
ඔව්, flightradar24 එකේන් තමයි මුලින්ම ඇත්ත කිව්වේ, ප්ලේන් එක ගියේ විනාඩි 40යි කියලා.. මැලේශියන් එයාර්ලයින් එකේ උන් කිව්වේ පැය දෙකක් ගියා කියලා.. හොදටම තෙරෙනවා ඒක බොරුවක් කියලා. ඔය දුර යන්න ඔකට පැය දෙකක් යන්නේ නැ කියටවත්,

එල..![]()
ඒත් බන්, මැලේශියා ට්රාන්ස්පොට් මිනිස්ටර් දැන් එහෙම කියන එකනේ පුදුමේ.. මෙච්චර වෙලා ගිහින්..


